මම වෛර නැත්තෙක් වෙම්වා!

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මම වෛර නැත්තෙක් වෙම්වා!
    තරහ නැත්තෙක් වෙම්වා!
    ඉරිසියා නැත්තෙක් වෙම්වා! දුක් පීඩා නැත්තෙක් වෙම්වා!
    සුව සේ ජීවත් වෙම්වා!
    ශාන්ත සුවයට පත් වෙම්වා!
    මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ රටේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ සියලූ සත්වයෝ ම වෛර නැත්තෝ වෙත්වා!
    තරහා නැත්තෝ වෙත්වා!
    ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා!
    සුව සේ ජීවත් වෙත්වා!
    ශාන්ත සුවයට පත් වෙත්වා!
    අප්පමාණ චේතෝ විමුක්තිය
    උතුරු දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!
    උතුරු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    නැගෙනහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    නැගෙනහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    උඩ දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    යට දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ඇයි දවල් දානේ හම්බ වුනේ නැද්ද?
    පාත්තරේ දික් කරපං බෙට්ටක් දාන්න.
     
    • Dislike
    Reactions: Black Monkey

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,403
    166,793
    113
    එකමත් එක රටක
    මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ රටේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලූ සත්වයෝ…
    මේ ඔක්කොම කියන්නේ නැතුව "ලෝකයේ" එක විතරක් කිව්වම ඇති නේ බන්. 🤭
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ඔබ ඊර්ෂ්‍යා නැත්තෙක් වෙත්වා
    උබ පිනට කන තට්ට හුත්තෙක් වෙත්වා!
    සාමණේර හිමියන්ගේ ගල් කැපීමට අවස්ථාව ලැබෙත්වා!
     

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    උබ පිනට කන තට්ට හුත්තෙක් වෙත්වා!
    සාමණේර හිමියන්ගේ ගල් කැපීමට අවස්ථාව ලැබෙත්වා!
    ඔබ දුක් පීඩා නැත්තෙක් වෙත්වා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,403
    166,793
    113
    එකමත් එක රටක
    Pissu hutta ban mantra japa kara kara innawa.
    ඕවා ටික පොඩ්ඩක් කියවල බලපං. අර කකුල තිබ්බත් පව් කකුල ඉස්සුවත් පව් වගේ extreme උන් හිතන විදියට ලියලා තියෙන්නේ නිගන්ටයෝ වගේ. අරූව අහුවෙයිද නැද්ද වගේ කියන වාක්‍ය. බයියෙක් පිළිගැනීමේ කතාව කරද්දී රාජපක්ෂ සනුහරේම නම් කියනව වගේ වැඩක්. මග අරුනොත් හිතට හරි නෑ . 🤭
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මේ ඔක්කොම කියන්නේ නැතුව "ලෝකයේ" එක විතරක් කිව්වම ඇති නේ බන්. 🤭
    ඔව් . සමහරු මාගේ දෙමව්පියො, හතුරො කියලා වෙන්කරගෙන මෛයිත්‍රී වඩන්න යනවා. එතකොට එතනදි ගැටීමක් ඇතිවෙනවා. සියලු සත්වයන්ට කියලා මෛයිත්‍රී වඩද්දි ගැටීමක් ඇතිවෙන්නෙ නෑ :yes:
     
    • Like
    Reactions: asliyanage