අන්තරේ කසඩයා ජනපති කරමු

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    යකෝ මුන්ට ගිය රටනෙ මේක බලන් ගියාම. දැන් මුන් කියන විදියටද ආණ්ඩු කරන්න ඕන
    💀 දැන් නම් පොඩ්ඩක් මනුස්සයා කාගෙන් හරි අහලා පොඩ්ඩක් දැනගෙනද කොහෙද. කලින් නම් බෙක් බෙක් ගානවා. ප්‍රස්න ඇහුවම.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    නාකි මයිනා ඉස් වොචින් 🤡👌
    Mahinda-Face.gif
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    ඌ කියන ඒව උටවත් තේරෙනවද දන් නෑ
    අත්නවාදී අදහස් පතුරවන එකෙක් ඌ නම්. සමනල් පෙළපාලියේත් ගියා දැක්ක..සමනලුන්ගේ බලවේගේ ගගා.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    අර තට්ටය නම් විෂබීජයක්
    පොර දවසක් අපේ කැම්පස් එකට ඇවිල්ල කිව්ව රැග් එක තියෙන්න ඕන නැති වුනොත් ශිශ්‍යය ව්‍යාපාර වලට ලමයි එකතු කරගන්න බැරි වෙනව කියල 🤮
     
    • Sad
    Reactions: Master malli

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    යකෝ මුන්ට ගිය රටනෙ මේක බලන් ගියාම. දැන් මුන් කියන විදියටද ආණ්ඩු කරන්න ඕන
    💀 දැන් නම් පොඩ්ඩක් මනුස්සයා කාගෙන් හරි අහලා පොඩ්ඩක් දැනගෙනද කොහෙද. කලින් නම් බෙක් බෙක් ගානවා. ප්‍රස්න ඇහුවම.
    Mona ekawat onawat wada pumbana honda na. Ganakata tiyagana one. Dakkane eka parayekwa pumbala giya uda. Mu taniyama karapu gediyak na. Nati bari minihage haiya tamai. Un awissune natam mu taniyama kiyawqnawa. Katat eka widiyata credit eka yanna one. Samaha ewun kiyanwa mulu patan gatte.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    පොර දවසක් අපේ කැම්පස් එකට ඇවිල්ල කිව්ව රැග් එක තියෙන්න ඕන නැති වුනොත් ශිශ්‍යය ව්‍යාපාර වලට ලමයි එකතු කරගන්න බැරි වෙනව කියල 🤮
    පිස්සුද යකෝ ඕකුන්ව කැම්පස් වලට ගෙන්නලා අහගෙන ඉන්න. 🥴
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලගෙ ගූ කොල්ලන්ට හොදටම රිදිල, පොන්න සජියටත් අගමැතිකම නැ අයියෝ පව් මදැයි අරගල කොරා.. 🤣🤣🤣🤣
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    Mona ekawat onawat wada pumbana honda na. Ganakata tiyagana one. Dakkane eka parayekwa pumbala giya uda. Mu taniyama karapu gediyak na. Nati bari minihage haiya tamai. Un awissune natam mu taniyama kiyawqnawa. Katat eka widiyata credit eka yanna one. Samaha ewun kiyanwa mulu patan gatte.
    දැන් අලුත්ම රැල්ල සිරස. හෑලි ගොඩ. 😄😄 සිරසේ එව්න් වැලි දාලා ඇරපු වෙලාවට තමයි ඕක නතර වෙන්නේ.