People's Bank Cori

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,091
    71,553
    113
    ඕය බාල යක්ඩ දාලා සල්ලි ගසාකාපුවගේ ප්‍රතිපල. ශක්තිමත් යකඩෙන් හැදුවා න්ම් ඔහොම වෙන්නෙ නෑනේ
    Ammata, Lapyaata oka yawapan. Monday awilla mic eka palai okata giya gaanai okkoma kiyala.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕය බාල යක්ඩ දාලා සල්ලි ගසාකාපුවගේ ප්‍රතිපල. ශක්තිමත් යකඩෙන් හැදුවා න්ම් ඔහොම වෙන්නෙ නෑනේ

    ඕක අවුරුදු 20ක් විතර old බන්
     
    • Like
    Reactions: windows_ubuntu

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,068
    36,076
    113
    කෑගල්ල
    මේක ටිකක් ලං කරලා බලහං වාහනේ උඩ ඉන්න හතර දෙන කෙලින් ඇත ගහේ ඉන්න විදිහ. ඕකුන් ටික ඕකාට ගිය විදිහ දැක්කනම් රිලවු දුවනවා.
     
    • Haha
    Reactions: Yakka putha

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    Unam merunada manda
    Ppls bank connection eka mkkda?
    Oya Kandy oralosu wataravma
    People's bank eken hadapi ekak afaik

    Nuwarada me
    Oralosu kanuwa gawa wata ravuma as I feel
    ------ Post added on Jul 10, 2022 at 6:32 PM

    මේක ටිකක් ලං කරලා බලහං වාහනේ උඩ ඉන්න හතර දෙන කෙලින් ඇත ගහේ ඉන්න විදිහ. ඕකුන් ටික ඕකාට ගිය විදිහ දැක්කනම් රිලවු දුවනවා.
    Un kohomada ban nagge ?
    ------ Post added on Jul 10, 2022 at 6:33 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,068
    36,076
    113
    කෑගල්ල
    Oya Kandy oralosu wataravma
    People's bank eken hadapi ekak afaik

    Oralosu kanuwa gawa wata ravuma as I feel
    ------ Post added on Jul 10, 2022 at 6:32 PM

    Un kohomada ban nagge ?
    ------ Post added on Jul 10, 2022 at 6:33 PM
    ඔය අතු දිග එල්ලිලා. :lol: :lol:. ගෙදරින් යනකොටම මේකේ battery ඉවරනේ ආතල් නම් තිබ්බා සෑහෙන්න.
    මොකෙක්ද එකෙක් ළග නලාවක් තිබ්බා. අර රජකාලේ යුද්දෙට ඇවිත් ගේට්ටුව කඩන කොට ගහන ජාතියේ සෞන්ඩ් එකක් එන්නේ. අරුන් එතන ගේට්ටුවට ගහන කොට අරූ එක පිඹිනවා.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,337
    2,333
    113
    ඔය අතු දිග එල්ලිලා. :lol: :lol:. ගෙදරින් යනකොටම මේකේ battery ඉවරනේ ආතල් නම් තිබ්බා සෑහෙන්න.
    මොකෙක්ද එකෙක් ළග නලාවක් තිබ්බා. අර රජකාලේ යුද්දෙට ඇවිත් ගේට්ටුව කඩන කොට ගහන ජාතියේ සෞන්ඩ් එකක් එන්නේ. අරුන් එතන ගේට්ටුවට ගහන කොට අරූ එක පිඹිනවා.
    :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,640
    24,688
    113
    Fantasy
    ඔය අතු දිග එල්ලිලා. :lol: :lol:. ගෙදරින් යනකොටම මේකේ battery ඉවරනේ ආතල් නම් තිබ්බා සෑහෙන්න.
    මොකෙක්ද එකෙක් ළග නලාවක් තිබ්බා. අර රජකාලේ යුද්දෙට ඇවිත් ගේට්ටුව කඩන කොට ගහන ජාතියේ සෞන්ඩ් එකක් එන්නේ. අරුන් එතන ගේට්ටුවට ගහන කොට අරූ එක පිඹිනවා.
    අපි හෝස්ටල් ඉන්න කාලෙත් උදේ 4ට විතර මොකෙක් හරි එකෙක් ඔය ජාතියේ නලාවක් උස්සන් ඇවිත් කනගාව පිබල එකෙක් ඇහැරවනවාම තමා . එතකොට දවසම ප්‍රබෝදමත්
     
    • Haha
    Reactions: kasun090354t

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,544
    113
    ඔය අතු දිග එල්ලිලා. :lol: :lol:. ගෙදරින් යනකොටම මේකේ battery ඉවරනේ ආතල් නම් තිබ්බා සෑහෙන්න.
    මොකෙක්ද එකෙක් ළග නලාවක් තිබ්බා. අර රජකාලේ යුද්දෙට ඇවිත් ගේට්ටුව කඩන කොට ගහන ජාතියේ සෞන්ඩ් එකක් එන්නේ. අරුන් එතන ගේට්ටුවට ගහන කොට අරූ එක පිඹිනවා.
    Bass drum එකක් තිබ්බ. Ter gas ගහල කට්ටිය දිවුවට පස්සෙ ආපහු ඉස්සරහට යන්න සිග්නල් එක දුන්නෙ ඒක ගහල. :yes:
     
    • Haha
    Reactions: kasun090354t