Uge konda nam lept wenna athiNawa amathi mandalataya sudusu kollek. Ikmanta path karaganin![]()
![]()
ඕය බාල යක්ඩ දාලා සල්ලි ගසාකාපුවගේ ප්‍රතිපල. ශක්තිමත් යකඩෙන් හැදුවා න්ම් ඔහොම වෙන්නෙ නෑනේ
Ammata, Lapyaata oka yawapan. Monday awilla mic eka palai okata giya gaanai okkoma kiyala.ඕය බාල යක්ඩ දාලා සල්ලි ගසාකාපුවගේ ප්‍රතිපල. ශක්තිමත් යකඩෙන් හැදුවා න්ම් ඔහොම වෙන්නෙ නෑනේ
ඕය බාල යක්ඩ දාලා සල්ලි ගසාකාපුවගේ ප්‍රතිපල. ශක්තිමත් යකඩෙන් හැදුවා න්ම් ඔහොම වෙන්නෙ නෑනේ
Oya Kandy oralosu wataravmaUnam merunada manda
Ppls bank connection eka mkkda?
Oralosu kanuwa gawa wata ravuma as I feelNuwarada me
Un kohomada ban nagge ?
ඔය අතු දිග එල්ලිලා.Oya Kandy oralosu wataravma
People's bank eken hadapi ekak afaik
Oralosu kanuwa gawa wata ravuma as I feel
------ Post added on Jul 10, 2022 at 6:32 PM
Un kohomada ban nagge ?
------ Post added on Jul 10, 2022 at 6:33 PM
. ගෙදරින් යනකොටම මේකේ battery ඉවරනේ ආතල් නම් තිබ්බා සෑහෙන්න.ඔය අතු දිග එල්ලිලා.![]()
. ගෙදරින් යනකොටම මේකේ battery ඉවරනේ ආතල් නම් තිබ්බා සෑහෙන්න.
මොකෙක්ද එකෙක් ළග නලාවක් තිබ්බා. අර රජකාලේ යුද්දෙට ඇවිත් ගේට්ටුව කඩන කොට ගහන ජාතියේ සෞන්ඩ් එකක් එන්නේ. අරුන් එතන ගේට්ටුවට ගහන කොට අරූ එක පිඹිනවා.

අපි හෝස්ටල් ඉන්න කාලෙත් උදේ 4ට විතර මොකෙක් හරි එකෙක් ඔය ජාතියේ නලාවක් උස්සන් ඇවිත් කනගාව පිබල එකෙක් ඇහැරවනවාම තමා . එතකොට දවසම ප්රබෝදමත්ඔය අතු දිග එල්ලිලා.![]()
. ගෙදරින් යනකොටම මේකේ battery ඉවරනේ ආතල් නම් තිබ්බා සෑහෙන්න.
මොකෙක්ද එකෙක් ළග නලාවක් තිබ්බා. අර රජකාලේ යුද්දෙට ඇවිත් ගේට්ටුව කඩන කොට ගහන ජාතියේ සෞන්ඩ් එකක් එන්නේ. අරුන් එතන ගේට්ටුවට ගහන කොට අරූ එක පිඹිනවා.
Bass drum එකක් තිබ්බ. Ter gas ගහල කට්ටිය දිවුවට පස්සෙ ආපහු ඉස්සරහට යන්න සිග්නල් එක දුන්නෙ ඒක ගහල.ඔය අතු දිග එල්ලිලා.![]()