මහින්ද හොරකම් කරපු සල්ලි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,168
    72,326
    113
    මාලඹේ
    මහින්ද හොරකම් කරා කියපු සල්ලි කොහෙද තියෙන්නේ .
    එහෙම තැනක් නැහැ නේ 🤣🤣
    නාමල් බේබිගේ රත්රන් අස්සයෝ කෝ🤩
    එකෙක් දෙන්නෙක් වික්ක නම් ණය ගෙවන්න තිබ්බා 🤭
    ලම්බෝ ගිනි කෝ ලපය ඒවා හොයා ගෙන නැද්ද 🤔

    මේ වට උත්තර කෝ 🤣
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,382
    4,255
    113
    Gampaha
    මහ එකාලා ඉල්ලා අස් වෙන්නේ නැත්තේ නිකන් නෙවෙයි පොන්නයො , බලපන් හික් ගෑවිලා තියෙන්නේ මහ එකාටෛ උගෙ පොන්න වේසිගෙ පුතාලටෛ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    Code:
    https://www.abc.net.au/news/2022-05-02/aspen-medical-greg-hunt-four-corners/101022086

    ACpUhdJ.png

    F9Hvh3F.png
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,168
    72,326
    113
    මාලඹේ
    මහ එකාලා ඉල්ලා අස් වෙන්නේ නැත්තේ නිකන් නෙවෙයි පොන්නයො , බලපන් හික් ගෑවිලා තියෙන්නේ මහ එකාටෛ උගෙ පොන්න වේසිගෙ පුතාලටෛ

    මහින්ද අස් උණේ පොන්නයෝ ගෝඨාභය ත් අස් උනා ඉතිං දැන් හොයාපංකෝ හොරක්ම කරපු සල්ලි 🤣
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    ගෝටා, මහින්ද ආවේ රනිලා ගත්තු මහබැංකු සල්ලි ගන්නවා කියලනේ?
    රනිලා හොරකම් කරා කියපු සල්ලි කොහෙද තියෙන්නේ .
    එහෙම තැනක් නැහැ නේ 🤣🤣
    මේ වට උත්තර කෝ ??
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    *⛔⛔️ඊයේ(09) දිනයේ ජනාධිපති මන්දිරය තුලින් හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් විරෝධතාවයේ යෙදී සිටි ජනතාව විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.*
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,406
    5,942
    113
    උබ හිතවද ඌ පිස්සෙක් කියල.. රටේ ඩොලර් නැත්තේ ඕකුන් නිසා තමා.... ඔක්කොම වෙන වෙන රටවල් වල ඩොලර් විදියට එක එකාගේ නම් වලින් ඇති.. ඊයේ කෝටි 2 උගේ පෙටි කෑශ් බන්.... ලෝකේ වටේ සුදන්තක එකේ ඌ කියනවා සුනාමි ආදාර ස්විස් බෑන්ක් එකක තියෙන හැටි,,,
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උබ හිතවද ඌ පිස්සෙක් කියල.. රටේ ඩොලර් නැත්තේ ඕකුන් නිසා තමා.... ඔක්කොම වෙන වෙන රටවල් වල ඩොලර් විදියට එක එකාගේ නම් වලින් ඇති.. ඊයේ කෝටි 2 උගේ පෙටි කෑශ් බන්.... ලෝකේ වටේ සුදන්තක එකේ ඌ කියනවා සුනාමි ආදාර ස්විස් බෑන්ක් එකක තියෙන හැටි,,,
    පල් හොරු බං..ඒ වගේ උන්ට කඩේ යන මුනුත් හොරු මුන්ව ජාතක කරපු උනුත් හොරු..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    උබ හිතවද ඌ පිස්සෙක් කියල.. රටේ ඩොලර් නැත්තේ ඕකුන් නිසා තමා.... ඔක්කොම වෙන වෙන රටවල් වල ඩොලර් විදියට එක එකාගේ නම් වලින් ඇති.. ඊයේ කෝටි 2 උගේ පෙටි කෑශ් බන්.... ලෝකේ වටේ සුදන්තක එකේ ඌ කියනවා සුනාමි ආදාර ස්විස් බෑන්ක් එකක තියෙන හැටි,,,
    සුනාමි සල්ලි මතක් කරන්න එපා බන්.. අම්මා තාත්තාගේ සොහොන හදන්න ගත්ත සල්ලිත් ආපහු දුන්නා නේ. මල්වානේ ගෙටත් අයිතිකාරයෙක් නෑ. නිරූපමාලගේ සල්ලි පොලේ කොස් විකුණලා හොයපුවා..