ගැම්මක් Sri 🔥

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,093
    2,421
    113
    මුතු ඇටේ
    Screenshot_2022-07-10-19-23-08-973_com.zhiliaoapp.musically.jpg

    Search preference කිය කිය හෑලි ලියන්න කලින් Tiktok එකේ අලුත් Account එකක් හදාගෙන Search පාරක් දාලා බලන්න.
     
    Last edited:

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,093
    2,421
    113
    මුතු ඇටේ
    යකාගේ හැටියට කියනවනේ විමානේ, ඔයාගේ history එකට් තමයි ඉතින් suggestions


    tiktok
    ------ Post added on Jul 10, 2022 at 7:37 PM
    App එක දාගත්තෙත් ටිකකට කලින් :sorry:

    depends on the person who's searching lol, I have girl friend that's the difference
    Screenshot-20220710-193552-Google.jpg
    Tiktok. Google නෙමෙ
    ------ Post added on Jul 10, 2022 at 7:39 PM
     
    • Like
    Reactions: narihashan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,097
    113
    එකමත් එක රටක
    depends on the person who's searching lol, I have girl friend that's the difference
    Screenshot-20220710-193552-Google.jpg
    මේ වගේ ටිකක් තමයි මටත් එන්නේ.
    ඔය කුක්කු සීන් මුකුත් නෑ .
    මූ ඒවා search කරල කරල දැන් ගැම්මක් ලු 🤭
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,288
    113
    oya ena search result uba search karapu dewal related karagena ena results. uba giyapu websites wala cookies related karagena ubata dipu suggestions. e nisa nikan uba boruwata hoda ekaa wenna yanna epa 2000n passe ipadichcha hampada podi ekoo.