700 ගණන් වලට තියෙන බවුත් එකයි 3000 ට 4000 ට තියෙන ඒවගෙයි වෙනස් මොනව ද? මට ඕන පොඩි වැඩකට. දිගට ම පාවිච්චියකුත් නෑ.
Quality/thermal spread at the tip, and quality of cooling.700 ගණන් වලට තියෙන බවුත් එකයි 3000 ට 4000 ට තියෙන ඒවගෙයි වෙනස් මොනව ද? මට ඕන පොඩි වැඩකට. දිගට ම පාවිච්චියකුත් නෑ.
Recommend kranna puluwanda hoda1kQuality/thermal spread at the tip, and quality of cooling.
Wade precision eka Saha ease of use eka matha galapena ekak ganna.
Cheap eka gaththama welaawakata solder heat karanna wenne tip eken newei, tip rod eka madin wage
Goot kiyala gahala tiyena, hoda quality wage peena ekak ganna.Recommend kranna puluwanda hoda1k
molakarayaගාණ වැඩි ඒවයෙ ප්‍රොටෙක්ශන්, ඕවර් හීට් ඔටෝ ඕෆ් වගේ එක එක සීන් කෝන් තියෙනව. ටිප් එකේ මැටීරියල් එක පවා වෙනස්...
ගණං අඩු ඒව ගහල තිබුණොත් එක දිගට හීට් වෙනව. එලමන්ට් එක ප්‍රසාරණය වෙලා, හවුසින් එකේ ගෑවිලා ටිප් එකට කරන්ට් එක ලීක් වෙන්නත් පුලුවන් මට එහෙම කරන්ට් එක වැදිලත් තියෙනව.....
පොඩි වැඩක්නං ගණං අඩු එකක් ගන්න. මාත් දැන් කාලයක් තිස්සෙ ඒකක් පාවිච්චි කරන්නෙ.
වයර් එක මාරු කරා, ඕවට එන වයර් එක අන්තිම සවුත්තුයි....
ගත්ත ගමං එක දිගට හීට් වෙන්න ගහල තියන්න එපා.
ටික වෙලාවක් හීට් කරල, නිවෙන්න ඇරින්න.
ඒ වගේ ප්ලග් කරල තියෙන කාලය ස්ටෙප් බයි සටෙප් වැඩි කර කර බවුත් එක පදං කරගන්න. එතකොට ලොකු අවුලක් යන්නෙ නෑ.
වැඩේ කරන අතරතුරත් එක දිගට ප්ලග් කරල තියන්න එපා. අවශ්‍ය ප්‍රමාණෙට වඩා රත් වෙනකොට අන්ප්ලග් කරන්න...