දවස් 3න් හොඳ කරගන්න පුළුවන් උණ සති 3ක් තිස්සෙ තියන් ඉන්න උඹ අමු ගවයෙක් නේ.sathi 3k sarin sare una gaththa..
Ado mara aga ridillak ne.mehema ekak hedilama nematath oya una haduna ban..
poson poya dawaswala hadune..
sathi 3k sarin sare una gaththa..
thama mahansi wenna ba aga ridenawa
gym yana ekath ehemama nathara una
බාල බේත් නැතුව හරි බේතක් ගත්ත නම් ඔහොම ඇඟ රිදෙන්නෙ නෑ.Ado mara aga ridillak ne.mehema ekak hedilama ne
ඩොක්ට පස්ස පැත්තට මොනව හරි කරාද?Ado pattama puka ridillak ridenne
පැතුවාම සනීප වෙනව කියල තියෙන්නේ මොන පොතේද ?පරයෙකුට උනත් ලෙඩක් දුකක් උනාම හිනාවෙන සිරිතක් මගෙ නෑ. ඉක්මන් සුව පතනවා.
මගෙ බැංකු පොතේපැතුවාම සනීප වෙනව කියල තියෙන්නේ මොන පොතේද ?![]()
මටත් හැදුනා. හන්දිපත් කැක්කුම තමා ඉවසන්න අමාරු. තුනටිය කැක්කුමයි නැවෙන්න බෑ පොඩ්ඩක්වත්මටයි, අම්මටයි දෙන්නටම හැදුණා ඔය වෛරස් උණ සති දෙකකට විතර උඩදි, සතියක් විතර යනකම් ඇදෙන් නැගිටගන්න බැරුව හිටියෙ. ඉවසන්න බැරි ඔළුවෙ කැක්කුමයි, තද උණයි, වමෙනෙයි ඇගට පණ නැති ගතියයි එක්ක. තාම සෙම ගතිය අඩු නෑ.
දවස් 3න් හොඳ කොරගන්න පුළුවන් එක සතියක් තිස්සෙ විඳවන එකද විද්‍යාත්මක ක්‍රමය ?මටයි, අම්මටයි දෙන්නටම හැදුණා ඔය වෛරස් උණ සති දෙකකට විතර උඩදි, සතියක් විතර යනකම් ඇදෙන් නැගිටගන්න බැරුව හිටියෙ.
විද්‍යාත්මක බාල බේත් වල හැටි ඔහොම තමයි.ඉවසන්න බැරි ඔළුවෙ කැක්කුමයි, තද උණයි, වමෙනෙයි ඇගට පණ නැති ගතියයි එක්ක. තාම සෙම ගතිය අඩු නෑ.
පුදුම විදිහට මේ ටිකේ ඕක පැතිරෙන්නෙ. අපි දන්න හුග දෙනෙක්ටත් ඔය වෛරස් උණ හැදුණා. මාස්ක් නීතියත් දැන් අනිවාර්ය නැති එක ඔහොම පැතිරෙන්න හේතුවක් වෙන්න ඇති. අපිටත් මෙහෙම අමාරු වුණා නම් වයසක කෙනෙක්ට හැදුණොත් කොහොම අමාරුවක් ඇද්ද?
මටත් හැදුනා. හන්දිපත් කැක්කුම තමා ඉවසන්න අමාරු. තුනටිය කැක්කුමයි නැවෙන්න බෑ පොඩ්ඩක්වත්
------ Post added on Jul 11, 2022 at 8:22 PM
Emios පරයෙක් කියලා ද මේ කියන්නේ?පරයෙකුට උනත් ලෙඩක් දුකක් උනාම හිනාවෙන සිරිතක් මගෙ නෑ. ඉක්මන් සුව පතනවා.

පස් පංගුව කුඩු පත 4 1ට හිඳ පත භාගය බැගින් උදේ 6ට හිස් බඩ සහ හවස 6ට බොනු.
පේයාව/සමහන් දෙක බැගින් දිනකට තෙවරක් බොනු.
දින 3ක් ඇතුලත ජොරය/ජ්වරය/උණ නැසේ.
බෙහෙත් බොන්නෙත් නැති එකේ තම්බලා දෙන්න ඕනේ.ඒකනෙ. කොරෝනා කාලෙ මාස්ක් දාගෙන හිටපු නිසා නිකන් හෙම්බිරිස්සාවක් වත් හැදුනෙ නෑ. දැන් ආයෙ ලෙඩ වැඩියි.පුදුම විදිහට මේ ටිකේ ඕක පැතිරෙන්නෙ. අපි දන්න හුග දෙනෙක්ටත් ඔය වෛරස් උණ හැදුණා. මාස්ක් නීතියත් දැන් අනිවාර්ය නැති එක ඔහොම පැතිරෙන්න හේතුවක් වෙන්න ඇති. අපිටත් මෙහෙම අමාරු වුණා නම් වයසක කෙනෙක්ට හැදුණොත් කොහොම අමාරුවක් ඇද්ද?
ඔව්. වෙන මනුස්සයගෙ දුකක් වේදනාවක් විහිලුවට ගන්න එකා වසලයෙක්Emios පරයෙක් කියලා ද මේ කියන්නේ?![]()
Emios පරයෙක් කියලා ද මේ කියන්නේ?![]()
ඔව්. වෙන මනුස්සයගෙ දුකක් වේදනාවක් විහිලුවට ගන්න එකා වසලයෙක්
