Unak heduna ammo

Emios

Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437
    113
    matath oya una haduna ban..
    poson poya dawaswala hadune..
    sathi 3k sarin sare una gaththa..
    thama mahansi wenna ba aga ridenawa :-(
    gym yana ekath ehemama nathara una
    Ado mara aga ridillak ne.mehema ekak hedilama ne
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පරයෙකුට උනත් ලෙඩක් දුකක් උනාම හිනාවෙන සිරිතක් මගෙ නෑ. ඉක්මන් සුව පතනවා.
    පැතුවාම සනීප වෙනව කියල තියෙන්නේ මොන පොතේද ? 😜
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,820
    152,434
    113
    මටයි, අම්මටයි දෙන්නටම හැදුණා ඔය වෛරස් උණ සති දෙකකට විතර උඩදි, සතියක් විතර යනකම් ඇදෙන් නැගිටගන්න බැරුව හිටියෙ. ඉවසන්න බැරි ඔළුවෙ කැක්කුමයි, තද උණයි, වමෙනෙයි ඇගට පණ නැති ගතියයි එක්ක. තාම සෙම ගතිය අඩු නෑ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,990
    19,450
    113
    Miami
    පැතුවාම සනීප වෙනව කියල තියෙන්නේ මොන පොතේද ? 😜
    මගෙ බැංකු පොතේ

    මටයි, අම්මටයි දෙන්නටම හැදුණා ඔය වෛරස් උණ සති දෙකකට විතර උඩදි, සතියක් විතර යනකම් ඇදෙන් නැගිටගන්න බැරුව හිටියෙ. ඉවසන්න බැරි ඔළුවෙ කැක්කුමයි, තද උණයි, වමෙනෙයි ඇගට පණ නැති ගතියයි එක්ක. තාම සෙම ගතිය අඩු නෑ.
    මටත් හැදුනා. හන්දිපත් කැක්කුම තමා ඉවසන්න අමාරු. තුනටිය කැක්කුමයි නැවෙන්න බෑ පොඩ්ඩක්වත්
    ------ Post added on Jul 11, 2022 at 8:22 PM
     
    • Like
    Reactions: Stimulus mind

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මටයි, අම්මටයි දෙන්නටම හැදුණා ඔය වෛරස් උණ සති දෙකකට විතර උඩදි, සතියක් විතර යනකම් ඇදෙන් නැගිටගන්න බැරුව හිටියෙ.
    දවස් 3න් හොඳ කොරගන්න පුළුවන් එක සතියක් තිස්සෙ විඳවන එකද විද්‍යාත්මක ක්‍රමය ? 😂😂
    ඉවසන්න බැරි ඔළුවෙ කැක්කුමයි, තද උණයි, වමෙනෙයි ඇගට පණ නැති ගතියයි එක්ක. තාම සෙම ගතිය අඩු නෑ.
    විද්‍යාත්මක බාල බේත් වල හැටි ඔහොම තමයි. 🤣🤣
     
    • Haha
    Reactions: pasansnoop

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,820
    152,434
    113

    මටත් හැදුනා. හන්දිපත් කැක්කුම තමා ඉවසන්න අමාරු. තුනටිය කැක්කුමයි නැවෙන්න බෑ පොඩ්ඩක්වත්
    ------ Post added on Jul 11, 2022 at 8:22 PM
    පුදුම විදිහට මේ ටිකේ ඕක පැතිරෙන්නෙ. අපි දන්න හුග දෙනෙක්ටත් ඔය වෛරස් උණ හැදුණා. මාස්ක් නීතියත් දැන් අනිවාර්ය නැති එක ඔහොම පැතිරෙන්න හේතුවක් වෙන්න ඇති. අපිටත් මෙහෙම අමාරු වුණා නම් වයසක කෙනෙක්ට හැදුණොත් කොහොම අමාරුවක් ඇද්ද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,064
    36,076
    113
    කෑගල්ල
    පස් පංගුව කුඩු පත 4 1ට හිඳ පත භාගය බැගින් උදේ 6ට හිස් බඩ සහ හවස 6ට බොනු.

    පේයාව/සමහන් දෙක බැගින් දිනකට තෙවරක් බොනු.

    දින 3ක් ඇතුලත ජොරය/ජ්වරය/උණ නැසේ.

    හතර පාරක් පත බන්නද තියෙන්නේ හිටපන් ගෑනිට උන ගැනිලා දෙන්නම්. :lol: :lol: බෙහෙත් බොන්නෙත් නැති එකේ තම්බලා දෙන්න ඕනේ.​

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,990
    19,450
    113
    Miami
    පුදුම විදිහට මේ ටිකේ ඕක පැතිරෙන්නෙ. අපි දන්න හුග දෙනෙක්ටත් ඔය වෛරස් උණ හැදුණා. මාස්ක් නීතියත් දැන් අනිවාර්ය නැති එක ඔහොම පැතිරෙන්න හේතුවක් වෙන්න ඇති. අපිටත් මෙහෙම අමාරු වුණා නම් වයසක කෙනෙක්ට හැදුණොත් කොහොම අමාරුවක් ඇද්ද?
    ඒකනෙ. කොරෝනා කාලෙ මාස්ක් දාගෙන හිටපු නිසා නිකන් හෙම්බිරිස්සාවක් වත් හැදුනෙ නෑ. දැන් ආයෙ ලෙඩ වැඩියි.

    තියෙන වද මදිවට තව මෙහෙම මගුලුත් එනවා. එපා වෙලා ඉන්නේ දැන් නම්

    Emios පරයෙක් කියලා ද මේ කියන්නේ? :P
    ඔව්. වෙන මනුස්සයගෙ දුකක් වේදනාවක් විහිලුවට ගන්න එකා වසලයෙක්
    ------ Post added on Jul 11, 2022 at 8:34 PM