ඉතින් රාජපක්ෂලාට නඩු දාලා ගන්නවා කෝ ඔය සල්ලි . බොරුවට එකම දෙය මතුරන්නේ නැතුව . රටට ත් හොදයි නේඋබ හිතවද ඌ පිස්සෙක් කියල.. රටේ ඩොලර් නැත්තේ ඕකුන් නිසා තමා.... ඔක්කොම වෙන වෙන රටවල් වල ඩොලර් විදියට එක එකාගේ නම් වලින් ඇති.. ඊයේ කෝටි 2 උගේ පෙටි කෑශ් බන්.... ලෝකේ වටේ සුදන්තක එකේ ඌ කියනවා සුනාමි ආදාර ස්විස් බෑන්ක් එකක තියෙන හැටි,,,

