පස් පංගුව කසාය කුඩු පැකට් ගනින් 30g. ඒකෙ ගහල තියෙනවා තම්බන හැටි. ඒ විදියට තම්බලා කෝප්ප බාගයක් උදේ 6 හිස් බඩ සහ අනික් කෝප්ප බාගේ හවස 6 ට.හතර පාරක් පත බන්නද තියෙන්නේ හිටපන් ගෑනිට උන ගැනිලා දෙන්නම්.
![]()
බෙහෙත් බොන්නෙත් නැති එකේ තම්බලා දෙන්න ඕනේ.
හරි බේත් වලට නම් fitness බහින්නෙ නෑ. බාල හොර බේත් වලට මිසක්.influenza..matath haduna....oka dan lankawe hama thanama tiyenawa...fitness okkoma 0 bahinawa
Muscles ridenawa bn inna beeee
Hembirisawata behetak diapan. Nahayen hote eno.හරි බේත් වලට නම් fitness බහින්නෙ නෑ. බාල හොර බේත් වලට මිසක්.
උඩ දාල තියෙන්නේ , කියවහංHembirisawata behetak diapan. Nahayen hote eno.
Patha 4 ekata hindana ekada.. ekiyanne koppa 4ka watura ela koppayak wenakan himdana ekadaඋඩ දාල තියෙන්නේ , කියවහං
ඔව්, පැකට් එකේ ගහල ඇති ඒ විදියට.Patha 4 ekata hindana ekada.. ekiyanne koppa 4ka watura ela koppayak wenakan himdana ekada
බාල බේත් නිසයි අමාරු වෙන්නෙ. හොඳ බේත් වලට අමාරු වෙන්නෙ නෑ.ආමාරුයි බන් මටත්![]()
Doka dunna eka tami itin mama bonnaබාල බේත් නිසයි අමාරු වෙන්නෙ. හොඳ බේත් වලට අමාරු වෙන්නෙ නෑ.
Beth gatte nedda.beth nethuwa hoda wenne nalu bnමටත් හැදිලා දවස් 5 විතර වෙනවා බං තාම අඩු වේන්නේ නැ ඇග රිදෙනවා පට්ට විදිහෙට
ඩොකාලා දන්නවා යෑ උණට බේත් කොරන්න ? දන්නවා නම් ඕකුන්ගෙ 7 දෙනෙක් මැරෙයි යෑ උණෙන්.Doka dunna eka tami itin mama bonna