Unak heduna ammo

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    හතර පාරක් පත බන්නද තියෙන්නේ හිටපන් ගෑනිට උන ගැනිලා දෙන්නම්. :lol: :lol: බෙහෙත් බොන්නෙත් නැති එකේ තම්බලා දෙන්න ඕනේ.​

    පස් පංගුව කසාය කුඩු පැකට් ගනින් 30g. ඒකෙ ගහල තියෙනවා තම්බන හැටි. ඒ විදියට තම්බලා කෝප්ප බාගයක් උදේ 6 හිස් බඩ සහ අනික් කෝප්ප බාගේ හවස 6 ට.

    ඊට පස්සෙ පේයාව හරි සමහන් හරි පැකට් 2 ගාණෙ නටන වතුරට දාලා බොන්න පුළුවන් ගාණට නිවුණාම බීපන් දවසට ඒ වගේ 3 පාරක්.
     
    Last edited:
    • Like
    Reactions: animation

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Muscles ridenawa bn inna beeee

    මටත් ඔහොමම උනා කොරෝන දවස් වල. උන ගැනුන ඇග හොලවන්න බැරුව. මම හිතුව ජිම් එකේ සෙට් වල වෙනස හින්ද කියල. කොරෝන පොසිටිව් වෙලයි නැවතුනේ.. හොදට කාපන්
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    මටත් හැදිලා දවස් 5 විතර වෙනවා බං තාම අඩු වේන්නේ නැ ඇග රිදෙනවා පට්ට විදිහෙට
     
    • Haha
    Reactions: pitiye.appu

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    මටත් හැදිලා දවස් 5 විතර වෙනවා බං තාම අඩු වේන්නේ නැ ඇග රිදෙනවා පට්ට විදිහෙට
    Beth gatte nedda.beth nethuwa hoda wenne nalu bn
     
    • Like
    Reactions: pjgprabath

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Doka dunna eka tami itin mama bonna
    ඩොකාලා දන්නවා යෑ උණට බේත් කොරන්න ? දන්නවා නම් ඕකුන්ගෙ 7 දෙනෙක් මැරෙයි යෑ උණෙන්. 🤣🤣🤣