Saloon!

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    grade 7 වගෙ වෙනදා කපන පොර පට්ට service එකක් දෙන්නෙ.ගියා උගෙ නෑයෙක් ලු කියන තැනකට මේ යකා දිහා මන් බැලුවා මට මූව දැන් note මූ blade තල මාරු කරන්නෑ .පොඩි එකාගෙන් පස්සෙ මන් හිටියෙ මූ පොඩි එකාගෙත් ඒ blade එකෙන් කැපුවෙ පොඩි එකාගෙ අම්මත් කිසි අවුලක් නෑ.මම දැන් කොන්ඩෙ කපන්න යනකොටම අන්කල් blade එක මාරු කරලා කපන්න කිව්වා.එදා තමා මගෙ ජීවිතෙ මුහුන දුන්න බියජනකම අත්දැකීම. එදයින් පස්සෙ ඒ saloon එකට ගියෙනෑ.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746

    AIDS හැදෙයි කියල බය උනා නේ. මමත් ඕකනම් නෝට් කරනම ඉන්න දෙයක්
     
    • Love
    Reactions: Hecker

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,584
    113
    Miami
    විශ්වාසය දුන්නෙ කොහොමද මම නන් බලාගෙනමයි ඉන්නෙ
    ඌව විස්වාසයි මගෙ රැවුල එන්නත් කලින් ඉඳන් පොරගෙන් තමා කපන්නේ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මාත් ඉස්සර හැමදාම බැලුව. දැන්නන් වයිෆ් තමයි බාබර් 😂
     
    • Love
    Reactions: kevin_levin