grade 7 වගෙ වෙනදා කපන පොර පට්ට service එකක් දෙන්නෙ.ගියා උගෙ නෑයෙක් ලු කියන තැනකට මේ යකා දිහා මන් බැලුවා මට මූව දැන් note මූ blade තල මාරු කරන්නෑ .පොඩි එකාගෙන් පස්සෙ මන් හිටියෙ මූ පොඩි එකාගෙත් ඒ blade එකෙන් කැපුවෙ පොඩි එකාගෙ අම්මත් කිසි අවුලක් නෑ.මම දැන් කොන්ඩෙ කපන්න යනකොටම අන්කල් blade එක මාරු කරලා කපන්න කිව්වා.එදා තමා මගෙ ජීවිතෙ මුහුන දුන්න බියජනකම අත්දැකීම. එදයින් පස්සෙ ඒ saloon එකට ගියෙනෑ.