Prepare your passport soon 😑😐😕🙁

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    ඔතෙන්ට යන හැම එකාම ඉතින් එක වගේ නෙමේ මචන්. එක තේරුම් ගන්න ඕනේ. උබටම පේනවනේ මිනිසුන්ගේ හැදෙන්න දේවල් තියනවා කියල. ඒ වගේ දේවල් හැදෙන්නේ කාලේ එක්ක. මේ වෙලේ අපේ බලාපොරොත්තුව වෙන්න ඕනේ මු පන්නලා දාන එක. ඊට පස්සේ ආදර්ශය එක්ක ඕක හදන්නම ඕනේ. ඒ කියන්නේ ඕවගේ ඒවාට යමක් තේරෙන උන් විරුද්ද වෙන්න ඕනේ. මේ වෙලේ එක කල ගමන් ඇතුලෙම උන් කෙලගන්නවා. එක වෙන්න ඕනේ මුන් එලෝලා ඒ පැත්ත හරි ගියාම
    Hopefully hadevi kiyala hithenawada ubata. 🙁

    අපිත් වැරදි තමයි හැබැයි උබ වත් හිතුවදා ජන්දිපතිවරණේ සජිතට දෙන්න ලොල් මේක ඉන්න %90කම ගෝටා දුන්නේ දැන් බබ්බු වගේ හැසිරුනාට . සජිත්ට හිටියේ මිඩියා එකවුන්ට් ටිකයි ආගමික අන්තවාදී සෙට එක විතරයි . අතලොස්සක් හිටියා හමු හොරමයි කියලා හිතපු 20ටත් අඩුයි .


    අරගලේ අරගලේ කිව්වාට උබ හිතනාවාද මුන් ඔක්කොම සුදු නෙලුමෙන් අවාඅ කියලා . එක එකාට තියෙන්න වෙන වෙනම අජෙන්ඩා . %60ක් අනේ මගේ රටට මුන් කෙල කරනාවානේ කියලා අතටම දුකෙන් ඉන්නවා ඇති මේ වෙර්ස්න් එකෙන් අතටම රටට හොදක් වෙයි කියාලා හිතෙන .

    ඒ වගේ අනෙක් %40 එක්කෝ ආගමික අනත්වාදීන් , දේශපාලන වහල්ලු තමන්ගේ නායකා බලේට ගෙන්න හදන . නැත්නම් ngo සල්ලි වලින් දුවන , බලේට තන්හා වෙන හැම ජාතියේම ඔතන ඉන්නවා .
    එක තේරුම් ගන්න බැරි නම් . ලොකු දාර්ශනික කතා කිව්වාට හෙනම ප්‍රථමික දර්ශනයක් තියෙන කෙනෙක් . මම මේ කියන දේ මාස දෙකෙකින්ග් බලන්නකෝ බලේ බෙදා ග්න්න්නකොට මුන් මුන් ම ඇනකොටා ගන්නකොට දැනම පටන් තියෙන්නේ .

    මට මතකයි වැඩි කල් නැහැ මුස්ලිම් පොඩි ළමයෙක් පහරගත්තේ එකට කට්ටිය තර්ඩ් අරගෙන දැම්ම කන්ස්පිරසි තියරි ටික හම්මෝ ජාතිවාදේ අවුස්සන්න ගෝටා ගිහින් ඉස්සුවා වගේ කතා කිව්වේ .අන්තිමට මොකද වුනේ ???

    ඒවගේම තමයි ගෝල්ෆේස් අරගලේ අරගලේ කිව්වට එකේ ඉන්න හැමෝම වත් ? මෙතනට එන්න කිව්වට මෙතට යන්නත් මේ විදියට කරපන් කිව්වාට ඒ විදියට කරන්නත් ඒ . කරන කියන සියු දේම හරිම දේවල් ද ? ඔය සල්ලි හොරකම් කරපු අප්පච්චි හිටියේ අරගලේ ඒ වගේ කියක් ඉන්නවා ඇතිද ? අරගලේට මුවා වෙලා තමාගේ ඕනා එපාකම් කරගන්න ? මේ වගේ අප්ප්චිට සුදු උණු ගහලා තියාගත්තා නම්ඔ කේ ඉන්න වුන් තාමත් ඕකා අරගලේ නාමෙන් හොරකම් කරනවා .

    මෙහෙම වැරදි දෙයක් පෙන්නුවාම අහක බලන්නේ නැතුව එක වැරදි කියන්න කොන්ද පන නැත්නම් එකට පිට දාලා සුදු හුණු ගහනවා නම් මෙතුවක් කාලෙට වුනා වගේ ඒ වැරැද්ද ලොකු වෙලා පැතිරෙනවා මිසක් . ඒ වැරැද්ද කදාවත් හැදෙන්නේ නැහැ ?????

    අරගලේ අරගලේ කියලා වෙන හොද වැඩක්ම ගෝල්ෆේස් අරගලකරුවන්ගේ හැබැයි මොනා කළු පැල්ලමක් දැක්ක ගමන් පිට වුන්ගේ ජිවිත කාලෙටම වහල්කම තමයි

    අන්ද බක්තියෙන් එක එකා ෆලෝ කරලා පක්ශාත් බාගේ සව්ත්තු කරගන්න එක ඔයාලාගේ වැඩක් වෙන්න ඇති එහනම් ඉතින් මීලග අව්ර්දු 5ත් සුබ ගමන් තමයි ලංකාවට
    True
    ------ Post added on Jul 12, 2022 at 8:13 AM

    කොච්චර ප්‍රශ්න තිබ්බත් අව්ලක් නෑ, පූල් එකේ පාට තමයි අව්ල.
    Bere wawa onema ne bayiyo bassannna puluwan
    ------ Post added on Jul 12, 2022 at 8:14 AM

    ඇත්තටම ගන්න දෙයක් නෑ බං මේ එක තැනක්වත්. අපේම මිනිස්සු මේ තැන් වනසල. පූල් එක තනිකරම මූත්‍රා වලක්. ෂික්. දැන් මම මෙතනට අවේ. පිටකොටුවෙ පොදු වැසිකිලියෙ ගඳට සමාන ගඳක් එන්නෙ ඇතුලෙන්. ඇත්තටම අන්තරේ එවුන්ට වඩා වතු වලින් බැස්ස චාටර් සෙට් එකක් මේකෙ රන් කරන්නෙ දැන්. උන් තමයි මේ ගවනර්ස් හවුස් එකේ හිස්ට්‍රි එක කියල දෙන්නෙ කෙල්ලො වට කරගෙන. පවු කියලත් හිතෙනව බං. අරගල කරල මේ තැන් ජනගත කරේ කවුරුවත්. ඒක විනාශ කරන්නෙ, ඒකෙ රඟන්නෙ තව කවුරුවත්. මෙහෙම රටක කොහොම සිස්ටම් චේන්ජ් කරන්නද කියල හිතෙනව බං සිරාවටම.
    Pool eke photo baladdi smell eka danenawa. Sallith gannawa da danne ne kuddo tika
    ------ Post added on Jul 12, 2022 at 8:15 AM

    කැරි පුන්ඩේ system change. යකෝ කෝ මේ @SLK_sri AKA @u_make_me_sick_ පොන්නය. හැමදාම thread 100ක් දාන තොට මොක දාන්න අමතක උනාද ? 🤭



    what-are-we-gonna-do-change-the-system.gif



    1FX9.gif



    bobby-lashley-running-powerslam.gif


    the-sopranos.gif



    wof4rK6.gif



    Ubath ithin ohomane. Thamunge pakske pol paraala ttiyan anik unge pol kedi hoyanawane 🤭
    ------ Post added on Jul 12, 2022 at 8:17 AM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113

    දැන් උබ ට තේරෙනවද jvp එකට කොහොම වෙන්න ඇතිදා කියලා. ඔය ඔක්කොම වහල් බයියන්ගේ වැඩ.​

    Ane manda ban epaama unaa

    මම ඕව කලින් ශෙයා කලාම මේකෙන් උන් මට හින් නූල් බයිය කිව්ව.උඹට තවම මොකුත් කිව්වෙ නැද්ද ?
    Kiwwath adaala ne mamaBayiyek nowana nisaa.
    Mama hamadaama hitagaththe rate paththa wenuwen.
    ------ Post added on Jul 12, 2022 at 8:20 AM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Ubath ithin ohomane. Thamunge pakske pol paraala ttiyan anik unge pol kedi hoyanawane 🤭
    ------ Post added on Jul 12, 2022 at 8:17 AM
    අදාළ නෑනේ පුන්ඩේ. උඹලගේ උන් වගේ නෙමෙයි. උඹල මට කුණුහබ්බෙන් බැන්නට ගෝටගේ හැම වරද්දටම මම වැරදියි කියල තියනවා. කරපු හරි දේට හරි කියල තියනවා.

    හැබැයි උඹලගේ උන්ට කොන්ද පන නෑ වැරදි දේට වැරදියි කියන්න.ඒකත් අනිත් උන්ට දාන්න එනවා.

    අනේ උඹලගේ ලබ්බේ system change.

    උඹ මේ වගේ thread එක දාපු එක අගය කරනවා. මේවා උඹලගෙන්ම එන්න ඕනේ.
     
    • Like
    Reactions: Sandy_Fdo

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබ මෙච්චරකල් හිතන් හිටියේ ලංකාවේ උගත් බුද්ධිමත් discipline තියෙන එවුන් ඉන්නවා කියලාද?
    69 ලක්ශයක්ම 2019 ඔප්පු කරා මේ රටේ ඉන්නේ අමු මෝඩ හුත්තිගේ පුතාලා කියලා. උබ අපහු photos දාලා එක කියන්න ඕන නැ..
    මිනිස්සුන්ගේ තිබුන pressure එකත් එක්ක ඔය දේවල් ඔහොම හරි තියෙන එක ගැන සතුටු වෙයන්..
    Minissu hitanawa minissu ge olu ekaparama refresh wela mole padenawa kiyala
    mole pavichi karala weda karana minissu hari adui lakawe karanna deyak ne RAJAPKSHALA GIYA GAMAN SURAPURAYAK. AM WENNE NE
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    කොච්චර ප්‍රශ්න තිබ්බත් අව්ලක් නෑ, පූල් එකේ පාට තමයි අව්ල.
    Ay ubata penne nadda anik kadapu tika. Deshapalanika wahallu wenna epaa ban. Waradi deta waradi kiyanna kondak tiyaa ganin

    අදාළ නෑනේ පුන්ඩේ. උඹලගේ උන් වගේ නෙමෙයි. උඹල මට කුණුහබ්බෙන් බැන්නට ගෝටගේ හැම වරද්දටම මම වැරදියි කියල තියනවා. කරපු හරි දේට හරි කියල තියනවා.

    හැබැයි උඹලගේ උන්ට කොන්ද පන නෑ වැරදි දේට වැරදියි කියන්න.ඒකත් අනිත් උන්ට දාන්න එනවා.

    අනේ උඹලගේ ලබ්බේ system change.

    උඹ මේ වගේ thread එක දාපු එක අගය කරනවා. මේවා උඹලගෙන්ම එන්න ඕනේ.
    Mage un kiyala jaathiyak ne. Mama nirpakshika ekek. Waraddakata waradi kiyanna e nisa mage koda tiyenawa. Mata hamadaama one une ratata hodak wenne. Ponna sirata 2015 gahuweth e nisa, moosala nandasenayata 2019 gahuweth e nisa.
    ------ Post added on Jul 12, 2022 at 8:29 AM

    Minissu hitanawa minissu ge olu ekaparama refresh wela mole padenawa kiyala
    mole pavichi karala weda karana minissu hari adui lakawe karanna deyak ne RAJAPKSHALA GIYA GAMAN SURAPURAYAK. AM WENNE NE
    Thanakata gihin thanak parissam karannawath bari nam, hadisiyata ledek geniyanna petrol 2 l hoyana ekekta liter eka 2500 k gaane vikinanawanam e wage ballo ekka mona system change da.
    ------ Post added on Jul 12, 2022 at 8:31 AM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Ay ubata penne nadda anik kadapu tika. Deshapalanika wahallu wenna epaa ban. Waradi deta waradi kiyanna kondak tiyaa ganin


    Mage un kiyala jaathiyak ne. Mama nirpakshika ekek. Waraddakata waradi kiyanna e nisa mage koda tiyenawa. Mata hamadaama one une ratata hodak wenne. Ponna sirata 2015 gahuweth e nisa, moosala nandasenayata 2019 gahuweth e nisa.
    ------ Post added on Jul 12, 2022 at 8:29 AM
    🖖
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    $60 billion api nayai..rajapakshala nisa..loku crowd ekak eddi oya wage dewal wenwa..

    Gedara danayk dila blpn sudu biththi duburu patai
    ------ Post added on Jul 12, 2022 at 8:32 AM
    Biththi duburu hari ban. Pigan deka thunakuth kudu I know. But, this is unacceptable.

    Dan ethana run karanne wate pite mudukkubwala inna hipiyoda koheda
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    Compared to what rajapaksa did to Sri lanka this is just a small thing yako.

    And don't streess about inevitables, podi thanakata minissu 1000s ganak gihama mona rate unath ohoma wenawa
    mini maaruwat tho wage wesa ballo kiyay rajapakshala ita wadiya maruwa kiyala. mona uttige puthekda
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    ඕක අල්ලගත්තෙ බුකියෙ ලයික් දදා ඉඳලා නෙවේ. හිටපු උන් දන්නවා හිතේ තිබුන ආවේගය. ඔහොම බේරුනා ඇති.
     
    • Like
    Reactions: Sandy_Fdo

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    I am very sorry to say. This country can't be brought to the correct track.
    I am not a Bayiya or a Toyiya or a Jeppa. Just a person loves this motherland a lot.

    But, after seeing this, have to say one thing.
    I'll migrate soon.

    Bloody shit.

    img-4-1657569036751.webp



    img-2-1657569018092.webp


    img-1-1657569008237.webp



    img-3-1657569026951.webp



    img-1-1657569094869.webp



    img-2-1657569120333.webp



    img-3-1657569137068.webp



    img-4-1657569173368.webp



    img-5-1657569182652.webp



    img-6-1657569188518.webp



    img-7-1657569199785.webp



    img-8-1657569206994.webp
    මම ඊයේ මෙක ගැන කියලා අද උදේ බලද්දි එකෙක් මාව උඹේ ignore baiyo ත්‍රෙඩ් එකේ බය්යෙක් කියලා ටැග් කරලා. ඒ වගේ මරු බුවාලා මේකේ ඉන්නේ.. 😂
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕව වහල් බවේ සන්කේත , ඕව ගිනි තියල දාන්න ඕන.

    රජපවුලෙ සියලු දෙනා, පෙලට හිටවලා වෙඩි තියන්න ඕන.

    අරගල කරුවන්ගෙ ආන්ඩුවක් පිහිටවා, ඊට විරුද්ධ සියලු දෙනා, සමූහ ගොවිපල වල වැඩට යවන්න ඕන.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,049
    74,096
    113
    I am very sorry to say. This country can't be brought to the correct track.
    I am not a Bayiya or a Toyiya or a Jeppa. Just a person loves this motherland a lot.

    But, after seeing this, have to say one thing.
    I'll migrate soon.

    Bloody shit.

    img-4-1657569036751.webp



    img-2-1657569018092.webp


    img-1-1657569008237.webp



    img-3-1657569026951.webp



    img-1-1657569094869.webp



    img-2-1657569120333.webp



    img-3-1657569137068.webp



    img-4-1657569173368.webp



    img-5-1657569182652.webp



    img-6-1657569188518.webp



    img-7-1657569199785.webp



    img-8-1657569206994.webp
    Dan itin andala haminne epa kollo.

    Oka wenawa kiyala danna nisa tama kiwe Ponil ponzta time deepan kiyala. Mey okkoma antharey/jeppange agenda.

    Umbala apita (igena gena rassak karana unta) okunge culture, policies hariyanne ne.

    Owa kiyala mamath methana inna panditha huthige puthalagen "Heen nool Bayya/Toyya" kiyala ahagatha :p

    Lankawe unge hati danna nisa tama thopilata kiwe oka kalinma
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මට නම් කම්පනයක් එන්නෙ නෑ. උඹලත් හීන ලෝකවල ඉඳල නැගිටල වගේ එකපාර අප්සට් ගහනව.

    මේ තියෙන්නෙ අපේ අසංස්කෘතිකකම. මේ පින්තූර වලින් පේන්නෙ රාජ්‍ය ආකෘතිය සහ ඒවත් එක්ක බැදුන සිම්බොලික් සංස්කෘතිය ගැන අවබෝධයක් නැති කම. ඔය අසංවේදීකම වෙන මාතෘකා ගැනත් එලෙසම අපේ බහුතරයට තියෙනව, ඒවත් මේ වගේම ප්‍රදර්ශනය කරපු අවස්ථා ඕනෙතරම් පහුගිය දශක කීපයෙම තිබ්බා ඒව උඹලට නොපෙනුනාට. මේ කේස් එක උඹ දැන්ද දකින්නෙ. මේ මේන්ස්ට්‍රීම් එකෙන්ම නෙමේද අර්බුධය පටන් ගත්තෙත්.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    වෙන එකෙක්ගෙ වාහනේකට වැලි, මඩ පිටිං නගින්නෙ නැද්ද, ගේකට ගියාම සෙරෙප්පු සපත්තු වල මඩ එක්ක ඇතුලට යන්නෙ නැද්ද? පොදු වැසිකිලියකට ගියාම වතුර ෆ්ලශ් කරල එනවද?
    උත්තරේ ඔව් නම් උබ ගිහිල්ල ආතල් එකේ පොටෝ එකක් ගහල සිරි නරබල ඕන නම් පූල් එකෙත් නාල ඒවි...

    නැත්තම් අරම කුඩු කරල සක්කිලි වගේ හැසිරෙයි (කියන්නත් බෑ උංගෙම බඩු දම්මලා කෙලලා පොටෝ ගැහුවද කියන්න, එහෙම බඩුනෙ ඕකුන් 😅)
    ඕව හදන්න යන්නෙ මිනිස්සුන්ගෙම සල්ලි, ඒ හදද්දි යන කොමිස් වලට යන්නෙත් මිනිස්සුන්ගෙම සල්ලි..ඔක්කොටම කලින් ඒක මිනිස්සුන්ට තේරෙන්න ඕන, නැතුව මොන බණේ ගැහුවත් වැඩක් නෑ..