ජාතික ජන බලවේගයේ රජයක් බිහිවුණු සැණින් ඇමරිකානු ඩොලර් බිලියනක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සම්පූර්ණ වෙනස් ආණ්ඩුවක් ආවොත් (ජනපති වෙනස් විය යුතුයි, මුලු පාර්ලිමේන්තුවෙම බහුතර බලය තිබිය යුතුයි, බයියො හෝ සජබයියො සහය දෙන කෙනෙක් නොවිය යුතුයි. පහුගිය ආන්ඩු වලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයගෙන් පක්ෂ මාරු කරල එන උන් හිටියොත් ඒ ආන්ඩුවෙන් වැඩක් නැත.)

    ඔන්න ඔය ටික උනාම පිනට ඩොලර් 50 ගානෙ එවනවා මම මාසෙට. තව රාජපක්ස හොරු ටික හිරේට දක්කල හොරා කන සල්ලි වලින් ටිකක් හරි ගන්න පරීක්ෂණ, නඩු පටන් අරන් වැඩක් කරන බව පෙනුනොත් ඩොලර් 100 ක් හරි එවනවා. මේ කියන්නෙ පිනට එවනව කියල ආණ්ඩුවට. ගෙදරට එවන ඒව නෙවෙයි.

    ඔය ටික කරොත් ඩොලර් 50 ගානෙ මාසෙට එවන්න කැමති ගොඩක් අය ඉඳියි. මිලියනයක් දෙනා ඒ විදියට එව්වොත් ඩොලර් මිලියන 50 ක්. නිකන්ම නිකන් පිනට සල්ලි. තව රෙමිටන්ස් වලින් කී දාහක් එයිද. පිනට සල්ලි එව්වෙ නැතත් රෙමිටන්ස් වලින් සල්ලි එවනවා.

    දැන් එක සත 5ක් එවන්නෙ නෑ. බයියන්ට පුලුවන් එක එක පැත්තට පුක හරව හරව ට්‍රයි කරන්න. ඒ උනාට වැඩක් නෑ. මම නම් කවද හරි සල්ලි එවන්නෙ ඔය ටික කරොත් විතරයි.
    $50 ට ද උඹ මෙච්චරකල් ලොකු කතා කිව්වේ ? 🥴
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    https://www.facebook.com/indunil.perera.948/posts/pfbid036tFcbUKpXS4KfTNGDqzF2py3rAYaYLADsBWKohKTYJgUttA9HELeD9B39jLM42AYl?__cft__[0]=AZUmAf_9d8hWAspWlBZgD4Ty2nE2_2xQfascrUCI0pcHMK4oGGHzpvxI98hUYS2gAZ8DedxUp3zT5RRpx9VG0dcSj-epjt446igLGoTnmFv0Gb57cv0yViI2a9SrdppBzETL9MBAKOLkTYkWggXn0FaQr1FV9Bd0sFoxvw5f5WL2q0aEj9EmLDPDZ8r4FgOqTDI&__tn__=,O,P-y-R
    අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ රජයක් බිහිවුණු සැණින් ඇමරිකානු ඩොලර් බිලියනක මුදලක් ශ්‍රී ලංකාවට එවීම සඳහා තමන් ඇතුළු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දැනමත් අරමුදලක් සම්පාදනය කරමින් සිටින බවත් එමෙන්ම ඉන් ඉදිරියට මසකට ඇමරිකානු ඩොලර් මිලියන 750 බැගින් මෙරටට එවීමට සූදානම් බවත් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යේෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න මහතා පවසයි.
    ජාතික ජන බලවේගයේ රජයක් කෙරෙහි තමන් තුළ පවතින අපමණ විශ්වාසය නිසා එසේ මුදල් එවනවා මිස මේ දූෂිත පාලකයින් බලයේ සිටින තුරු තමන් මහන්සියෙන් සපයාගත් ධනය කිසි ලෙසකින්වත් ඔවුන් අතට පත්කිරීමට තමන් සූදානම් නොමැති බවයි ඒ මහතා තරයේ අවධාරණය කරන්නේ.
    ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති ලිපිය පහතින් දැක්වේ.
    අපිට අගමැති කම දෙනවා නම්, අපි සූදානම් පවතින අර්බුදය මාස හයක් තුල විසඳීමට……….
    ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ඊයේ සහ අද ස්ථාන දෙකකදී ප්‍රකාශ කලා, ඔවුන්ට අගමැති කම භාර දෙන්නේ නම් සහ ඔවුන් කැමති සර්ව පාක්ෂික ඇමැති මණ්ඩලයක් පාර්ලිමේන්තුව තුලින් පත් කරගැනීමට අවස්ථාව දෙන්නේ නම් ජාතික ජනබලවේගය සූදානම් තාවකාලික රජයක් පිහිටුවා මාස හයක් තුල පවතින අර්බුදය විසඳීමට.

    ඔවුන්ට මෙය සත්‍ය වශයෙන්ම කල හැකිද? මහබැංකු වාර්තා ඇසුරෙන් අපි මෙය විමසා බලමු.

    රජයේ ආදායම් වියදම් කළමනාකරණය
    රජයේ ඩොලර් ආදායම් ශීර්ෂ විමසා බැලීමේ දී ඔබට මෙය අවබෝධ වනු ඇති.

    a. භාණ්ඩ අපනයන ආදායම : CBSL Press Release (April 2022)
    2022 (USD million)
    ජනවාරි – අප්‍රේල් – 4219.1
    මීට අමතරව,

    b. විදේශ ප්‍රේශන ආදායම
    2022 (USD million)
    ජනවාරි – අප්‍රේල් 1031.2

    c. විදේශ සංචාරක ආදායම
    ජනවාරි – අප්‍රේල් 627.1
    මුළු ඩොලර් ආදායම (ජනවාරි – අප්‍රේල්) = 5867.4 (4219.1+1031.2+627.1)
    තවද, පරිගණක සේවා ආදායම, සහ වෙනත් ඩොලර් ආදායම් ලබන වරාය , රේගුව, ආගමන විගමන , ආයෝජන මංඩලය , බැංකු , ගුවන් සේවා, තවත් ආයතන රාශියක ආදායම් ද මීට ඇතුළත් විය යුතුයි .
    ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා එකී සියළු ආදායම් වල එකතුව USD million 500 ලෙස අනුමාන කලහොත් රටේ සමස්ත ඩොලර් ආදායම ජනවාරි-අප්‍රේල් = USD million – 6387.4 වනු ඇත . මෙය මීට වඩා යම් ප්‍රාමණයකින් වැඩි වීමට ද පුළුවන.

    d. භාණ්ඩ ආනයන වියදම (ඉන්ධන වියදම රහිතව)
    2022 ( USD million )
    ජනවාරි -අප්‍රේල් =5427.8
    ඉන්ධන වියදම ද ඇතුළුව සමස්ත ආනයන වියදම ජනවාරි – අප්‍රේල් – 7350.2
    ජනවාරි – අප්‍රේල් සමස්ත අපනයන ආදායම සහ ආනයන වියදම පරතරය = ඩොලර් මිලියන -962.8 පමණ විය හැක.

    මෙම කාල සීමාවේදී කර ඇති ආනයන සංයුතිය ( USD million )

    a. පාරිභෝගික භාණ්ඩ
    2021 ජනවාරි – අප්‍රේල් = 1276.5
    2022 ජනවාරි -අප්‍රේල් = 1176.6

    b. අන්තර් භාණ්ඩ
    2021 ජනවාරි – අප්‍රේල් = 4065.7
    2022 ජනවාරි – අප්‍රේල් = 4806.6

    c. ආයෝජන භාණ්ඩ
    2021 ජනවාරි – අප්‍රේල් =1403.1
    2022 ජනවාරි – අප්‍රේල් =1365.2

    d. වර්ගීකරණය නොකළ භාණ්ඩ
    2021 ජනවාරි – අප්‍රේල් = 2.8
    2022 ජනවාරි – අප්‍රේල් = 1.8

    ඔබට පේනවා ඇති රජය කෙතරම් ආනයන පාලනය කල බවට ප්‍රකාශ නිකුත් කළත්, 2021 ට සාපේක්ෂව ඔවුන් අඩු කරගෙන තිබෙන්නේ ඩොලර් මිලියන 870.9 පමණක් බව. විශාල වශයෙන් පාලනය කල හැකිව තිබූ වියදම් පවා ඔවුන් නොසලකා හැර ඇති බව මහබැංකු වාර්තාව පිරික්ෂීමේදි පෙනී යයි.

    රටේ ඉන්ධන සහ ගෑස් වියදම

    2022 ජනවාරි සිට අප්‍රේල් දක්වා ඉන්ධන ආනයනය සඳහා වැයකොට තිබෙන්නේ සෑම මසකම ඩොලර් මිලියන 500 ට අඩුවෙනි. එමෙන්ම , ගෑස් සඳහා මසකට අවශ්‍ය වන්නේ මිලියන 30-35 අතර ප්‍රමාණයකි. එසේනම් , මේ සඳහා මසකට උපරිම වශයෙන් වැයවන්නේ ඩොලර් මිලියන 530 වැනි මුදලකි.
    ඉහත දක්වා ඇති අන්තර් භාණ්ඩ ආනයන වියදම (2:b) තුල ඉන්ධන වියදම ඇතුළත් වන අතර ගෑස් සඳහා වැයවන ඩොලර් මිලියන 30 පමණක් ඇතුළත් නොවෙයි .
    එසේ නම් රජයේ මුදල් අමාත්‍යාංශයට , මහ බැංකුවට සහ කැබිනට් මණ්ඩලයට මෙම ආදායම් සහ වියදම් නිසි ලෙස කළමනාකරණය කරගෙන රටේ ප්‍රමුඛ ප්‍රශ්නය බවට පත්වී තිබෙන ඉන්ධන සහ ගෑස් අර්බුදය විසඳිය නොහැකි ද? එසේ නැතහොත් , ඔවුන්ට එය විසඳීමට අවශ්‍යතාවක් නැද්ද ?
    සත්‍ය වශයෙන්ම ඔවුන්ට එය විසඳීමට අවශ්‍යතාවක් නැත.

    කිසියම් පිරිසක් (පාලක පවුලට සම්බන්ධ ) මෙම අර්බුදය ඔවුන්ට වසන්තයක් කරගෙන තිබෙන බව ප්‍රසිද්ධ රහසකි. ඔවුන් මේ හරහා පවා දූෂිත ගනුදෙනු කරමින් රටේ ජනයාගේ රීරි මාංශය උරා බොති.

    ජාතික ජනබලවේගයට මෙම අර්බුදය විසඳිය හැකිද?

    නිස්චිතවම ඔවුන්ට එය කල හැක. මෙම ඉන්ධන සහ ගෑස් ආනයනයේ සිදුවන වංචාව, දූෂණය,කොමිස් ගැසීම නවතා දමා, මෙම අර්බුදය ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක එක ලෙසෙ රැගෙන මසක් තුල විසඳුම් දිය හැක.
    ඊට අමතරව , සපුගස්කන්ද පිරිපහදුව ක්‍රියාත්මක කිරීම තුල තවත් ඉන්ධන ආනයන වියදම 30% අඩු කරගත හැක. රජය ලබන අයථා ලාභ පාලනය කිරීම , මෙහෙයුම් වියදම් අවම කිරීම තුල පාරිභෝගිකයාට සාධාරණ මිලකට ඉන්ධන ලබා දිය හැක.
    ඉන්ධන සහ ගැස් ප්‍රශ්නය විසඳීමත් සමග රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමත් සමග ආදායම් මාර්ග දියුණු වී ජනයාට නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත .
    විදේශගත ශ්‍රී ලාංකිකයන් ගේ දායකත්වය
    යුරෝපයේ , එංගලන්තය , අමෙරිකාව , මැදපෙරදිග සහ සමස්ත ලෝකය වටා සිටින මිලියන ගණනක ශ්‍රී ලාංකිකයන් ජාතික ජනබලවේගය රජයක් බිහිවන්නේ නම් ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබා දීමට සූදානම්ය. රජය බිහිවීමත් සමග විදේශ ගත ශ්‍රී ලාංකිකයන් වන අප ඩොලර් බිලියනයක් ලබා දීමට දැනටමත් අරමුදල් සම්පාදනය කරමින් සිටිමු. එමෙන්ම, මසකට ඩොලර් මිලියන 750 බැගින් ප්‍රේශනය කිරීමට සූදානම් බවද කිව යුතුය . ඒ ජාතික ජනබලවේගය රජයක් කෙරෙහී අප තුල තිබෙන අපමණ විශ්වාසය නිසයි.
    මේ දූෂිත පාලකයන් බලයේ සිටින තාක් අප මහන්සියෙන් උපයා සපයාගත් ධනය ඔවුන් අතට පත්කිරීමට කිසි ලෙසකින්වත් සූදානම් නැති බව අවධාරණය කරමු.

    ශාන්ත ජයරත්න
    ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
    SLIDA
    28.6.2022
    Lanka news web.
    අනුරගේ ආණ්ඩුවක් ආපු ගමන් ඩොලර් බිලියනයක් දෙන්න අපි සූදානම් - ශාන්ත ජයරත්න
    https://sinhala.lankanewsweb.net/06/28/21137/
    Owa boru baila mul mase ewai aye ewanne nehe. Basic economic danne nethi kenek lankawe administration kala kiwama pudumai .e rate monawada karanne danne nehe.
    Undial demand wedi wenne bank wali LC denne nethi hinda ekata reason eka CB ekata reserve nehe doller eka maintain karana and LC approve karanna (normally international bank done approval for local banks )
    Undial demand adu wenawa reserve Ela 4-5bn awoth minissu RS 5-10 risk ekak ganne nehe
    JVP policies monawada thama danne nehe ?
    Socialism /Marxism
    And international policy for china ,India and USA .not easy game .
    They can't reduce or privatize state run loss making institutes.
    Only do increase tax ,then lot of companies move out of countries .country is not like party .
    Open eyes come on
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,514
    72,574
    113
    සම්පූර්ණ වෙනස් ආණ්ඩුවක් ආවොත් (ජනපති වෙනස් විය යුතුයි, මුලු පාර්ලිමේන්තුවෙම බහුතර බලය තිබිය යුතුයි, බයියො හෝ සජබයියො සහය දෙන කෙනෙක් නොවිය යුතුයි. පහුගිය ආන්ඩු වලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයගෙන් පක්ෂ මාරු කරල එන උන් හිටියොත් ඒ ආන්ඩුවෙන් වැඩක් නැත.)

    ඔන්න ඔය ටික උනාම පිනට ඩොලර් 50 ගානෙ එවනවා මම මාසෙට. තව රාජපක්ස හොරු ටික හිරේට දක්කල හොරා කන සල්ලි වලින් ටිකක් හරි ගන්න පරීක්ෂණ, නඩු පටන් අරන් වැඩක් කරන බව පෙනුනොත් ඩොලර් 100 ක් හරි එවනවා. මේ කියන්නෙ පිනට එවනව කියල ආණ්ඩුවට. ගෙදරට එවන ඒව නෙවෙයි.

    ඔය ටික කරොත් ඩොලර් 50 ගානෙ මාසෙට එවන්න කැමති ගොඩක් අය ඉඳියි. මිලියනයක් දෙනා ඒ විදියට එව්වොත් ඩොලර් මිලියන 50 ක්. නිකන්ම නිකන් පිනට සල්ලි. තව රෙමිටන්ස් වලින් කී දාහක් එයිද. පිනට සල්ලි එව්වෙ නැතත් රෙමිටන්ස් වලින් සල්ලි එවනවා.

    දැන් එක සත 5ක් එවන්නෙ නෑ. බයියන්ට පුලුවන් එක එක පැත්තට පුක හරව හරව ට්‍රයි කරන්න. ඒ උනාට වැඩක් නෑ. මම නම් කවද හරි සල්ලි එවන්නෙ ඔය ටික කරොත් විතරයි.
    Lankawe remit karanna puluwan individual expat community eka kochara lokuda?

    Also umba hitanawada pita inna unge hithey tiyenne Lapayage muna kiyala? Oka aawama remittence tawa adu wenawa. Ai? --> Hama ekama komath political allegiance eka nisa muta suppor karanne ne. Mu tama unge ekata kelewwe kiyala hite tiyena nisa mutath return eka denawa.

    Umbala hitana taram oka sundara ne ban.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    එහෙම නම් සල්ලි එවන්න එපා..... පරිස්සමින් තියාගන්න.😁
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනං උඹලත් අඬන්නේ නැතුව පොඩ්ඩක් හිටපං. දැන් එකෙක් කරගෙන යනවනේ. ඌ⁣ටත් අඩුම මාස 6 ක්වත් ට්‍රයි කරන්න දීපං.

    වෙන රටවල ඉඳලා සල්ලි එවන්න එපා කියලා කාලකන්නි කීබෝඩ් වීරයෝ වෙන්න එපා. උඹලගේ දෙමව්පියෝ, සහෝදරයෝ අඩුම නෑදැයෝ හරි ලංකාවේ ඉන්නවා. උන්ට කන්න නැතුව, බෙහෙත් නැතුව, මංකොල්ල කාරයෝ ගෙවල් වලට පැනලා ගෙවල් වල තියෙන දේවල් අරන් ගියාම ඔය එවන්නේ නැති සල්ලි රෝල් කරලා ගහ ගනිං පුකේ.

    කාටද මාස 6ක් කරන්න කියන්නෙ? රනිල්ටද?
    මාස 6 නෙවෙයි අවුරුදු 6ක්ම කරන්න කියාපන්කො වෙනසක් වෙනවද බලන්න. 🤣🤣

    අපේ දෙමව්පියෝ, සහෝදරයො ලංකාවෙ ඉන්නව තමා. අද තෙල් ටිකක් ගහගන්න සල්ලි එවලා තාවකාලික ආතල් එකක් දීලා ඉතුරු කාලෙම නූගත් හොර පක්කුන්ට රැවටෙන්න දෙන්න බැරි නිසා තමයි සල්ලි එවන්න එපා කියන්නෙ.

    අද ඔය රාජපක පවුල ඔතනින් ගොඩ එනව කියන්නෙ රට කෙලින්ම අපායට තමයි. මට රාජපක්කු හරි රනිල්ව හරි ගොඩදාලා රට අපායට යවන්න ඕන නෑ. මට ඕන ඒකෙ අනිත් පැත්ත. ඒකට තෙල් නැතුව තව අවුරුද්දක් ඉන්න උනත් ඒක කරපන් රට ඕන නං.

    උබලට කොහොමත් තමනුයි, පවුලයි ගැන විතරනෙ හිතන්නෙ. ඒ නිසා තමයි රටට කෙලවුණේ. බහුතරය එහෙම උන් නිසා. මම එහෙම එකෙක් නෙවෙයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    දැන් ඉන්න එකාට මාස 6 ක් ට්‍රයි කරන්න දෙන්නේ මොකෝ උබ හිතුවද මේක සොම්බි zone එකක් කරන්න යන්නේ කියල? යකෝ මුට තව සතියක් දුන්නත් ඇති කෙළවෙන්න.

    කොරෝනා කාලේ උබලම නේද උන්ට එන්න එපා කිව්වේ? යකෝ තනියම කාමර වලට වෙලා කොල්ලෝ කී දෙනෙක් අඩන්න ඇද්ද? උබලට මෙහෙ සැපේ ඉන්න හදපු උන්ට අමාරු උන වෙලේ මෙහෙ ඉන්න පකයෝ මොකක්ද කිව්වේ? මෙහෙට බෝ කරන්න එපා කිව්වා. එහෙව් බල්ලෝ නේ දැන් උන්ට ඩොලර් එවන්න කියන්නේ. සතයක් එවන්න හොද නැ මේකේ ඉන්න හැත්තට
     
    • Love
    • Like
    Reactions: AshenTM and shenat

    මම නම් කියන්නේ බන් ලංකාවේ මිනිස්සු ටිකක් හැදෙනකන් විදවන්නම ඕනේ. එකේ වැරදි නොකරපු සෙට් එක නම් ඉතින් පව්.
    තාම මුන්ට මේකේ ග්රවිටි එකේ තේරෙන්නේ නැනේ මේක යන්නේ කොහෙටද කියල. තාම ආතල්. ඔය ආතල් ඉවර කරයි උබලගේ හමුදාව අවාම
     
    • Like
    Reactions: shenat

    Umba thama me crisis ekata main reasons wath hariyata danne nehe.
    Meka local income and expenses wala awulak thibbe.
    1960bn income eka 2020 thibbe 1450 oken 80-82% rajaye sewakayange padi and pension .rajaye sewakayange padi wedikalma inflation eka wedi wenawa -money printing kalama.
    Eeta passe dollers eliyata yanawa ,godak import karana Hinda.
    Ranil privatization walata kemathi kenek hinda and international support hinda me welawe eya thamai suitable (hodama kena nemei )
    2015-2019 inflation rate balanna .remittance figures and tourism balanna. Reserve 7 .9 thibba -2019 November.
    Jica project thibba 2.5 bn Ena.
    Mcc thibba 480mn grant .
    And Indian investment of 1bn .
    Okkoma nethi karagatta gota
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    දැන් ඉන්න එකාට මාස 6 ක් ට්‍රයි කරන්න දෙන්නේ මොකෝ උබ හිතුවද මේක සොම්බි zone එකක් කරන්න යන්නේ කියල? යකෝ මුට තව සතියක් දුන්නත් ඇති කෙළවෙන්න.

    කොරෝනා කාලේ උබලම නේද උන්ට එන්න එපා කිව්වේ? යකෝ තනියම කාමර වලට වෙලා කොල්ලෝ කී දෙනෙක් අඩන්න ඇද්ද? උබලට මෙහෙ සැපේ ඉන්න හදපු උන්ට අමාරු උන වෙලේ මෙහෙ ඉන්න පකයෝ මොකක්ද කිව්වේ? මෙහෙට බෝ කරන්න එපා කිව්වා. එහෙව් බල්ලෝ නේ දැන් උන්ට ඩොලර් එවන්න කියන්නේ. සතයක් එවන්න හොද නැ මේකේ ඉන්න හැත්තට
    උඹ හිතන්නේ වෙන එකෙක් ආවම අනිත් උන් ඌට කරන්න දෙයි කියලද. දැන් උඹලා අරගල කරනවා වගේ එතකොට අනිත් පක්ෂවල උන් පාරට බැහැලා වැඩක් කරන්න දෙන්නේ නෑ.
    උඹලා දන ගාන කාලේ ඉඳලා මම ලංකාවට ඩොලර් ගේන්නේ. ඩොලර් එවන්නේ නැත්තන් තියා ගනිං බන්. එතකොට උඹලගෙ අම්මලා, තාත්තාලා, ළමයි කන්න නැතුව බෙහෙත් නැතුව මැරෙද්දි අපිට මොකද බන්.
     
    • Haha
    Reactions: HAneo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් කියන්නේ බන් ලංකාවේ මිනිස්සු ටිකක් හැදෙනකන් විදවන්නම ඕනේ. එකේ වැරදි නොකරපු සෙට් එක නම් ඉතින් පව්.
    තාම මුන්ට මේකේ ග්රවිටි එකේ තේරෙන්නේ නැනේ මේක යන්නේ කොහෙටද කියල. තාම ආතල්. ඔය ආතල් ඉවර කරයි උබලගේ හමුදාව අවාම

    :yes:
    ekama thama math kiyanne. thama madi unta.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹ හිතන්නේ වෙන එකෙක් ආවම අනිත් උන් ඌට කරන්න දෙයි කියලද. දැන් උඹලා අරගල කරනවා වගේ එතකොට අනිත් පක්ෂවල උන් පාරට බැහැලා වැඩක් කරන්න දෙන්නේ නෑ.
    උඹලා දන ගාන කාලේ ඉඳලා මම ලංකාවට ඩොලර් ගේන්නේ. ඩොලර් එවන්නේ නැත්තන් තියා ගනිං බන්. එතකොට උඹලගෙ අම්මලා, තාත්තාලා, ළමයි කන්න නැතුව බෙහෙත් නැතුව මැරෙද්දි අපිට මොකද බන්.
    බෙහෙත් නැතුව අම්මලා තාත්තලා මැරෙන්නේ රට ඉන්න උන් සල්ලි එවන්නේ නැති නිසා නෙමේ යකො. මේ යක්කු හොරා කාල සහ මේ බල්ලාගේ කිසිම ප්ලැන් එකක් නැති කම නිසා. උබ එකට රට ඉන්න උන් අල්ලන්න එපා. රට ඉන්න උන් එවන්න එවන්න මුන් හොරා කන නිසා එන්න එපා කියන්නේ. දැන් තියන සල්ලි ටික ප්‍රයෝරිට් පිළිවෙලට දාන්න ඕනේ අපි නෙමේ . එක කරන්න ඕනේ රජය.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    old school animation GIF by bentuber
     
    • Haha
    Reactions: weer 11

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ගෝඨාභය පොන්නයට වඩා බත්තරමුල්ල සීලරතන හිමි උනත් හොඳට කරයි. එහෙම එකේ ජෙප්පොන්ට දෙන එකේ කිසිම අවුලක් පේන්නෙ නෑ මට නම්. 2
     
    • Like
    Reactions: AshenTM and AEG

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    සීයට තුනේ උන් රජයක් බිහිකරනවලු මේ අහපල්ලා
    අම්මෝ මෙහෙම ආතල් 😂 😂 😂 😂 😂 😂
     
    Similar threads