දැන්වත් හොරාකෑම නවත්තලා හරියට මැනේජ් කරනවනම් මේකෙන් ගොඩ එන්න පුලුවන්https://www.facebook.com/indunil.perera.948/posts/pfbid036tFcbUKpXS4KfTNGDqzF2py3rAYaYLADsBWKohKTYJgUttA9HELeD9B39jLM42AYl?__cft__[0]=AZUmAf_9d8hWAspWlBZgD4Ty2nE2_2xQfascrUCI0pcHMK4oGGHzpvxI98hUYS2gAZ8DedxUp3zT5RRpx9VG0dcSj-epjt446igLGoTnmFv0Gb57cv0yViI2a9SrdppBzETL9MBAKOLkTYkWggXn0FaQr1FV9Bd0sFoxvw5f5WL2q0aEj9EmLDPDZ8r4FgOqTDI&__tn__=,O,P-y-R
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ රජයක් බිහිවුණු සැණින් ඇමරිකානු ඩොලර් බිලියනක මුදලක් ශ්‍රී ලංකාවට එවීම සඳහා තමන් ඇතුළු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දැනමත් අරමුදලක් සම්පාදනය කරමින් සිටින බවත් එමෙන්ම ඉන් ඉදිරියට මසකට ඇමරිකානු ඩොලර් මිලියන 750 බැගින් මෙරටට එවීමට සූදානම් බවත් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යේෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න මහතා පවසයි.
ජාතික ජන බලවේගයේ රජයක් කෙරෙහි තමන් තුළ පවතින අපමණ විශ්වාසය නිසා එසේ මුදල් එවනවා මිස මේ දූෂිත පාලකයින් බලයේ සිටින තුරු තමන් මහන්සියෙන් සපයාගත් ධනය කිසි ලෙසකින්වත් ඔවුන් අතට පත්කිරීමට තමන් සූදානම් නොමැති බවයි ඒ මහතා තරයේ අවධාරණය කරන්නේ.
ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති ලිපිය පහතින් දැක්වේ.
අපිට අගමැති කම දෙනවා නම්, අපි සූදානම් පවතින අර්බුදය මාස හයක් තුල විසඳීමට……….
ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ඊයේ සහ අද ස්ථාන දෙකකදී ප්‍රකාශ කලා, ඔවුන්ට අගමැති කම භාර දෙන්නේ නම් සහ ඔවුන් කැමති සර්ව පාක්ෂික ඇමැති මණ්ඩලයක් පාර්ලිමේන්තුව තුලින් පත් කරගැනීමට අවස්ථාව දෙන්නේ නම් ජාතික ජනබලවේගය සූදානම් තාවකාලික රජයක් පිහිටුවා මාස හයක් තුල පවතින අර්බුදය විසඳීමට.
ඔවුන්ට මෙය සත්‍ය වශයෙන්ම කල හැකිද? මහබැංකු වාර්තා ඇසුරෙන් අපි මෙය විමසා බලමු.
රජයේ ආදායම් වියදම් කළමනාකරණය
රජයේ ඩොලර් ආදායම් ශීර්ෂ විමසා බැලීමේ දී ඔබට මෙය අවබෝධ වනු ඇති.
a. භාණ්ඩ අපනයන ආදායම : CBSL Press Release (April 2022)
2022 (USD million)
ජනවාරි – අප්‍රේල් – 4219.1
මීට අමතරව,
b. විදේශ ප්‍රේශන ආදායම
2022 (USD million)
ජනවාරි – අප්‍රේල් 1031.2
c. විදේශ සංචාරක ආදායම
ජනවාරි – අප්‍රේල් 627.1
මුළු ඩොලර් ආදායම (ජනවාරි – අප්‍රේල්) = 5867.4 (4219.1+1031.2+627.1)
තවද, පරිගණක සේවා ආදායම, සහ වෙනත් ඩොලර් ආදායම් ලබන වරාය , රේගුව, ආගමන විගමන , ආයෝජන මංඩලය , බැංකු , ගුවන් සේවා, තවත් ආයතන රාශියක ආදායම් ද මීට ඇතුළත් විය යුතුයි .
ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා එකී සියළු ආදායම් වල එකතුව USD million 500 ලෙස අනුමාන කලහොත් රටේ සමස්ත ඩොලර් ආදායම ජනවාරි-අප්‍රේල් = USD million – 6387.4 වනු ඇත . මෙය මීට වඩා යම් ප්‍රාමණයකින් වැඩි වීමට ද පුළුවන.
d. භාණ්ඩ ආනයන වියදම (ඉන්ධන වියදම රහිතව)
2022 ( USD million )
ජනවාරි -අප්‍රේල් =5427.8
ඉන්ධන වියදම ද ඇතුළුව සමස්ත ආනයන වියදම ජනවාරි – අප්‍රේල් – 7350.2
ජනවාරි – අප්‍රේල් සමස්ත අපනයන ආදායම සහ ආනයන වියදම පරතරය = ඩොලර් මිලියන -962.8 පමණ විය හැක.
මෙම කාල සීමාවේදී කර ඇති ආනයන සංයුතිය ( USD million )
a. පාරිභෝගික භාණ්ඩ
2021 ජනවාරි – අප්‍රේල් = 1276.5
2022 ජනවාරි -අප්‍රේල් = 1176.6
b. අන්තර් භාණ්ඩ
2021 ජනවාරි – අප්‍රේල් = 4065.7
2022 ජනවාරි – අප්‍රේල් = 4806.6
c. ආයෝජන භාණ්ඩ
2021 ජනවාරි – අප්‍රේල් =1403.1
2022 ජනවාරි – අප්‍රේල් =1365.2
d. වර්ගීකරණය නොකළ භාණ්ඩ
2021 ජනවාරි – අප්‍රේල් = 2.8
2022 ජනවාරි – අප්‍රේල් = 1.8
ඔබට පේනවා ඇති රජය කෙතරම් ආනයන පාලනය කල බවට ප්‍රකාශ නිකුත් කළත්, 2021 ට සාපේක්ෂව ඔවුන් අඩු කරගෙන තිබෙන්නේ ඩොලර් මිලියන 870.9 පමණක් බව. විශාල වශයෙන් පාලනය කල හැකිව තිබූ වියදම් පවා ඔවුන් නොසලකා හැර ඇති බව මහබැංකු වාර්තාව පිරික්ෂීමේදි පෙනී යයි.
රටේ ඉන්ධන සහ ගෑස් වියදම
2022 ජනවාරි සිට අප්‍රේල් දක්වා ඉන්ධන ආනයනය සඳහා වැයකොට තිබෙන්නේ සෑම මසකම ඩොලර් මිලියන 500 ට අඩුවෙනි. එමෙන්ම , ගෑස් සඳහා මසකට අවශ්‍ය වන්නේ මිලියන 30-35 අතර ප්‍රමාණයකි. එසේනම් , මේ සඳහා මසකට උපරිම වශයෙන් වැයවන්නේ ඩොලර් මිලියන 530 වැනි මුදලකි.
ඉහත දක්වා ඇති අන්තර් භාණ්ඩ ආනයන වියදම (2:b) තුල ඉන්ධන වියදම ඇතුළත් වන අතර ගෑස් සඳහා වැයවන ඩොලර් මිලියන 30 පමණක් ඇතුළත් නොවෙයි .
එසේ නම් රජයේ මුදල් අමාත්‍යාංශයට , මහ බැංකුවට සහ කැබිනට් මණ්ඩලයට මෙම ආදායම් සහ වියදම් නිසි ලෙස කළමනාකරණය කරගෙන රටේ ප්‍රමුඛ ප්‍රශ්නය බවට පත්වී තිබෙන ඉන්ධන සහ ගෑස් අර්බුදය විසඳිය නොහැකි ද? එසේ නැතහොත් , ඔවුන්ට එය විසඳීමට අවශ්‍යතාවක් නැද්ද ?
සත්‍ය වශයෙන්ම ඔවුන්ට එය විසඳීමට අවශ්‍යතාවක් නැත.
කිසියම් පිරිසක් (පාලක පවුලට සම්බන්ධ ) මෙම අර්බුදය ඔවුන්ට වසන්තයක් කරගෙන තිබෙන බව ප්‍රසිද්ධ රහසකි. ඔවුන් මේ හරහා පවා දූෂිත ගනුදෙනු කරමින් රටේ ජනයාගේ රීරි මාංශය උරා බොති.
ජාතික ජනබලවේගයට මෙම අර්බුදය විසඳිය හැකිද?
නිස්චිතවම ඔවුන්ට එය කල හැක. මෙම ඉන්ධන සහ ගෑස් ආනයනයේ සිදුවන වංචාව, දූෂණය,කොමිස් ගැසීම නවතා දමා, මෙම අර්බුදය ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක එක ලෙසෙ රැගෙන මසක් තුල විසඳුම් දිය හැක.
ඊට අමතරව , සපුගස්කන්ද පිරිපහදුව ක්‍රියාත්මක කිරීම තුල තවත් ඉන්ධන ආනයන වියදම 30% අඩු කරගත හැක. රජය ලබන අයථා ලාභ පාලනය කිරීම , මෙහෙයුම් වියදම් අවම කිරීම තුල පාරිභෝගිකයාට සාධාරණ මිලකට ඉන්ධන ලබා දිය හැක.
ඉන්ධන සහ ගැස් ප්‍රශ්නය විසඳීමත් සමග රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමත් සමග ආදායම් මාර්ග දියුණු වී ජනයාට නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත .
විදේශගත ශ්‍රී ලාංකිකයන් ගේ දායකත්වය
යුරෝපයේ , එංගලන්තය , අමෙරිකාව , මැදපෙරදිග සහ සමස්ත ලෝකය වටා සිටින මිලියන ගණනක ශ්‍රී ලාංකිකයන් ජාතික ජනබලවේගය රජයක් බිහිවන්නේ නම් ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබා දීමට සූදානම්ය. රජය බිහිවීමත් සමග විදේශ ගත ශ්‍රී ලාංකිකයන් වන අප ඩොලර් බිලියනයක් ලබා දීමට දැනටමත් අරමුදල් සම්පාදනය කරමින් සිටිමු. එමෙන්ම, මසකට ඩොලර් මිලියන 750 බැගින් ප්‍රේශනය කිරීමට සූදානම් බවද කිව යුතුය . ඒ ජාතික ජනබලවේගය රජයක් කෙරෙහී අප තුල තිබෙන අපමණ විශ්වාසය නිසයි.
මේ දූෂිත පාලකයන් බලයේ සිටින තාක් අප මහන්සියෙන් උපයා සපයාගත් ධනය ඔවුන් අතට පත්කිරීමට කිසි ලෙසකින්වත් සූදානම් නැති බව අවධාරණය කරමු.
ශාන්ත ජයරත්න
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
SLIDA
28.6.2022
Lanka news web.
අනුරගේ ආණ්ඩුවක් ආපු ගමන් ඩොලර් බිලියනයක් දෙන්න අපි සූදානම් - ශාන්ත ජයරත්න
https://sinhala.lankanewsweb.net/06/28/21137/
https://www.facebook.com/indunil.pe...5f5WL2q0aEj9EmLDPDZ8r4FgOqTDI&__tn__=,O,P-y-R

KOHEDA MEE HARAKO MAHINDA GIYE U TAMA INNAWA THO HITUWADA MALLI IDALA AYYA GIYAma okkoma hari kiyala thuk citarak rajapassa bayyo tama kade yana hati munwa tama jiwath wenawaneකට්ටියක් කිව්වා මහින්ද කියාම බිලියන 5 එවනවා කියලා, එව්වා Pකක්
එතකොට වෙන එකෙක් කියපන්කෝ බලන්නසජියටයි, අනුරයටයි, පාටලීටයි තව ආස උන්ටයි ඔක්කොටම මාසේ මාසේ දීලා බලමු. එතකොට උන්ගේ වහල්ලුන්ගේත් කට වැහෙයිනේ.![]()
කියන්න එකෙක් නෑ. මොකෙක් ආවත් ලොකු සල්ලි ප්‍රමාණයක් (ණය නොගෙවා කලින් වගේ ජිවත් වෙන්න ඩොලර් බිලියන 10 - 15 ක් වත් ඕන) කිසිම රටක් දැන් දෙන්නේ නෑ. කවුරු ආවත් එයාට මේ dollar shortage එක කෙටි කාලයක් ඇතුලත විසඳන්න බෑ. කෙටි කාලයක් කියන්නේ, මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මාසයක් වගේ ඇතුලත ආපහු 2018 වගේ කාලයට යන්න. ඉතින්, මිනිස්සු මාසෙකට වඩා ඉවසන්නේ නෑ. ආපහු ඉන්න එකා එපා කියලා කෑ ගහනවා. මේ විදිහටම රට තව අවු. 5 ක්, 10 ක් අදින්න වෙනවා.එතකොට වෙන එකෙක් කියපන්කෝ බලන්න
මචං දැන්ම බෙහෙත් ගනින් පුකට හිනා යනවා කියන්නේ දරුණු ලෙඩක් වෙන්න පුලුවන් පුක කුනුවෙන්න පවා අවාදානමක් තියෙනවාeka digatama athal denna epa
apith wayasai dan.. daraganna amarui
pukatath break na hina welaama
ප්ලෑන නම් මරු. පොඩි අවුලකට තියෙන්නේ පිට රට ලංකාවෙ උන් මිලියනයක් හොයා ගන්න එක සහ උන්ගෙන් ඩොලර් 50ක් මාසෙකට ඉල්ල ගන්න එක.සම්පූර්ණ වෙනස් ආණ්ඩුවක් ආවොත් (ජනපති වෙනස් විය යුතුයි, මුලු පාර්ලිමේන්තුවෙම බහුතර බලය තිබිය යුතුයි, බයියො හෝ සජබයියො සහය දෙන කෙනෙක් නොවිය යුතුයි. පහුගිය ආන්ඩු වලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයගෙන් පක්ෂ මාරු කරල එන උන් හිටියොත් ඒ ආන්ඩුවෙන් වැඩක් නැත.)
ඔන්න ඔය ටික උනාම පිනට ඩොලර් 50 ගානෙ එවනවා මම මාසෙට. තව රාජපක්ස හොරු ටික හිරේට දක්කල හොරා කන සල්ලි වලින් ටිකක් හරි ගන්න පරීක්ෂණ, නඩු පටන් අරන් වැඩක් කරන බව පෙනුනොත් ඩොලර් 100 ක් හරි එවනවා. මේ කියන්නෙ පිනට එවනව කියල ආණ්ඩුවට. ගෙදරට එවන ඒව නෙවෙයි.
ඔය ටික කරොත් ඩොලර් 50 ගානෙ මාසෙට එවන්න කැමති ගොඩක් අය ඉඳියි. මිලියනයක් දෙනා ඒ විදියට එව්වොත් ඩොලර් මිලියන 50 ක්. නිකන්ම නිකන් පිනට සල්ලි. තව රෙමිටන්ස් වලින් කී දාහක් එයිද. පිනට සල්ලි එව්වෙ නැතත් රෙමිටන්ස් වලින් සල්ලි එවනවා.
දැන් එක සත 5ක් එවන්නෙ නෑ. බයියන්ට පුලුවන් එක එක පැත්තට පුක හරව හරව ට්‍රයි කරන්න. ඒ උනාට වැඩක් නෑ. මම නම් කවද හරි සල්ලි එවන්නෙ ඔය ටික කරොත් විතරයි.
ප්ලෑන නම් මරු. පොඩි අවුලකට තියෙන්නේ පිට රට ලංකාවෙ උන් මිලියනයක් හොයා ගන්න එක සහ උන්ගෙන් ඩොලර් 50ක් මාසෙකට ඉල්ල ගන්න එක.
සජියටයි, අනුරයටයි, පාටලීටයි තව ආස උන්ටයි ඔක්කොටම මාසේ මාසේ දීලා බලමු. එතකොට උන්ගේ වහල්ලුන්ගේත් කට වැහෙයිනේ.![]()
තේරුමක් නැ බන් ඕවා කතා කරලා.පිටරට ලංකාවෙ උන් මිලියනයකට වඩා ඉන්නව. ඩොලර් 50 කතාව වෙනවද කියල කරලම බලන්න ඕන. මම නං එවනව අර ටික කරොත්. බොරුව කරල අපිව අන්දන්න අපි තැරි බයියො නෙවෙයිනෙ. ඇත්ත ඇති සැටියෙන් කියල කරන්න පුළුවන් දේවල් විතරක් කියල එන්න ඕන. ඒ කියන දේවල් කරන්නත් ඕන.
මට ෂුවර් තව ගොඩක් අය එවනව කියලා. ඩොලර් 500 ක් උනත් එවන කෙනෙක් ඉන්න පුලුවන්. කීයක් වත් දෙන්නෙ නැති අයත් ඉන්නව. මං කිව්වෙ ඇවරේජ් ගානක්. ඒ ගාන නෑම කියල හිතපන්. දැන් රෙමිටින්ස් වලින් කීයක් නැති වෙලාද. ඒ බහුතරය ආයෙ බැංකුවට එවයි. මමත් එවනවා අනිවා.
මාසෙ මාසෙ දෙන්නෙ පුක් ගහන්නද. ඒ පුක් ගැහිලි මයිනටයි, නන්දෙටයි කරගන්න පුලුවන් නේද
------ Post added on Jul 4, 2022 at 3:17 AM
තේරුමක් නැ බන් ඕවා කතා කරලා.
එක පැත්තකින් මේකේ අන්දනවා ට්මයිනා හොරා කවා
රට වැටිලා. අනික් පැත්තෙන් එලවන්න කිසිම හෙල්ප් එකක් නැ
හැබැයි මයිනට ඇර අනික්සේරටම බනිනවා
ජෙප්පෝ කිව්ව ගමන් මේකේ ලොවෙත් දැකලා නැති උන් බහිනවා.
හරිම පුදුම තැනක් ...

මෙන්න මෙයාව මහබැංකුවේ ලොක්ක හරි මුදල් ඇමති හරි කරානම් හරි. සුපිරිම බුද්ධිමතෙක්.කකුස්සි හෝදන මෝඩයන්ගේ සල්ලි එපා
මේවගේ එක එකා මත depend වෙන ආරථික රටාවෙන් අයින් වෙන්න බැරිද
අම්මෝ ශාන්තඅනුරගේ ආණ්ඩුවක් ආපු ගමන් ඩොලර් බිලියනයක් දෙන්න අපි සූදානම් - ශාන්ත ජයරත්න
https://sinhala.lankanewsweb.net/06/28/21137/
පොර reinventing the wheel සීන් එකේ ඉන්නේමෙන්න මෙයාව මහබැංකුවේ ලොක්ක හරි මුදල් ඇමති හරි කරානම් හරි. සුපිරිම බුද්ධිමතෙක්.![]()
එහෙනං උඹලත් අඬන්නේ නැතුව පොඩ්ඩක් හිටපං. දැන් එකෙක් කරගෙන යනවනේ. ඌටත් අඩුම මාස 6 ක්වත් ට්‍රයි කරන්න දීපං.මාසෙ මාසෙ දෙන්නෙ පුක් ගහන්නද. ඒ පුක් ගැහිලි මයිනටයි, නන්දෙටයි කරගන්න පුලුවන් නේද![]()