zoom meeting record කරන්න හොඳ software මොනවද තියෙන්නේ

Didy

Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    host ගේ permission නැතුව zoom meeting record කරන්න හොඳ software තියෙනවා නම් කියන්නකො
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    host ගේ permission නැතුව zoom meeting record කරන්න හොඳ software තියෙනවා නම් කියන්නකො
    ehema host permission nathuwa nan baha man danna widiyata. but you can use a screen recorder. what I use is OBS studio
     
    • Like
    Reactions: Didy

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ස්ක්‍රීන් රෙකෝඩර් මම පාවිච්චි කරන්නෙ. හැබැයි හෙන පත ෆයිල් එකක් හැදෙනව, පැය දෙකට 8-9GB වගේ. පස්සෙ VLC වලින් කන්වර්ට් කරගන්න ඕන
     
    • Like
    Reactions: zid2021 and Didy