Prepare your passport soon 😑😐😕🙁

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    තනි පවුලක් එකතුවෙලා රටක්ම කාල විනාස කරද්දි මීක් නැතුව මයිග්‍රේට් වෙන්න හිතපු නැති උන් රටක් එකතුවෙලා එක තැනක් විනාස කරද්දි මයිග්‍රේට් වෙනවලු. හා යන එක හොදයි.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    තනි පවුලක් එකතුවෙලා රටක්ම කාල විනාස කරද්දි මීක් නැතුව මයිග්‍රේට් වෙන්න හිතපු නැති උන් රටක් එකතුවෙලා එක තැනක් විනාස කරද්දි මයිග්‍රේට් වෙනවලු. හා යන එක හොදයි.
    Waradi deta waradi kiyanna konda poddak kelin karaganin bro
    Paksha walata alenna epaa
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,630
    5,480
    113
    Geri Amana Motherland Fucker Rajapak Ewun Resign Novi Kal Marana Eka Mekata Hethuwak. Ehema Edama Ain Unana Aluth Aya Path Wela, Mewage Watina Thanwalata Wena Haniya Awama Wenawa Mokada Ikmanata Aluth Rajaya Path Unama Mewa Bara Denda Epai Wada Karan Yanda
     
    • Like
    Reactions: Sandy_Fdo

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    1657610340161.png



    Ane palayan bn me tiyenne oya atha tiyanna epa kypu gas wala mun lagala hitapu hati :lol: :lol: :lol: :lol:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    මුන් නගින ගහ නිසා අනිත් උන්ට අත තියන්න එපා කියලා ගහල ඇති. 🤭
    un gama api naginawa un horakam api tikak harakam karamu
    owa nawattanna neh api aragale kare dan mona labbak da kiyanne ? aparade kaale kawa
     
    • Like
    Reactions: Sandy_Fdo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,659
    113
    එකමත් එක රටක
    owa nawattanna neh api aragale kare dan mona labbak da kiyanne ? aparade kaale kawa
    රාජපක්ෂ හැත්ත එලවන්න තමයි අරගලේට සපෝර්ට්. එහෙම නැතුව රට හදනව වගේ කවදාකවත් වෙන්නේ නැති දේවල් නිසා නෙවෙයි.
    මේක හදන්න බෑ . රාජපක්ෂ හැත්ත එලෙව්වම වැටෙන වේගය අඩුවෙනවා.
     
    • Like
    Reactions: Kamal1996 and Bekam

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    ඔය මන්දිර වල පැරණි වටිනාකම ආරක්ෂා කරන්න ඕනි බව ඇත්ත. හැබැයි ඊට වඩා ලොකුයි මිනිස්සුන්ගේ අනාගතේ ලමයිගේ අනාගතේ මිනිස්සුන්ගේ බඩගින්න. එක නිසා පුල් එකේ කුණු. ගස් පාගුන බිත්ති වල කුණු ගාවුන වගේ මෝඩ තර්ක ගෙන්න එපා . French Revolution එකේදි මොකද උනේ Berlin තාප්පෙ මිනිස්සු කඩුවේ සමකමිවද ? USA නිදහස් සටනේ මොකද උනේ ? නිකං ලෝකේ දිහා බලලා හිතපං බං ඔය බයි අඩොන වැඩක් නෑ:lol::lol::lol:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    රාජපක්ෂ හැත්ත එලවන්න තමයි අරගලේට සපෝර්ට්. එහෙම නැතුව රට හදනව වගේ කවදාකවත් වෙන්නේ නැති දේවල් නිසා නෙවෙයි.
    මේක හදන්න බෑ . රාජපක්ෂ හැත්ත එලෙව්වම වැටෙන වේගය අඩුවෙනවා.
    dan kohomath watila iwarai oka rapid wune 2019 idan
    dan elawuwa genna ekek na karanna puluwan ekek na
    IMF sure na, kohomath 2 months yanna kalin hoda keliyak wei

    genna hoda ekek set karan elwuwa nam hari, hadisi wuna wadi
     
    • Like
    Reactions: kingcapton

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Mama maarama diciplined jivath wena ekek ban.

    Kadekata gihin badu aran eddi bill ekai card ekai dunnama uta thank you kiyanawa , shed eke thel gahana ekata thel gahala card eken salli aran card eka dunnama thanm you kiyanawa. Supermarket wala security door eka arala deddi uta thank you kiyanawa. Oya wage minute points pawa well disciplined hadagena inna kenek. Mage yaluwo nitharama kiyanawa mage kate sorry and thank you wadi ubata mehe galapenne ne kiyalath minissu ethakota kare naginna enawa kiyala. Mama eth ganan ganne ne ban.

    Hik meemak nathuwa ratak washayen issarahata yanna baha afaik.

    Future generation wath ithin hariyata hadanna one. Education eka ekka.

    Nuugath ewun adu veddi oka hari yavi.


    Me I have a question.
    U apiwa tag kara kara mention kalata notification enne na ne ban.

    Lokka uge mention option eka disable karalada ? 😅
    ------ Post added on Jul 12, 2022 at 9:54 AM


    Owwa ithin renovate karanna puluwan podi dewal tamai. E unata salli aparaade.

    Btw, ube Milk powder wade harida?
    ------ Post added on Jul 12, 2022 at 9:56 AM
    awa ban eww godak kal aran.
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    මේ විය යුත් දේවල්, උන්ට විතරද සැප විදින්න ඔන? හරියටම හරි, මේ විදියට හොටෙල් ටිකත් විනාස කරන්න, පාරේ ඉන්න මිනිස්සුන්ට ඉන්න තැන් නැත්නම් උඹලගෙ ගෙවල්වල නවත්තගන්න ඔන. ඒක තමයි සමානාත්මතාවය. අපි කවුරුත් මිනිස්සු, තමන්ගෙ ගැනි වුනත් බෙදාගන්න පුරුදු වෙන්න, අරගලයට ජය වේවා! රාජපකෂල ඇතුලු 225 භංග වේවා !
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    Waradi deta waradi kiyanna konda poddak kelin karaganin bro
    Paksha walata alenna epaa
    අරලියගහ මන්දිරෙ ගල් ටික විතරක් ඉතුරු වුනත් කමක් නෑ මෙ වෙලාවෙ. a wise man once said " loss is acceptable as long as gaining result is large enough" උන් විනාස කරපු හොරාකපු සල්ලි වලින් ඔයවගෙ මන්දිර දහස් ගානක් හදන්න පුලුවන් එහෙව් උන් පන්නන යන අරගලයකදී එකක් නැතිම වෙලා විනාස උනත් උන් කරපු විනාසෙ හැටියට ඒක නොගිනිය හැකි තරම් කුඩාම දෙයක්. ඒ නිසා gaining result large enough මට නම්
     
    • Like
    Reactions: Sandy_Fdo and Bekam

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    අරලියගහ මන්දිරෙ ගල් ටික විතරක් ඉතුරු වුනත් කමක් නෑ මෙ වෙලාවෙ. a wise man once said " loss is acceptable as long as gaining result is large enough" උන් විනාස කරපු හොරාකපු සල්ලි වලින් ඔයවගෙ මන්දිර දහස් ගානක් හදන්න පුලුවන් එහෙව් උන් පන්නන යන අරගලයකදී එකක් නැතිම වෙලා විනාස උනත් උන් කරපු විනාසෙ හැටියට ඒක නොගිනිය හැකි තරම් කුඩාම දෙයක්. ඒ නිසා gaining result large enough මට නම්
    අරගලයට ජයවේවා ! තොපේ මොලේ පැදේවා !