Quarters එකකට ආවා, හෙන රස්නෙයි, පොඩි බබා අඩනවා නිතරම ,Fan එක තිබ්බත් ඒක මදි, Quarters එකක් නිසා බිත්තිය හාරලා A/C එකක් set කරන්නත් බැහැ, අනික ගිනි ගනන්නේ දැන්,, මට තේරෙන හැටියට option දෙකයි,, එක්කෝ Portable A/C නැත්නම් Air Cooler.
කාමරේ අඩි 20 x 15 වගේ,
මොකක්ද හොදම option එක??
අබාන්ස් එකේ Portable AC එකක් තියෙනවා දැක්කා, 155,000යි.. ඒක වැඩක් වෙයිද? Air Cooler නම් වැඩක් නැහැ කියනවා නේද?
මොකක් හරි හොද option එකක් දෙන්න, අපිට නම් manage කරගන්න පුලුවන්, බබා ඉන්න හින්දා අමාරුයි.
ThankYou.