uba danne nathiwunata ac eka lamainta amarui.
AC එකකින් කොහොමද බන් ලෙඩ වෙන්නෙ,සීතල නිසාද උඹ ඔය කියන්නෙ? එහෙම සීතලටම ළමයි ලෙඩ වෙන්නෙ නෑ මචන්, එහෙනම් ඉතින් ඔය නුවර එලිය පැත්තෙ ලෙඩ ළමයි ම ඉන්න එපැයි
නෙට් එක අයින් කරන්න බෑ යාලුව, මදුරුවො විමානෙ
..
1.peenase
2.wijalanaya
සීතල නිසාද උඹ ඔය කියන්නෙ? එහෙම සීතලටම ළමයි ලෙඩ වෙන්නෙ නෑ මචන්, එහෙනම් ඉතින් ඔය නුවර එලිය පැත්තෙ ලෙඩ ළමයි ම ඉන්න එපැයි
නෙට් එක අයින් කරන්න බෑ යාලුව, මදුරුවො විමානෙ
..