Stranger things

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,283
    20,830
    113
    මටත් set. ඒත් සමහරුන්ට සෙට් නෑ. Spoil කරන්න කියන ඒවත් සාධාරණයි. එක එක කට්ටියගේ කැමැත්ත
     
    • Love
    Reactions: BruceWayne92

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මන් දැනට බලලා තියෙන හොඳම එක කිව්වොත් හරි.
    Uba eka tv series ekada balala thiyenne 😂😂

    මැත අවුරුදු කිහිපය ඇතුලත බලපු හොඳ ටී වී සීරියස් එකක් .
    Supiri acting nisa goda giya modama storyline ekak thiyena kathavak. Spellbinder eken plot eka copy karalada kiyalath hithenava 😂
    ------ Post added on Jul 12, 2022 at 8:26 PM
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,648
    113
    34
    Hell



    ඕක නෙවෙයි ආතල් 1ක doja cat 😆 fun එක

    noah-schnapp-doja-cat-16573558983x2.png
     
    • Haha
    Reactions: kasun_kbp

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,444
    113
    Matale
    මමත් 4ම බැලුවා. එපා වෙන්නේ හින්දි ෆිල්ම් වල වගේ ඔක්කොම වුණාට පස්සේ තමයි හමුදාවයි, පොලීසියයි එන්නේ. ආසාවෙන් බැලුවා 4ම