අපේ ලසා අයියා විශ්වය කාලය සමතුලිතතාවය අල්ලලා ඉතා වැදගත් ලිපියක් ෆ්බ් දාලා තියෙනවා.. හැමෝම ගිහින් බලන්න. පට්ට මෝටිවේශන් එකක්.
මම oecsl ගෲප් එකේ දැම්ම මේ ෆොටෝ එක ගැන ගොඩක් අය එක එක විදිහට guess කරලා තිබුනා. හැබැයි ඇත්තටම මට කියන්න ඕනෙ උනේ මේ තමයි මට ජීවිතේ හම්බුන හොදම mentors ලා.
මම කවදාවත් මට මේ වගේ වෙන්න ඕනෙ කියලා කිසි කෙනෙක්ව follow කරලා නෑ. ඒ නිසාම මට roll model එකක් ඉදලත් නෑ. මට රාමුව channel එක හම්බුනාට පස්සෙ මම ඒ වෙනකල් හැමදෙයක්ම දිහා බැළුව විදිහ වෙනස් කරගන්න පුළුවන් උනා. හරියට bottle neck එකකින් එලියට ආවා වගේ. කලින් පෙනුනෙ නැති ඒත් හැමදාම තිබුන ගොඩක් දේවල් පේන්න පටන් ගත්තා. Youtube එකේ මේ වගේ educational content තියෙන්නෙ හරි අඩුවෙන්. ඒ වගේම සිංහල ඒවා තියෙන්නෙ ඊටත් වඩා අඩුවෙන්, එතනිනුත් හරි පිළිවෙලට පෙලගස්සපු, high quality productions තියෙන්නෙ එකයි දෙකයි. ඒවගෙන් එකක් තමයි රාමුව. මෙතනින් හම්බුන start එක කොච්චර රස උනාද කියනවනම් ඊට පස්සෙ time, gravity, space, universe, quantam science, conciousness වගේ සිංහලෙන් කියෙව්වත් තේරෙන්නෙ නැති දේවල් ගැන, english content හොයාගෙන බලන්න පටන් ගත්තා. එහෙම බලනකොට තමයි Sadhguru, Dandapani, Allen watts වගේ අයගේ channel හම්බුනේ. එතනිනුත් වැඩිම කැමැත්තෙන් follow කලේ Sadhguru ගේ videos. ඒ දේවල් අපේ ආගම්වලට ගොඩක් ලගින් යන නිසා තේරෙනවත් වැඩි. එතනින් එහාට යනකොට තමයි Eckhart Tolle ගේ channel එක හම්බුනේ. ඒක mind twisting channel එකක්. මේ හැම content එකටම knowledge එක එන එකම source එකයි තියෙන්නෙ. ඒ තමයි හතර වෙනියට තියෙන universe එක. මේ universe එකේ අපිට ඕනෙ කරන සියළුම හොද දේවල්, නරක දේවල්, දැනුම ඇතුළු හැමදෙයක්ම තියෙනවා. අපි මේ කරන්නෙ ඒ දේවල් discover කරගන්න එක. ඒ නිසා ගොඩ දෙනෙක්ගේ පලවෙනි mentor කවුරු උනත් අන්තිම mentor වෙන්නේ universe එක.
මම මේ දේවල් බලන උනන්දු කරන්නේ ලංකාවෙ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මිනිස්සුන්ට දැන් ඇත්තටම තියෙන ලොකුම ප්රශ්නේ තෙල්, ලයිට්, කාර්, සැප සම්පත් නෙමෙයි. පොඩි break එකක්. ඒක අපි හිතලා ගන්නෙ නැත්තං natural disaster එකක් ඇවිත් හරි අපිට ඒ break එක දෙනවා. හැමෝම පිස්සු හැදිලා වගේ එක එක හීන පස්සේ, target පස්සේ දුවනවා විතරයි. කාටවත් වෙලාවක් නෑ පොඩ්ඩක් නැවතිලා කල්පනා කරන්න අපි මේ හති දාගෙන දුවන්නේ ඇයි, කොහේද, කාගෙ උවමනාවටද කියලා. සමහරු ඇත්තටම දුවන්නෙ අනුන්ගෙ හීන පස්සේ. තමන්ගේ ඒවා කුනු ගොඩවල් වල.
targets, goals තියෙන්න ඕනෙ හැමෝටම. හැබැයි අනිත් අතට ඒවා කොච්චර valid ද කියන එකත් අපි දැනගන්න ඕනෙ. උදාහරනයක් විදිහට පිටරටක සුද්දෙක්ගේ vlog එකක් බලලා motivate වෙලා වැඩකරන එක හොදයි. හැබැයි අනිත් අතට ඒවා බලලා අපිට නැති එක ගැනයි, මේ රටේ ඉදලා කරගන්න බැරි එක ගැනයි stress වෙනවනම් එතන validity එකේ ප්රශ්නයක් තියෙනවා. අපි අපේ උඩ පටවගෙන තියෙන validity එකක් නැති, ආසාව තිබුනට කරගන්නත් බැරි, අනිත් අයගේ ජීවිත දිහා බලලා අපේ ඔලුවට ගොඩගහගත්ත කුනු ටික බිමින් තිබ්බනම් ලොකු නිදහසක් දැනෙයි. ඒවා පැත්තකින් තියලා ආපහු කල්පනා කරලා බලන්න තමන් ඇත්තටම යන්නේ තමන් ආසා කරන පාරෙද කියලා.
මේ දවස්වල ඕනෙ තරම් ඉන්නවා සල්ලි ප්රශ්න, බිස්නස් ප්රශ්න, ප්ලෑන් කරපු විදිහට වැඩ කරගන්න බැරි උන නිසා stress, depress උන අය සෑහෙන්න. ආපහු කල්පනා කරලා බලන්න ඇත්තටම stress වෙන්න තරම්
දෙයක් තමන්ට නැති උනාද කියලා. peer pressure එකයි ego එකයි දෙකම පැත්තකින් තියලා කල්පනා කරලා බලන්න. එතකොට තේරෙයි ඇත්තටම නැති උනේ මොනාද කියන එකයි. ඒක හරියටම හොයාගන්න පුළුවන් කොතනින්ද කියන එකයි.
break එකක් ගන්න. අලුතෙන් පටන් ගන්න. පස්සෙ දවසක පසුතැවෙන්න වෙන එක අඩු වෙයි ගොඩක්.

Last edited:
link eka dahn blana eka nisa,