චේතනා නංගිට දුක හිතිලා 😔

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,232
    8,366
    113



    පොඩි දරුවෙක්ව මහණ කරවලා තියන වීඩියෝ එකක් දැක්කා

    ඇත්තටම ඇයි බන් අපේ මිනිස්සු මෙහෙම. දරුවෙක්ව ශාසනේට දුන්නොත් හතර වරිගෙම නිවන් යයි කීවට මේ වගේ දේවල් අපායෙ යන්න ඕනෙ වැඩ බන් 😞

    හය හතර මොකක්ද දන්නැති අහිංසක පොඩි උන්ව මෙහෙම මහණ කරන්නෙ දෙමව්පියොන්ගෙ ආර්ථික අපහසුතාවලටද? එහෙම නැත්තම් ඇත්තටම පිනක් කරගන්නද ?
    ආර්ථික අපහසුතානම් ඇයි ලමයි හැදුවෙ?

    තමන්ගෙ දේවල් ඉශ්ඨ කරගන්න මේ නොතේරෙන පොඩි උන්ව බිල්ලට දෙන්න එපා බන් ඊයා🤮

    මේ වීඩියෝ එකේ පොඩි හාමුදුරුවෝ කියනවා අම්මා ඇඩුවලු, ඇයි අඩ අඩ බලන්න යන්න ලමයව දුන්නෙ උබලා ලග ඒ ලමයට ආදරේ සෙනෙහස නැද්ද 💔

    තමන්ට තේරෙන වයසකට ඇවිල්ලා හොදයි කියලා හිතෙනවනම් මහණ වෙන එක වෙනයි අම්මලාගෙ ආසාවට පොඩි උන්ව මෙහෙම මහන කරවන එක වෙනයි. මේ වගේ අය තමා ලොකු වෙලා තේරෙන වයසට ආව ගමන් සිවුරත් අතෑරලා යන්නෙ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,445
    36,375
    113
    මැදමහනුවර
    meanwhile පන්සලේ ලොකු සාලු be like

    images-q-tbn-ANd9-Gc-STRJsrv-YSl-TMsfq-D14esh-YZWsee-Kf5z-Ha-HVOs5rz-Cu-Yw-s-10.jpg