Gota resign welada ?? News ekak dekke nehene ain una kiyala, aru lankawe nethi handa ranil wa temporary president karala da??

තවම resignation letter උගේ එක එලියට දැම්මේ නෑනේ
රනිලා දැන් ඔක්කොම මර්ධනය කරනවා වගේ, settle කරලා අරූ ආයේ එයිද දන්නේ නෑ![]()
![]()
තවම resignation letter උගේ එක එලියට දැම්මේ නෑනේ
රනිලා දැන් ඔක්කොම මර්ධනය කරනවා වගේ, settle කරලා අරූ ආයේ එයිද දන්නේ නෑ![]()
![]()
ඔව්, බන්!
මමත් දැන් දැක්කේ!
ජනපති දිවයිනෙන් බැහැර නිසා
අගමැති වැඩබලන ජනපති ලෙස පත් කරලලු!
මේක ඉල්ලා අස්වීමක් නෙමෙයි!
මම දන්න තරමට මෙහෙම දෙයක් මීට කලින් වෙලා තියෙන්නේ
එක වතාවයි!
1999 ජනපතිවරනෙන් චන්ද්‍රිකා දින්නට පස්සේ
(අවුරුද්ද 2000 වෙන්නත් පුළුවන්! චන්දෙ තිබ්බේ 1999 තමා! එතකොට දෙවන වරට දිවුරුම් දුන්නද කියල මතක නැහැ!)
බෝම්බ ප්‍රහාරය නිසා වෛද්‍ය ප්‍රතිකාර ගන්න විදේශගත වුනා!
එතකොට වැඩබලන ජනපති හැටියට පත් කළේ රත්නසිරි!
He can make another reversal...තවම උගේ resignation letter එක එලියට දැම්මේ නෑනේ
රනිලා දැන් ඔක්කොම මර්ධනය කරනවා වගේ, settle කරලා අරූ ආයේ එයිද දන්නේ නෑ![]()
![]()
This bastard should have been jailed or under a drain pipe. BTW all are bastards who led the country to ruin for their personal gains.
If the defence system has a backbone can do many thingsHe can make another reversal...This bastard should have been jailed or under a drain pipe. BTW all are bastards who led the country to ruin for their personal gains.
![]()