රනිල්

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය කාලේ ගැන කිසි අදහසක් දැන් ඉන්න අයට නැහැ, මිනී මැරුවේ මැස්සෝ මරනවා වගේ, ජෙප්පොත් ආණ්ඩුවත් එක දිගට මරාගෙන ගියපු එක ඉවර වුනේ විජේවීර මැරුවට පස්සේ, එකත් ඔය උතුරේ යුද්ධය වගේම තමයි. කිසි එකෙක් ශාන්තුවරු නෙවෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ඊලග පොස්ට් එක දාන්න හිටියේ ඕක ගැන. දැන් මුන් යන්නේ තනිකර වැරදි පාරක. අපේ සෙට් එක ඇත්තටම ගියේ නැත්තේ එකයි. මුන් ලේසියෙන් මේ මන්දිර වලට රිංගන්න දෙන්නේ නිකන් නෙමේ. මුන් දන්නවා මේකට හමුදාව පොලිසිය දාල ගැහුවොත් උන්ට හෙන ගේමක් වැටෙනවා කියල. අරගලේ තුලින්ම එක කඩන්න මුන් හදන්නේ. එක ජනාදිපති මන්දිරේ ඇතුලේ උන දේවල් වලින් පේනවා හොදටම.
    පොන්න රනිල එපා, තොපි ගු පොන්නයො රනිල ගේන්ඩ දැගලුවට උන් අරගල කරෙ පොන්න රනිල් ගේන්ඩ නෙමේ, පොන්න රනිල එපා !!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කලින්ම කිව්වෙ අද වෙපන් එක වෙන්නෙ කන්ෆියුශන් කියන එක. දැනටත් ඒක වෙනව. ඔය තැනක් අල්ලගත්තට පස්සෙ ඇවන්ගාඩ් සෙට් එකක් බැහැල කුඩු කරල ගියාම ඒ ටිකත් එකතු වෙන්නෙ ගෝල්ෆේස් අකවුන්ට් වලටම තමා.

    බාර් එකේ උන්ටත් මොකවත් කරගන්න වෙන්නෙ නෑ. වත්ත මායිමට ඇතුල්වෙන එක තියා වැටේ අත තියාගන්න එකත් නීතීවිරෝධි වෙනකොට
    රනිලගෙ පුක ලෙවකන තවත් පොන්නයෙක්, පොන්න රනිලාගෙ බෙට්ට කාල කියවන්නෙ නැතුව පල පොන්නයො යන්ඩ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    mama office room eke bn. eka tiyenne ape idama kelawarata wenna, ithin un ehe paththe ada bothal genath set wela 4-5 denek
    ammo ehenam paththe yannepa

    මම කලින්ම කිව්වෙ අද වෙපන් එක වෙන්නෙ කන්ෆියුශන් කියන එක. දැනටත් ඒක වෙනව. ඔය තැනක් අල්ලගත්තට පස්සෙ ඇවන්ගාඩ් සෙට් එකක් බැහැල කුඩු කරල ගියාම ඒ ටිකත් එකතු වෙන්නෙ ගෝල්ෆේස් අකවුන්ට් වලටම තමා.

    බාර් එකේ උන්ටත් මොකවත් කරගන්න වෙන්නෙ නෑ. වත්ත මායිමට ඇතුල්වෙන එක තියා වැටේ අත තියාගන්න එකත් නීතීවිරෝධි වෙනකොට
    හරියටම හරි. වැඩේ තියෙන්නේ දැන් අරගලේ කරන්න වෙලා තියෙන්නේ රජය එක්ක වගේම අරගලේ ඉන්න ඉත්තෝ එක්ක.
    ------ Post added on Jul 13, 2022 at 4:46 PM
     
    • Like
    Reactions: Error365!

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    ammo ehenam paththe yannepa

    හරියටම හරි. වැඩේ තියෙන්නේ දැන් අරගලේ කරන්න වෙලා තියෙන්නේ රජය එක්ක වගේම අරගලේ ඉන්න ඉත්තෝ එක්ක.
    ------ Post added on Jul 13, 2022 at 4:46 PM
    oya wage un tamai dan wediyama ranil illala adanne social media wala.
     
    • Haha
    • Like
    Reactions: HAneo and Error365!

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය කාලේ ගැන කිසි අදහසක් දැන් ඉන්න අයට නැහැ, මිනී මැරුවේ මැස්සෝ මරනවා වගේ, ජෙප්පොත් ආණ්ඩුවත් එක දිගට මරාගෙන ගියපු එක ඉවර වුනේ විජේවීර මැරුවට පස්සේ, එකත් ඔය උතුරේ යුද්ධය වගේම තමයි. කිසි එකෙක් ශාන්තුවරු නෙවෙයි.
    ඔය කතාව මම අපේ තාත්තා කියනවා අහලා තියනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,257
    1
    13,147
    113
    Gotham City
    ඔය කාලේ ගැන කිසි අදහසක් දැන් ඉන්න අයට නැහැ, මිනී මැරුවේ මැස්සෝ මරනවා වගේ, ජෙප්පොත් ආණ්ඩුවත් එක දිගට මරාගෙන ගියපු එක ඉවර වුනේ විජේවීර මැරුවට පස්සේ, එකත් ඔය උතුරේ යුද්ධය වගේම තමයි. කිසි එකෙක් ශාන්තුවරු නෙවෙයි.
    ජේ ආර් කිව්වෙ
    ඔහු ඔහුගෙ පන්තිය රකින්න පක්ශයක් හැදුවා
    මන් මගෙ පන්තිය රකින්න පක්ෂෙ තහනම් කරා.

    වැරැද්ද ජෙවීපී එකෙ මුලින්ම.
    තස්ත්‍රවාදීන් විදියට හැසිරුණෙ .
    ඉතින් ත්‍රස්තවාදීන් එක්ක ගණුදෙනු කරද්දි පිරිත් කියලා බැහැ .
    දැඩි වෙන්න වෙනවා.

    ඒ වගෙම බොරදියෙ මාළුබාන එව්වත් හැම පක්ෂෙකින්ම උනා .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,825
    113
    එකමත් එක රටක
    රනිලගේ ගේම් වලට දැනුත් කට්ටිය හොදටම අහු වෙලා ඉවරයි බන් ඔය ඉතිහාසේ නේ.
    ඔහොමම නෙවෙයි ඌ අදට ගේම දෙන්නේ.. අද වෙච්ච දේවල් ටික බලපං..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රනිලගේ ගේම් වලට දැනුත් කට්ටිය හොදටම අහු වෙලා ඉවරයි බන් ඔය ඉතිහාසේ නේ.
    ඔහොමම නෙවෙයි ඌ අදට ගේම දෙන්නේ.. අද වෙච්ච දේවල් ටික බලපං..
    මු කරන කපටි වැඩේ තමා අරගල කරන උන්ව දෙකට කඩන එක. එහෙම කරලා ඕකා ආයි ගොටාව ගේනවා.
     
    • Like
    Reactions: Solo Rider

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ජේ ආර් කිව්වෙ
    ඔහු ඔහුගෙ පන්තිය රකින්න පක්ශයක් හැදුවා
    මන් මගෙ පන්තිය රකින්න පක්ෂෙ තහනම් කරා.

    වැරැද්ද ජෙවීපී එකෙ මුලින්ම.
    තස්ත්‍රවාදීන් විදියට හැසිරුණෙ .
    ඉතින් ත්‍රස්තවාදීන් එක්ක ගණුදෙනු කරද්දි පිරිත් කියලා බැහැ .
    දැඩි වෙන්න වෙනවා.

    ඒ වගෙම බොරදියෙ මාළුබාන එව්වත් හැම පක්ෂෙකින්ම උනා .
    ඔව් හරිම ලාමක බොළඳ කුමන්ත්‍රණයක්, රජයේ ආයතන පුච්චලා විනාශ කරලා ආණ්ඩුව අල්ලන්න පුළුවන් කියල හිතුව, ඒ මොට්ට තීන්දුවක්. දාස් ගානක් නිකරුණේ මැරිලා ගිය එකත් ආර්ථිකය දශක ගානක් පස්සට ගිය එකත් තමයි වුනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,825
    113
    එකමත් එක රටක
    මු කරන කපටි වැඩේ තමා අරගල කරන උන්ව දෙකට කඩන එක. එහෙම කරලා ඕකා ආයි ගොටාව ගේනවා.
    මූ නීති සහය ගන්නවා. අරගල කරන උන් ෆැසිස්ට් වාදී , ත්‍රස්ත වාදී ගානට දානව හැම තැනම අල්ල අල්ල යන , මාධය ආයතන බලහත්කාරයෙන් ගන්න. අපේ උනුත් හුරේ දාගෙන යනවා... අමි , නෙවි උන්ගේ ගෙවල් උනත් වටකරයි ඌ කිව්වා විදියට.
    ඔය අස්සේ නැවක් දෙකක් ගෙනල්ල ආයිත් නන්දසෙනය ගෙනෙයිද කියන්න බෑ .
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මු කරන කපටි වැඩේ තමා අරගල කරන උන්ව දෙකට කඩන එක. එහෙම කරලා ඕකා ආයි ගොටාව ගේනවා.

    දෙකට කඩනවා
    ඉමේජ් එක හදනවා අරගලේ ත්‍රස්තවාදී වැඩක් විදියට.

    සවේ එලියට බැහැල ලග ලග දෙපාරක්.

    ඊලගට සාමන්න්‍ය මිනිස්සු ඕකෙන් අයින් කරවනවා
    එක වෙච්ච ගමන් ඔක්කොම ඉවරයි.

    අර රූපවාහිනී එකට බැහැපු පිස්සගෙ වොයිස් කට් එකම ඇති
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    චැනලුයි ඔෆිස් එකයි අල්ලපු විදිය ගැන නම් සැකයි. CID කාරයො ඔය අස්සෙ කොල්ලො කෙල්ලො නෝට් කරගන්නව ද දන්නෑ. අරගල භූමියෙත් CID එකෙන් ඉන්නව කියල උබලට හිතෙන්නෙ නැද්ද?
    Aniwa oya hamathanama CCTV.. okkoma un note karagena athi danatamath.. 88/89 kaale e welawe nemei passe gewal walata magadi thamai dial issuwe.. eetapasse handi wala puchchala dala thibba.. samahara un hamba une naa..
     
    • Sad
    Reactions: Mr.dark

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රනිල් අමු සතෙක්. ඌට ස්වාභාවධර්මයෙන්ම ලමයි නොදෙන්න හේතුවත් ඕක. බටලන්දෙ ඉස්සර හිටපු මිනිස්සු දන්නවා මෙයාගෙ හරි රූපෙ.
    කොට ඇඟිල්ල ගැනත් කතාවක් අහල තියනවා. 😂 😂 😂
     
    • Haha
    Reactions: HAneo