ජනාධිපති paradox

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දැන් රනිලා අගමැති හින්දයි ජනාධිපති දූරේ වැඩ බලන්නෙ.
    උට එතකොට පුර්ණ ජනාධිපති බලතල තියනවා

    මූ එතකොට අගමැති කෙනෙක් පත්කලොත් මූ තවදුරටත් අගමැති නොවන හින්දා වැඩ බලන ජනාධිපති නෙමෙයි
    එතකොට අලුත් එකාට වැඩ බලන පත්වීම නැති නිසා ඌත් ජනාධිපති නෙමෙයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,705
    113
    මාලඹේ
    වැඩ බලන ජනාධිපති වෙනම ඉන්න පුළුවන් එයා දන්න හැටියට අගමැති ම වෙන්න ඕනේ නැහැ මචං මේ මම දන්න විදිය ට
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මූ එතකොට අගමැති කෙනෙක් පත්කලොත් මූ තවදුරටත් අගමැති නොවන හින්දා වැඩ බලන ජනාධිපති නෙමෙයි - Meka waradiyi

    are-you-on-dope-are-you-high.gif
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    වැඩ බලන ජනාධිපති වෙනම ඉන්න පුළුවන් එයා දන්න හැටියට අගමැති ම වෙන්න ඕනේ නැහැ මචං මේ මම දන්න විදිය ට
    අගමැති හෝ කතානායක තනතුරට දෙන්නෙ.
    රනිල් ඊයේ ගැසට් ගැහුවේ "අග්‍රාමත්‍යවරයා ලෙස 37.1 වලින් හිමි වී ඇති බලතල අනුව කියල"

    මූ එතකොට අගමැති කෙනෙක් පත්කලොත් මූ තවදුරටත් අගමැති නොවන හින්දා වැඩ බලන ජනාධිපති නෙමෙයි - Meka waradiyi

    are-you-on-dope-are-you-high.gif
    ------ Post added on Jul 14, 2022 at 11:11 AM
     
    • Like
    Reactions: kevin_levin

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    දැන් රනිලා අගමැති හින්දයි ජනාධිපති දූරේ වැඩ බලන්නෙ.
    උට එතකොට පුර්ණ ජනාධිපති බලතල තියනවා

    මූ එතකොට අගමැති කෙනෙක් පත්කලොත් මූ තවදුරටත් අගමැති නොවන හින්දා වැඩ බලන ජනාධිපති නෙමෙයි
    එතකොට අලුත් එකාට වැඩ බලන පත්වීම නැති නිසා ඌත් ජනාධිපති නෙමෙයි
    looks like Russell's paradox
     
    • Haha
    Reactions: kevin_levin

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,705
    113
    මාලඹේ
    අගමැති හෝ කතානායක තනතුරට දෙන්නෙ.
    රනිල් ඊයේ ගැසට් ගැහුවේ "අග්‍රාමත්‍යවරයා ලෙස 37.1 වලින් හිමි වී ඇති බලතල අනුව කියල"

    ------ Post added on Jul 14, 2022 at 11:11 AM
    @nicjosh83 කෝ අළුත් ව්‍යවස්ථාව
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    93 රනිල් අගමැති උනේ බන්ඩා පාර්ලිමේන්තුවේන් පත් වෙලා දිවුරුම් දුන්නට පස්සෙ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,373
    14,200
    113
    රනිලා පත්කරලා ඉවරයි. ඒක වෙන වෙලාවෙ එයා අගමැති. දැන් එයා වෙන අගමැට්ටෙක් පත්කරනවා. එතකොට එයාට අගමැටි ධූරය නැති වෙනවා ඒත් වැ.බ. ජනාධිපති කම පත්කරලා ඉවරයි. ලොක්කා වැඩට එනකං එයා වැබ ජනාධිපති. ඕනනං වැඩබලන අගමැට්ටෙක් පත්කරන්නත් පුළුවන් ඒකත් තියාගෙන🙃
     
    ඊයේ රනිලගෙ ගැසට් එක බලපන් .
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,373
    14,200
    113
    What if he say prime minister (when appointed) then🙃

    ඔව් මෙතන නීති ප්‍රශ්නයක් තියෙනවා අධිකරණයට යන්න පුළුවන් ඒත් මේක ජනාධිපතිවරයා කරපු පත්කිරීමක් ඔහු දැන් රාජකාරියෙ නෑ. ඒ පත්කිරීම අධිකරණයෙන් අවලංගු කරන්න තියන ඉඩ අඩුයි. එහෙම කලොත් ඒ අලුත් අගමැට්ට නිකංම වබ ජනාධිපති වෙනවා ධූරය හිස්වීම නිසා.
     
    • Like
    Reactions: Gaash