එහෙම හිතෙන්නේ නෑනේ![]()
LTTE එක බෙදපු රනිල්ට අරගලය බෙදන එක කජ්ජක් නෙමේ ගගා සිය පාරක් විතර උන් කියවද්දි වත් හිතුනෙ නැද්ද![]()
Meka atthaනෑ බන්. එහෙම දෙයක් නම් උනේ නෑ. අරගලේ මුලින් සාර්ථක උනේ දුක් විඳපු මිනිස්සුගේ දුක නිසා.
අරගලේට කෙල උනේ ලැබුන පොඩි බලයෙන් මමත්වයට පත් උණු පාර්ශව නිසා.
නෑ බන්. එහෙම දෙයක් නම් උනේ නෑ. අරගලේ මුලින් සාර්ථක උනේ දුක් විඳපු මිනිස්සුගේ දුක නිසා.
අරගලේට කෙල උනේ ලැබුන පොඩි බලයෙන් මමත්වයට පත් උණු පාර්ශව නිසා.
උබ කියන්නෙ රැට්ටා ඩිලාන් වගේ එවුන් ලැබුන පොඩි බලයෙන් මමත්වයට පත් උනා කියලද ?
මට නම් උන් කතා කරන වචනයක් ගානෙ රනිලව ප්‍රොමෝට් කරන බව තේරෙනවා.
munuth ranil lage wenna athi..![]()
රැට්ට , පැතුම් etc කියන්නේ තමන්ට කියල මතයක් නැති, සංවිධාන ශක්තියක් නැති පුහු හුජ්ජ කොල්ලෝ බ්‍රෝ.
මම කියන්නේ උග්‍ර වාම වාදී පෙරට්ටෝ , රජයේ දේපල අල්ලගත්තු පැසිස්ට් වාදියෝ.... ජනමාධ්‍ය වලට පැනල තර්ජනය කරපු පොන්නයෝ....
Ratta newey mattaමටබය ලබන පාර රැට්ටා,ඩිලාන්,අර තඩි,ගොසිප් කාරයෝ,දමිතා එහෙම ලබනපාර මුන් පාර්ලිමේන්තු යවයි ද කියලා
මටබය ලබන පාර රැට්ටා,ඩිලාන්,අර තඩි,ගොසිප් කාරයෝ,දමිතා එහෙම ලබනපාර මුන් පාර්ලිමේන්තු යවයි ද කියලා
anivaryenma oka venna puluvan...මටබය ලබන පාර රැට්ටා,ඩිලාන්,අර තඩි,ගොසිප් කාරයෝ,දමිතා එහෙම ලබනපාර මුන් පාර්ලිමේන්තු යවයි ද කියලා
මන්දිර පිස්සුවෙන් තමා උන්ට මේකෙ ආතල් එක ගිහින් බලය ගැන තන්හාව ආවෙ.නෑ බන්. එහෙම දෙයක් නම් උනේ නෑ. අරගලේ මුලින් සාර්ථක උනේ දුක් විඳපු මිනිස්සුගේ දුක නිසා.
අරගලේට කෙල උනේ ලැබුන පොඩි බලයෙන් මමත්වයට පත් උණු පාර්ශව නිසා.
එහෙම එකක්නම් නෑ. හැබැයි ඔය අරගලේ දැන් නම් ඇති. මුන්ට දේශපාලන අත්දැකීමක් තිය common sense වත් නෑඋබලට තාම තේරුන් නැද්ද ඔය අරගලයේ ඉන්න යූටුයුබර්ල සෙට් එක රනිල්ගෙ සෙට් එකක් කියලා මුල ඉදන්ම.
කවදාවත් දේශපාලන අත්දැකීමක් වත් නැති එවුන් බර අත්තක සපොර්ට් එකක් නැතුව ආන්ඩුවක් පන්නන්න ඔහොම අරගලයක පෙරමුන ගනී ද ?