කොහොම නමුත් සෑහෙන සෙට් එකක් රැවටුනා..
මම ත් මුලදි ටිකක් ඔට්ටු උනා. එක වැඩකින් පස්සෙ මට වැඩේ පොඩ්ඩක් අවුල් තැනක් සෙට් වෙලා මම කෙලින්ම බහින එක නතර කලා.
නිදහස් අරගලය කිව්වට "ව්‍යවස්තාව" වගේ දේවල් ගැන වැඩිය කියවන්න දුන්නෙ නෑ. ඒව දැම්ම එපා කියල තමා කිව්වෙ