Youtuber in අරගලය

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,728
    2,138
    113
    maharagama
    උබලට තාම තේරුන් නැද්ද ඔය අරගලයේ ඉන්න යූටුයුබර්ල සෙට් එක රනිල්ගෙ සෙට් එකක් කියලා මුල ඉදන්ම.

    කවදාවත් දේශපාලන අත්දැකීමක් වත් නැති එවුන් බර අත්තක සපොර්ට් එකක් නැතුව ආන්ඩුවක් පන්නන්න ඔහොම අරගලයක පෙරමුන ගනී ද ?
     
    • Like
    Reactions: legib2264

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,138
    113
    maharagama
    එහෙම හිතෙන්නේ නෑනේ :unsure:

    LTTE එක බෙදපු රනිල්ට අරගලය බෙදන එක කජ්ජක් නෙමේ ගගා සිය පාරක් විතර උන් කියවද්දි වත් හිතුනෙ නැද්ද 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    LTTE එක බෙදපු රනිල්ට අරගලය බෙදන එක කජ්ජක් නෙමේ ගගා සිය පාරක් විතර උන් කියවද්දි වත් හිතුනෙ නැද්ද 🤭

    නෑ බන්. එහෙම දෙයක් නම් උනේ නෑ. අරගලේ මුලින් සාර්ථක උනේ දුක් විඳපු මිනිස්සුගේ දුක නිසා.

    අරගලේට කෙල උනේ ලැබුන පොඩි බලයෙන් මමත්වයට පත් උණු පාර්ශව නිසා.
     
    • Like
    Reactions: Any.key and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,829
    21,071
    113
    නෑ බන්. එහෙම දෙයක් නම් උනේ නෑ. අරගලේ මුලින් සාර්ථක උනේ දුක් විඳපු මිනිස්සුගේ දුක නිසා.

    අරගලේට කෙල උනේ ලැබුන පොඩි බලයෙන් මමත්වයට පත් උණු පාර්ශව නිසා.
    Meka attha
     
    • Like
    Reactions: nicjosh83

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,138
    113
    maharagama
    නෑ බන්. එහෙම දෙයක් නම් උනේ නෑ. අරගලේ මුලින් සාර්ථක උනේ දුක් විඳපු මිනිස්සුගේ දුක නිසා.

    අරගලේට කෙල උනේ ලැබුන පොඩි බලයෙන් මමත්වයට පත් උණු පාර්ශව නිසා.

    උබ කියන්නෙ රැට්ටා ඩිලාන් වගේ එවුන් ලැබුන පොඩි බලයෙන් මමත්වයට පත් උනා කියලද ?
    මට නම් උන් කතා කරන වචනයක් ගානෙ රනිලව ප්‍රොමෝට් කරන බව තේරෙනවා.
     
    • Like
    • Wow
    Reactions: dilann and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    එහෙම කට්ටියට ඇති. Views , වෙන වෙන වාසි ගන්න හිතාගෙන ගිය අයත් ඇති. ඇත්තටම අරගලයට ගියා අයත් ඇති
     
    • Like
    Reactions: Any.key

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උබ කියන්නෙ රැට්ටා ඩිලාන් වගේ එවුන් ලැබුන පොඩි බලයෙන් මමත්වයට පත් උනා කියලද ?
    මට නම් උන් කතා කරන වචනයක් ගානෙ රනිලව ප්‍රොමෝට් කරන බව තේරෙනවා.

    රැට්ට , පැතුම් etc කියන්නේ තමන්ට කියල මතයක් නැති, සංවිධාන ශක්තියක් නැති පුහු හුජ්ජ කොල්ලෝ බ්‍රෝ.

    මම කියන්නේ උග්‍ර වාම වාදී පෙරට්ටෝ , රජයේ දේපල අල්ලගත්තු පැසිස්ට් වාදියෝ.... ජනමාධ්‍ය වලට පැනල තර්ජනය කරපු පොන්නයෝ....
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,138
    113
    maharagama
    munuth ranil lage wenna athi.. :(

    Youtubers la kipa denek gana kiwe ban. Ratta, dilan wagee

    රැට්ට , පැතුම් etc කියන්නේ තමන්ට කියල මතයක් නැති, සංවිධාන ශක්තියක් නැති පුහු හුජ්ජ කොල්ලෝ බ්‍රෝ.

    මම කියන්නේ උග්‍ර වාම වාදී පෙරට්ටෝ , රජයේ දේපල අල්ලගත්තු පැසිස්ට් වාදියෝ.... ජනමාධ්‍ය වලට පැනල තර්ජනය කරපු පොන්නයෝ....

    මන් මෙ කතා කරේ ඔකෙ ඉන්න යූටුයුබර්ල ගැන බන්. ටොපික් එක දැක්කෙ නැද්ද
    ------ Post added on Jul 15, 2022 at 6:02 AM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,829
    21,071
    113
    මටබය ලබන පාර රැට්ටා,ඩිලාන්,අර තඩි,ගොසිප් කාරයෝ,දමිතා එහෙම ලබනපාර මුන් පාර්ලිමේන්තු යවයි ද කියලා
    Ratta newey matta 🤭
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මටබය ලබන පාර රැට්ටා,ඩිලාන්,අර තඩි,ගොසිප් කාරයෝ,දමිතා එහෙම ලබනපාර මුන් පාර්ලිමේන්තු යවයි ද කියලා

    එක ඉතින් බයවෙන්න දෙයක් නෑ...... දැනටමත් පාර්ලිමේන්තුවේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මටබය ලබන පාර රැට්ටා,ඩිලාන්,අර තඩි,ගොසිප් කාරයෝ,දමිතා එහෙම ලබනපාර මුන් පාර්ලිමේන්තු යවයි ද කියලා
    anivaryenma oka venna puluvan...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,125
    99,692
    113
    නෑ බන්. එහෙම දෙයක් නම් උනේ නෑ. අරගලේ මුලින් සාර්ථක උනේ දුක් විඳපු මිනිස්සුගේ දුක නිසා.

    අරගලේට කෙල උනේ ලැබුන පොඩි බලයෙන් මමත්වයට පත් උණු පාර්ශව නිසා.
    මන්දිර පිස්සුවෙන් තමා උන්ට මේකෙ ආතල් එක ගිහින් බලය ගැන තන්හාව ආවෙ.
    උන් බලන්නැති යකෝ මම ජනාධිපති උනානන් මටනෙ මේ ඔක්කොම කියල.
     
    • Like
    Reactions: nicjosh83

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබලට තාම තේරුන් නැද්ද ඔය අරගලයේ ඉන්න යූටුයුබර්ල සෙට් එක රනිල්ගෙ සෙට් එකක් කියලා මුල ඉදන්ම.

    කවදාවත් දේශපාලන අත්දැකීමක් වත් නැති එවුන් බර අත්තක සපොර්ට් එකක් නැතුව ආන්ඩුවක් පන්නන්න ඔහොම අරගලයක පෙරමුන ගනී ද ?
    එහෙම එකක්නම් නෑ. හැබැයි ඔය අරගලේ දැන් නම් ඇති. මුන්ට දේශපාලන අත්දැකීමක් තිය common sense වත් නෑ
     
    • Like
    Reactions: tharakaf