Mu Kaida Langadi?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,088
    71,545
    113
    Mey podi pakaya saapayak wegena enne mata terena widiyata.

    Munta ona eka enakan puka dei wage.

    1657878700158.png


    1657879102388.png
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක

    බොරු බන් මුගේ අච්චර ගෝට අරහෙ ඉන්නවා අරහෙට පලයව්. මෙහෙට වරෙව්. අරක අල්ලපියව් කියපු කරුමක්කාරයා රනිල් ගෝල්ෆේස් එක එහාපැත්තේ දිවුරුම් දෙනවා. මීක් සද්දයක් නෑ​

     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    පොර තමයි, මෙහෙට වරෙන්, එහෙට පලයන් කියලා මිනිස්සුන්ට කියන්නේ.
    පොර නේද # එකට පැතුම් එක්ක රණ්ඩු කරේ
     
    • Like
    Reactions: GobbaSira

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රැට්ට නම් කියන්නේ 20 වෙනිදා පාර්ලිමේන්තු චන්දෙන් පත් වෙනකන් දැනට ඉල්ලා අස් වෙන්නලු.. 🤭
    ehema kiyalada?
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    මොකෝ තාම මහබැන්කු රවී සර් එලි බැහැල කට ඇරියෙ නැත්තෙ??

    බ්ලුමැන්ඩල් ගැන්සිය එක්ක පහුගිය දවස් දෙකේ මහන්සි වෙලා වැඩි වත්ද
    එතුමට මුදල් ඇමතිකම මදිද නැශනල් ආයි මහන් අගමැතිම වෙනවද
    😀😀😀
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    අනුරුද්ධ පැතුම වගේ නපුංසක ඩයල් එකක් නම් නෙවෙයි . මූ තමා ඇතුලෙත් හිටියේ FB Group එක නිසා .
    අනුරුද්ධ ගේ හිත ඇතුලේ තියෙන්නේ වෙන ගේමක් 🤣 උ කොහේහරි රටකට පයිනන් න තමා බලන්නේ ලංකාව අජූත කරලා 🤩
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,973
    113
    එකමත් එක රටක
    පැචුම , සේපාලය , මෝඩවේස අප්පච්චි , ජෙප්පෝ
    ගෝල්ෆේස් උන්ට බනිනව
    බයිසිකල් සංගමේ එකා පෙරට්ටන්ට බනිනව දැක්ක
    අර ගෝල්ෆේස් ස්ටේජ් ගහපු එකෙකුත් සමාජවාදී උන්ට බනිනව දැක්ක..
    අන්තෝ ජටා
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මූ තමයි මට මතක විදිහට මුලින්ම gotagohome Facebook පේජ් ඒක හදලා පටන්ගත්තෙ. මූව තමා මට මතක විදිහට CID හරි පොලිසියෙන් හරි මහ පාන්දර අරගන ගිහිං ලෝයර්ස්ලා එහෙම අම්බානකට හොයලා හොයාගත්තෙ. ඉතිං ඌට උඹට/මට වඩා කොහොමටත් අයිතියක් තියනවානෙ උන්ගෙ ඇජෙන්ඩා ඒක ගැන කතාකරන්න. මොකද උඹල අපි යනවැයි අරගල කරන්න.