Mu Kaida Langadi?

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පත්කිරීම නීත්‍යානුකූල වුනාට ජනවරමක් නැති එක අඩු ගානේ ඡන්දයෙන් දිනපු මන්ත්‍රීකමක්වත් නැති එක ලොකු අඩුවක්. කොහොම වුනත් කොයිතරම් බලයක් තිබුනත් තනි මිනිහෙක්ට ප්‍රතිසංස්කරන ප්‍රතිපත්ති ටික හදන්න, ව්‍යවස්ථා සංශෝධන ගෙනෙන්න බැහැ, එකට පාර්ලිමේන්තුවේ බහුතර සහාය ඕන. ඉතින් ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ සහයෝගයක් නැතිව මොකුත් කරගන්න වන්නේ නැහැ. කවුරු ආවත් කමක් නැහැ පක්ෂ භේදයක් නැතිව එකතු වෙලා ප්‍රතිපත්ති හදන්න, ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්න, ඊට පස්සේ ඡන්දය තියන්න ඕන, එක තමයි අපට තියෙන ගැලවිල්ල .
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    ඉතින් මූ කියන ඒවා ඇත්තනේ. ඊලගට ඩලස් අගමැති හරි ජනාදිපති.මුන්ව නටවන්නෙ රාජපක්ශලා
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මේ තියෙන්නෙ..
    View attachment 178091
    එහෙමකියන බෑ නෙ, පාර්ලිමෙතුව ඉන්න හැමොම ජනතා චන්දෙන් ආපු උන්, නෙ, පාර්ලිමෙතුව අහොසි කර්ලා රැට්ටා රජු කරමු

    අනුරුද්ධ පැතුම වගේ නපුංසක ඩයල් එකක් නම් නෙවෙයි . මූ තමා ඇතුලෙත් හිටියේ FB Group එක නිසා .
    අනුරුද්ධ ගේ හිත ඇතුලේ තියෙන්නේ වෙන ගේමක් 🤣 උ කොහේහරි රටකට පයිනන් න තමා බලන්නේ ලංකාව අජූත කරලා 🤩
    ආන්ඩුවෙ උන් ඌව මරන්න ඉන්නවා කියලා අසයිලම් ඉල්ලයි,, එහෙම උනොත් හිට්මැන් කෙනෙක් යවන්න සල්ලි දාපල්ල,, පකෙයා
    ------ Post added on Jul 15, 2022 at 4:06 PM
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මූ තමයි මට මතක විදිහට මුලින්ම gotagohome Facebook පේජ් ඒක හදලා පටන්ගත්තෙ. මූව තමා මට මතක විදිහට CID හරි පොලිසියෙන් හරි මහ පාන්දර අරගන ගිහිං ලෝයර්ස්ලා එහෙම අම්බානකට හොයලා හොයාගත්තෙ. ඉතිං ඌට උඹට/මට වඩා කොහොමටත් අයිතියක් තියනවානෙ උන්ගෙ ඇජෙන්ඩා ඒක ගැන කතාකරන්න. මොකද උඹල අපි යනවැයි අරගල කරන්න.
    ඌව පොලිසියෙන් උස්සල මිසින් උනා නේද මුලදි.ලෝයල සෙට් එක ජිප් එක පස්සෙන් හොයන් ගියාලු නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113
    පැචුම , සේපාලය , මෝඩවේස අප්පච්චි , ජෙප්පෝ
    ගෝල්ෆේස් උන්ට බනිනව
    බයිසිකල් සංගමේ එකා පෙරට්ටන්ට බනිනව දැක්ක
    අර ගෝල්ෆේස් ස්ටේජ් ගහපු එකෙකුත් සමාජවාදී උන්ට බනිනව දැක්ක..
    අන්තෝ ජටා
    වටු කුරුළු ජාතකය ශේයාර් කරපු උන් ටික දැල ඇතුලේ මරාගන්නවා පියාබුවට පස්සේ. දැන් වෙන එකෙක් ඇවිත් උස්සන් යනවා
     
    • Haha
    Reactions: siri_ayya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,001
    19,453
    113
    Miami
    මොක වුනත් මූ මේ කියන කතාව ඇත්ත. හැම එකාම ඔහොම හිතන්න ගියා නම් ආඬි හත් දෙනාගෙ කැඳහැලිය වගේ වෙනව මේක. මෙච්චර කල් කරගත්ත කිසි දෙයක් සාර්ථක වෙන්නෙ නෑ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    :lol:
    IMG_20220715_171055.jpg
     
    • Haha
    Reactions: Alexb

    monson

    Well-known member
  • May 7, 2007
    24,923
    26,995
    113
    මේ අලි කියන තලේබාන් කාරයා ළඟදීම කයි වගේ :lol:



     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔය වගේ උන් 10 ක් 20ක් අල්ලලා උස්සල සුමානයක් විතර බටලන්දේ දුන්නු වද ටික දීල එවන්න ඕනේ