React JS vs Flutter 🔴Help

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,798
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    Job Market එකේ වැඩිපුර ඉස්සරහින් ඉන්නෙ සහ වැඩි සැලරි ස්කේල් එකකට යන්න පුලුවන් කියල ඔයගොල්ලො හිතන්නෙ මේ දෙකෙන් මොකක්ද ?
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Job Market එකේ වැඩිපුර ඉස්සරහින් ඉන්නෙ සහ වැඩි සැලරි ස්කේල් එකකට යන්න පුලුවන් කියල ඔයගොල්ලො හිතන්නෙ මේ දෙකෙන් මොකක්ද ?
    JS
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,023
    2,492
    113
    මම flutter , React Native දෙකම කරනවා. මට නම් ලොකු වෙනසක් නෑ. Flutter ටිකක් සමුත්. rendering එන්ජින් එක නිසා එම වෙන්නේ. එත් හරි හමන් design pattern එකක් නැති කම (BLOC මට අල්ලන්නේ නෑ) පොඩි දෙයක් කරන්නත් නටන්න ඕන. react තරම් flexible නෑ. වෙලාවත් සැහෙන්න යනවා. විශේෂම දේ ගොඩක් ප්‍රසිද්ද apps flutter වලට හරවපු google developersla කියල තියෙනවා එයාල එම කලේ කිසිම හේතුවක් නැතුව කියල. මට app ටික මතක නෑ හරියට. admobs SDK එකත් එම කරපු එකක් මට මතක විදියට.
     
    • Love
    Reactions: Nidarshana_k