https://fuelpass.gov.lk/

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,336
    21,979
    113
    මොන හුත්තක්ද ඕයි මේ? ඔය ඇමති පකයව මරන්න ඕනේ :angry:
     
    • Haha
    Reactions: HAneo

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    මං ට්‍රාන්සර් කරලත් නෑ බං :(
    ඒක අදාළ නැනේ බන් උඹ දෙන phone no එකට නේ otp එක එන්නෙ. උඹ log වෙලා ඉන්න device එකට qr එක download වෙනවා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඒක අදාළ නැනේ බන් උඹ දෙන phone no එකට නේ otp එක එන්නෙ. උඹ log වෙලා ඉන්න device එකට qr එක download වෙනවා
    නෑ අපි හිතුවෙ දෙන information වලට වාහනේ රෙජිස්ට්‍රේෂන් එකේ තොරතුරු ගැලපෙන්න ඕන ඇති කියල. සයිට් එක ඕවර්ලෝඩ් කියල තමා දැන් කියන්නෙ
     
    • Like
    Reactions: vgp

    janithac

    Active member
  • Aug 22, 2009
    84
    109
    33
    Polonnaruwa
    Screenshot_20220716_145537_com.android.chrome.jpg
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    දැන් හරි මචන්ලා. මොබයිල් එක දීලා ආපහු log වෙලා බලන්න. හරි QR එක පෙන්නනවා.