https://fuelpass.gov.lk/

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    MIT එකෙන් ලු app එක ගැහුවේ .. Rmv data entry වැරදි seen එකක්ලු තියෙන්නෙ..gov policies නිසා cloud යන්නත් බෑ..
    IMG_20220716_181616.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    බලපන් මේ පොන්නයො මේකත් වරද්දලනෙ :angry:

    1657987800795.png


    දැන් රට වටේ යන්ඩ ඕනෙද මේ ලබ්බ හරිගස්සගන්න
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බලපන් මේ පොන්නයො මේකත් වරද්දලනෙ :angry:

    View attachment 178330

    දැන් රට වටේ යන්ඩ ඕනෙද මේ ලබ්බ හරිගස්සගන්න

    mageth awa bn okama

    ඩෑශ් එක නැතුව දීපල්ලා බලන්න. මටත් තාම සැරින් සැරේ එක එක මැසේජස් එනවා.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,463
    3,087
    113
    ඩෑශ් එක නැතුව දීපල්ලා බලන්න. මටත් තාම සැරින් සැරේ එක එක මැසේජස් එනවා.
    ඩෑෂ් නැතුව ගැහුවා. ඒත් එහෙමයි. තව ටිකකින් ආයේ ට්‍රයි කරලා බලන්ට ඕන