FUELPASS (Fuelfail?) QR කේත හුවමාරුව

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,727
    30,726
    113
    මේ උට්ටලා සිස්ටම් ටෙස්ට් කරලා නෙවෙයිද බං දාන්නෙ? QA Engineersලා නැද්ද මුං ලග 😑 ඔහේ ඩිවලොප් කරලා කෙලලා අරිනවා වගේ 😒
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,026
    4,815
    113
    ICTA ඉතින් වැඩක් කරොත් ඉතින් නැට්ටෙ ඉදන් ගොම. උන් හදන web sites වගේ තමයි.
     
    • Like
    Reactions: AntWorks

    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    හරියට වැඩක් කරගන්න බැරි පොන්ස්ලා. රට හදන්න කතාව

    කොහොමද මුන්ගෙ ජාතික මට්ටමේ වැඩ.
    අවංකවම මට නං ලැජ්ජයි ඔහොම එකක් මගේ රටේ උනා කියන්න. එකපාරක් නං කමක් නෑ. හැමදාම ෆේල්. හොරකම විතරයි පාස්.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මේ උට්ටලා සිස්ටම් ටෙස්ට් කරලා නෙවෙයිද බං දාන්නෙ? QA Engineersලා නැද්ද මුං ලග 😑 ඔහේ ඩිවලොප් කරලා කෙලලා අරිනවා වගේ 😒
    1657972336225.jpeg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    කොහොමද මුන්ගෙ ජාතික මට්ටමේ වැඩ.
    අවංකවම මට නං ලැජ්ජයි ඔහොම එකක් මගේ රටේ උනා කියන්න. එකපාරක් නං කමක් නෑ. හැමදාම ෆේල්. හොරකම විතරයි පාස්.
    ඒකනෙ බන්. හේතුව ආදාල උන් අදාල තැන් වල නෑ.
     
    • Sad
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කොහොමද මුන්ගෙ ජාතික මට්ටමේ වැඩ.
    අවංකවම මට නං ලැජ්ජයි ඔහොම එකක් මගේ රටේ උනා කියන්න. එකපාරක් නං කමක් නෑ. හැමදාම ෆේල්. හොරකම විතරයි පාස්.
    පලවෙනි පාරට සිස්ටම් එකක් එලියට දෑම්මාම හුගක් රටවල මේ වගේ කේස් වෙනවා.. 100% ම එකපාර සාර්ථක වෙන්නේ නෑ. නිවාඩු කාල පටන් ගන්නකොට කොහොමද ඔසී වල පාස්පෝට් පෝලිම? කොවිඩ් කාලේ සල්ලි ගෙවන්න හදපු සිස්ටම් එක සෑහෙන්න දවසක් කෙල වෙලා තිබ්බා නේද? ලන්කාවේ ප්‍රශ්ණේ තියෙන්නේ ඕවා කරන එවුන්ගේ පෙර වෑරදි හින්දා අපිට සෑකයි මේ පාරත් එහෙම ගේමක් ද කියලා. සතියක් යන්න කලින් දෑන ගන්න පුලුවන් වෙයි තත්වේ
     
    • Like
    Reactions: Tharaka25

    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    පලවෙනි පාරට සිස්ටම් එකක් එලියට දෑම්මාම හුගක් රටවල මේ වගේ කේස් වෙනවා.. 100% ම එකපාර සාර්ථක වෙන්නේ නෑ. නිවාඩු කාල පටන් ගන්නකොට කොහොමද ඔසී වල පාස්පෝට් පෝලිම? කොවිඩ් කාලේ සල්ලි ගෙවන්න හදපු සිස්ටම් එක සෑහෙන්න දවසක් කෙල වෙලා තිබ්බා නේද? ලන්කාවේ ප්‍රශ්ණේ තියෙන්නේ ඕවා කරන එවුන්ගේ පෙර වෑරදි හින්දා අපිට සෑකයි මේ පාරත් එහෙම ගේමක් ද කියලා. සතියක් යන්න කලින් දෑන ගන්න පුලුවන් වෙයි තත්වේ

    බොරු කියන්න ඕන නෑ මට නම් කිසිම සිස්ටම් එකකින් කෙළවුනේ නෑ. කොවිඩ් පේමන්ට් එකක් ගත්ත වයිෆ් ළඟදි. ඒක නං ඇප්ලයි කරලා විනාඩි දහයක් යන්න කලින් ආවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    බොරු කියන්න ඕන නෑ මට නම් කිසිම සිස්ටම් එකකින් කෙළවුනේ නෑ. කොවිඩ් පේමන්ට් එකක් ගත්ත වයිෆ් ළඟදි. ඒක නං ඇප්ලයි කරලා විනාඩි දහයක් යන්න කලින් ආවා.
    ඒ දෑන්නේ.. පටන් ගත්ත අලුත තමා ප්‍රශ්ණ ඈවිත් තියෙන්නේ. මුන්ගේ සාමාන්‍යෙන් එකක්වත් එක පාර මුලු රට පුරාම දාන්නේ නෑ. කොහේ හරි ඩොටේක ටෙස්ට් කරලා තමා දාන්නේ. ඔය වගේ හදිසි කේස් එකකදී තමා ගෙනත් අත අරින්නේ. ලන්කාවෙත් වුනේ ඒ වගේ එකක් නේ. මේක අත්‍යාවශ්‍ය දෙයක් මේ වෙලාවේ කාලකන්නි ත්‍රීවීල් කාරයන්ගෙන් තෙල් බේර ගන්න. 225 ට බෑන්නාට ලන්කාවේ එවුන්ගේ කෑරි ගති පේන්නේ මේ වගේ වෙලාවක. බලු ත්‍රීවිල් කාරයෝ උන්ගේ ගතිය පෙන්නුවා. මේ වගේ දෙයක් නොකර ඕක නවත්තන්න බෑ. මගේ යාලුවෝ ඉන්නවා 2300 ට පෙට්‍රල් ලීටරේ ගත්ත එවුන් අත්‍යාවශ්ය හින්දා

    කොවිඩ් පේමන්ට් තාම දෙනවාද? නෑත්නම් ඒ දවස් වල ගත්ත සීන් එකක්ද?
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    මට තේරෙන්නේ නැත්තේ ඇයි මේකට chasis no එක ගාවගත්තේ කියලා. එතකොට නේ RMV ලබ්බට connect වෙන්න ඕනි. එහෙම නැතුව registration no එක ගත්තා නං ඇතිනේ...කොහොමත් අදාල වාහනේ ෂෙඩ් එකට ගියාම num plate එක බලන්න පුලුවන්නේ.
    හිතෙන හිතෙන අංක දාල රෙජිස්ටර් උනාට වාහනේ ගෙනියන්න බෑනෙ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    එහෙම නැතුව registration no එක ගත්තා නං ඇතිනේ...කොහොමත් අදාල වාහනේ ෂෙඩ් එකට ගියාම num plate එක බලන්න පුලුවන්නේ
    Reg no එක වෙනස් කරන් ගහන් එයි ත්‍රීවිල් අයියලා..
     
    • Like
    Reactions: AZee RoXx and RIU