ආපු ගමන් "Scurvy ට P.M එකක් දාල වැරිෆයි කරගනින්, නැත්තම් තොගේ ඇකවුන්ට් එක බෑන් වෙයි" කිව්වා..
ඔව්වා විශ්වාස කරලා මාත් මෝඩයා වගේ ඌට P.M දැම්මා..
විනාඩි 5කින් පස්සේ හොද කුනුහරප වැලක් ආවා රිප්ලයි විදිහට...
මේකේ ඉන්නේ හැමෝම අයියලා කිව්වා...ගරු කරන්නත් කිව්වා හැමෝටම...සාමාජික ගාස්තු ගෙවන්න කිව්වා හොද කොල්ලට...නැත්තම් බෑන් කරනවා කියලා බය කරා...
කුනුහරප බෑ කියලා ෆෝරම් එකේ කන්ඩිශන්ස් ලිස්ට් පෙන්නුවා...මේකේ ඉන්න උන්ට 1 million + සැලරි කිව්වා...මගෙන් අගල් 9ක ජිගාන් තියනවද ඇහුවා..තව Tupacක් ටත් p.m දාලා වැරිෆයි කරන්න කිව්වා...ෆේක් කියලා මඩ ගැහුවා...
එහෙත් අපි සැලුනද....හැබැයි ඔය විදිහට කරපු නිසා තමයි කිරියේ කට්ටියව අදුර ගත්තේ...නැත්තම් සමහර විට කිරියත් එක්ක මාව මේ තරම් බැදිලා නැතුව ඇති ..එලකිරියට ජය..✌

Last edited:
මෙන්න මේක තමා උනේ 
.. මේක දැක්කොත් ආයේ මූන බලන්න බැරි වෙන නිසා මං සනික bag ඒක අරන් අරකිගේ අත ගසලා දාලා වෙන ඉඩ තියෙන තැනකට ගියා
.. අපරාදෙ ඉතින්, but ආත්ම ගරුත්වය වටිනවනේ මචන්.සෝ ඒ seen ඒක ඔය විදිහට ඉවර වුණා 