කිරියට ආව පලමු දවසේ ...👀😂

Dexter011

Well-known member
  • May 19, 2021
    5,527
    10,374
    113
    ආපු ගමන් "Scurvy ට P.M එකක් දාල වැරිෆයි කරගනින්, නැත්තම් තොගේ ඇකවුන්ට් එක බෑන් වෙයි" කිව්වා..

    ඔව්වා විශ්වාස කරලා මාත් මෝඩයා වගේ ඌට P.M දැම්මා..

    විනාඩි 5කින් පස්සේ හොද කුනුහරප වැලක් ආවා රිප්ලයි විදිහට...:rolleyes:

    මේකේ ඉන්නේ හැමෝම අයියලා කිව්වා...ගරු කරන්නත් කිව්වා හැමෝටම...සාමාජික ගාස්තු ගෙවන්න කිව්වා හොද කොල්ලට...නැත්තම් බෑන් කරනවා කියලා බය කරා...

    කුනුහරප බෑ කියලා ෆෝරම් එකේ කන්ඩිශන්ස් ලිස්ට් පෙන්නුවා...මේකේ ඉන්න උන්ට 1 million + සැලරි කිව්වා...මගෙන් අගල් 9ක ජිගාන් තියනවද ඇහුවා..තව Tupacක් ටත් p.m දාලා වැරිෆයි කරන්න කිව්වා...ෆේක් කියලා මඩ ගැහුවා...

    එහෙත් අපි සැලුනද....හැබැයි ඔය විදිහට කරපු නිසා තමයි කිරියේ කට්ටියව අදුර ගත්තේ...නැත්තම් සමහර විට කිරියත් එක්ක මාව මේ තරම් බැදිලා නැතුව ඇති ..එලකිරියට ජය..✌

    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    නෑ තනක් 😂 ඒ අක්කා ගැජට් ඒකෙනුත් ඇල්ලුවා 😁
    නෑම්ගා.. අක්කගේ ෆොටෝ එකක් නෑද්ද?

    අපි නම් එලකිරි ඈවිත් අවුරුදු ගාණක්.. මුලින්ම සෙට්වුනේ සින්දු අහන්න. මතක නෑ පලවෙනි දවසේ මොකද්ද කලේ කියලා. ඊට පස්සේ මොනවා හරි දෙයක් ඕනේ වුනා නම් එලකිරියේ පොස්ට් එකක් දානවා. පට ගාලා සප් එක ලෑබෙනවා. එහෙමයි තිබ්බේ. පස්සෙනේ මේ රාජපක්ශලා ආවේ

    ආපු ගමන් "Scurvy ට P.M එකක් දාල වැරිෆයි කරගනින්, නැත්තම් තොගේ ඇකවුන්ට් එක බෑන් වෙයි" කිව්වා..

    ඔව්වා විශ්වාස කරලා මාත් මෝඩයා වගේ ඌට P.M දැම්මා..

    විනාඩි 5කින් පස්සේ හොද කුනුහරප වැලක් ආවා රිප්ලයි විදිහට...:rolleyes:

    මේකේ ඉන්නේ හැමෝම අයියලා කිව්වා...ගරු කරන්නත් කිව්වා හැමෝටම...සාමාජික ගාස්තු ගෙවන්න කිව්වා හොද කොල්ලට...නැත්තම් බෑන් කරනවා කියලා බය කරා...

    කුනුහරප බෑ කියලා ෆෝරම් එකේ කන්ඩිශන්ස් ලිස්ට් පෙන්නුවා...මේකේ ඉන්න උන්ට 1 million + සැලරි කිව්වා...මගෙන් අගල් 9ක ජිගාන් තියනවද ඇහුවා..තව Tupacක් ටත් p.m දාලා වැරිෆයි කරන්න කිව්වා...ෆේක් කියලා මඩ ගැහුවා...

    එහෙත් අපි සැලුනද....හැබැයි ඔය විදිහට කරපු නිසා තමයි කිරියේ කට්ටියව අදුර ගත්තේ...නැත්තම් සමහර විට කිරියත් එක්ක මාව මේ තරම් බැදිලා නැතුව ඇති ..එලකිරියට ජය..✌

    ඒ දවස් වල ස්කවියා ගේමින්ග් කොන්සෝල් ගෑන හෙන විස්තර දානවා. මම පී එම් එකක් දෑම්මා පොඩි දෙයක් අහලා. මූ ඒකට උත්තරේ එව්වා. දෙවෙනි එක දෑම්මා ආයේ මොකක් හරි අහලා. මෙන්න මූ රිප්ලයි කරනවා උබේ අම්මාට .. කියලා දිග විස්තරයක් දාලා. පස්සේ තමා දෑන ගත්තේ ඌ මේකේ ගොඩ් කියලා.. කෑරි දාර පොන්නයා
    ------ Post added on Jul 16, 2022 at 4:17 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නෑම්ගා.. අක්කගේ ෆොටෝ එකක් නෑද්ද?
    පොටෝ නම් නෑ කොලුවො.. ටිකක් කළු, ටිකක් මහත කොට අක්කෙක් :P මෙන්න මේක තමා උනේ :)
    ඔන්න මං අද ගොඩ කාලෙකට පස්සෙ බස් එකක ගමනක් ගියා.. පාරට එද්දී නම් හිතුවෙ උදේ නිසායි, weekend නිසයි ලොකු සෙනඟක් නැතුව ඇති කියල.. මාස ගානකින් ගෙයින් එළියට බැස්සෙවත් නැති නිසා මට මේ fuel case ඒක දැනිල තිබ්බෙ නෑ.. හම්මට සිරි කට කපල bus එක වංගුවෙන් මතුවෙද්දී මට තේරුණා බඩු බනිස් කියල.. දොරවල් දෙකේත් පට්ට සෙනගක් හිටියෙ.. හැබැයි bus ඒක හෝල්ට් එකේ නවත්තුවම බැලින්නම් ඇතුළේ ඉඩ තියෙනවා ටිකක්.. මොකෙක්‌ හරි පිස්සු පකෙක් මැද හිර කරන් ඉඳලා තියෙන්නෙ.

    කොහොමහරි bus ඒක නවත්තුවම කොන්දා සෙනග ටිකක් ඇතුලට යවලා අපිට board එකේ ඉඩ හදලා දුන්නා.. දැන් මන් එල්ලිලා යනවා.. මේ වෙලාවේ ජැක් කීවොත් මතක් වෙන්නෙ hydrolic jack විතරයි.. ඒ තරම් පිස්සු කොර වෙලා එල්ලිලා හිටියෙ..

    ඔන්න හෝල්ට් දෙකක් විතර ගියාම තමා seen ඒක උනේ.. අවුරුදු 30 ගානක විතර කෙල්ලෙක් ආව නගින්න.. කෙල්ලො footboard යවන සිරිතක් නැති නිසා මං ඒ කෙල්ලට ඇතුලට යන්න දීලා දොරේ එල්ලුනා.. ඔහොම විනාඩි 5ක්‌ වගේ යද්දී මොකක්දෝ අතේ ගෑවෙනවා සිනිදුවට.. බලද්දී අර කෙල්ලගේ ඒක තනක් මගේ උඩ..කෙල්ල footboard එකේ උඩ.. මං ඒ කෙල්ල ඉන්න හරියේ bar එකක් අල්ලන් හිටියෙ..එතකොට පොඩ්ඩක් හැගීම් ඇවිස්සුන නිසා මන් එල්ලිලා යන ගමන් සේප් එකේ ඇඟිලි වලින් පොඩි තට්ටුවක් දැම්ම.. මේකිට නෙවෙයි වගේ ඔහේ ඉන්නව..මාත් ඉතින් ඔහොම කර කර ගියා..

    ඔන්න ටික දුරක් ගිහින් හය හත් දෙනෙක් බැස්සම මටත් ඇතුලට යන්න set වුණා.. දැන් bus එකේ pack වේල තරම් සෙනගක් නෑ.. ඒ නිසා ජැක් බෑ.. අනිත් ඒක අඳුරන ගෑනු මිනිස්සු කීප දෙනෙකුත් හිටියා.. ඒත් ඉතින් කනා chance එකක් හ‍රි ලබෙයිනේ කියල මං එක පැත්තකට වේල අල්ලගත්ත.. ඕන්න දැන් අර කෙල්ලත් සෙනග පීරාගෙන ඇතුලට එනවා.. මං මගේ පරණ trick එක දාලා කෙල්ලව මන් ඉන්න තැනට ම ගත්ත..

    මේකි ආපු ගමන් එක අතක් පහළට දාගත්ත.. මං බිම බලන්න ගියේ නෑ ජනේලෙන් එළිය බලන් ගියේ.. ඊටපස්සේ සෙනගට cover වෙලා හෙමීට කුට්ටම උඩ අත තියාගත්තා.. හම්මටසිරි ඒක ජැක් ගහනවට වඩා ආතල් නිසා මාත් ඉතින් ඔහේ ගියා.. මේ විදිහට පැය බාගයක් විතර ආතල් එකේ ගියා..:P

    ඔහොම යද්දී ඒක හෝල්ට් එකක නවත්තුවම bus එකට නගින්න අපේ අම්මා ඉන්නවා දැක්ක කියහන්කො :no: .. මේක දැක්කොත් ආයේ මූන බලන්න බැරි වෙන නිසා මං සනික bag ඒක අරන් අරකිගේ අත ගසලා දාලා වෙන ඉඩ තියෙන තැනකට ගියා:(.. අපරාදෙ ඉතින්, but ආත්ම ගරුත්වය වටිනවනේ මචන්.සෝ ඒ seen ඒක ඔය විදිහට ඉවර වුණා :)
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,587
    113
    මම පලවෙනි වතාවට ආපු වෙලාවෙ, ඈත්තටම කියනවනම් ; අවුරුද්දකට පෙර විතර , ;)
    ආපු ගමන් අත් වෑඩ කියලා ත්‍රේඩ් එකක් තියෙනවා,අනික ඔයි එකෙ වීව්ස් 5 මිලියන් ,ඔක දෑක්ක ගමන් මන් හිතුවෙ යකූ මේක ඈත්තටම ජොබ් එකක් විදිහට ඉන්න වඩුවො පිරිච්ච ෆොර්ම් එකක ත්‍රේඩ් එකක් කියලා.මම එහ් හින්ද එහ් කාලෙ ඈතුලට ගියෙත් නෙහෙ එහ් ත්‍රේඩ් එක අස්සෙ. පොඩි cringe feeling එකක් අවා ඈත්තම වඩුවො පිරිල කියල එලකිරිය අස්සෙ.:eek:

    ඊටපස්සෙ තව මොකක් හරි ත්‍රේඩ් එකක් අස්ස්ට ගියාම එකෙ ස්කර්වියගෙ පොටෝස් පුරෝලා.මන් හිතුවෙ ඌ තමා මෙකේ ඈඩ්මින් කියලා මේකෙ.තව ඔතන තිබ්බ මුහ් සිගරට් පය්ප්ප්යක් කටේ දගෙන ඉන්දිය එකකුත් ,බය හිතුන මෙකේ ඈඩ්මින් ස්කුර්විය සිගා ගහනවන්ම් මෙම්බර්ස් කොහොම ඈතිඩ කියලා.:confused:

    තව ඔය කාලෙ ස්පා වල යන , බස් ජෑක් ත්‍රේඩ් වෙඩියෙනුත් තිබ්බා.පුරවෙසියා කියල එකෙක්ගෙ ත්‍රේඩ් ඒම.:baffled:
    පලවෙනි දවසෙ හිතුවෙ මෙකෙ පට්ට වල් ජරා සිගා , ගන්ජා ගහන උන් ඉන්න ,තව කුනුසරුප පිරිච්ච සයිට් එකක් කියලා,

    ඕගොල්ලොට මොනවද හිතුනෙ ආපු පලමු දවසේ ?🤔
    උඹ ඔය ඔනේ නැති නොහොඹිනා වැඩ කරන්න ගිහින් දේව උදහසට ලක්වෙන්නයි හදන්නේ 🤣🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹ ඔය ඔනේ නැති නොහොඹිනා වැඩ කරන්න ගිහින් දේව උදහසට ලක්වෙන්නයි හදන්නේ 🤣🤣🤣
    මං නම් ඇවිත් පළවෙනි සතියෙම ඔකාව ignore list දැම්ම 🤭
     
    • Like
    Reactions: JuIcE_wRld

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    මුලින්ම elakiri.lk හම්බවුනේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් කාලේ. ෆෝරම් එකට ආවෙම නැති තරම්. කොහොමද සින්දුව මැදින් GTRZ "එලකිරි ඩොට් කොම්" කියලා කෑගහද්දී :rofl:

    පස්සෙ පස්සෙ Automotive ත්‍රෙඩ් වලටයි, movie, music video, IT, stocks ත්‍රෙඩ් වලට ෆෝරම් එකට ආවා.

    වල් සයිඩ් එක වගේම පොත් බෙදාදෙන සීන් එකත් දෑක්කා. රෙප් වලට ඕනැම ජරා වැඩක් කරන්න සැදී පැහැදී ඉන්න සෙට් එකකුත් මතකයි.

    god, damith වගේ හිත හොඳ පිස්සෝ ටිකකුත් හිටියා. දතා වගේ වයස, දිය යටින් ගිනි ගෙනියන අයත් හිටියා. SLT customer කෙනෙක්ගේ දින සටහන් කියෙව්වා. රිටලින් ගැන දැනගත්තා.

    මුල් දවස්වල කඹය වගේ වැඩවලට කල්ලි ගැහෙනවත් දැක්කා. පස්සෙ රට බේරගන්න ආව අය නිසා මේක එපාම වෙලා ගියා.

    මම ඒ-ලෙවල් නාගන්න යද්දී, කිරි ටොයි බුවාලා ටිකක් නිසා පාස් කරගත්තා. දැන් මමත් IT අනාතයෙක් :lol:

    සැලරි, company culture වගේ දේවල් ගැන අහලා දැනගන්න තිබුණු හොඳම තැනත් මේක.

    රෙග් වෙලා ලොකු කාලයක් නැහැ. මුල් කාලේ ලොග් වෙලා හිටියේ නැති තරම්, ඒත් පස්සේ පස්සේ erozan වගේ අයව mute කරන්න ඕන නිසා ලොග් වුණා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    පොටෝ නම් නෑ කොලුවො.. ටිකක් කළු, ටිකක් මහත කොට අක්කෙක් :P මෙන්න මේක තමා උනේ :)
    පරණ බස් සීන් මතක් වෙලා මල්ලි නොනිදා පහන් කරන්න යන්නේ :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: siri_ayya

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    A kaale kambe wage podu event thibba nisa kattiya sahenna ekamuthu una... thawa danuma minuma tharaga thibba... ewa maru ewa aapahu enna oni kiriyata kambe ehema anivaryenma genna oni aapahu...

    mn sahenna dewal igena gaththa saha sahenna udaw labichcha thanak thama Kiriya... a nisa adatath magen kawru hari pm ekak daala mona udawwa illuwath mata puluwan ikmanata anik paththata a udawwa karala denawa
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ආපු ගමන් "Scurvy ට P.M එකක් දාල වැරිෆයි කරගනින්, නැත්තම් තොගේ ඇකවුන්ට් එක බෑන් වෙයි" කිව්වා..

    ඔව්වා විශ්වාස කරලා මාත් මෝඩයා වගේ ඌට P.M දැම්මා..

    විනාඩි 5කින් පස්සේ හොද කුනුහරප වැලක් ආවා රිප්ලයි විදිහට...:rolleyes:

    මේකේ ඉන්නේ හැමෝම අයියලා කිව්වා...ගරු කරන්නත් කිව්වා හැමෝටම...සාමාජික ගාස්තු ගෙවන්න කිව්වා හොද කොල්ලට...නැත්තම් බෑන් කරනවා කියලා බය කරා...

    කුනුහරප බෑ කියලා ෆෝරම් එකේ කන්ඩිශන්ස් ලිස්ට් පෙන්නුවා...මේකේ ඉන්න උන්ට 1 million + සැලරි කිව්වා...මගෙන් අගල් 9ක ජිගාන් තියනවද ඇහුවා..තව Tupacක් ටත් p.m දාලා වැරිෆයි කරන්න කිව්වා...ෆේක් කියලා මඩ ගැහුවා...

    එහෙත් අපි සැලුනද....හැබැයි ඔය විදිහට කරපු නිසා තමයි කිරියේ කට්ටියව අදුර ගත්තේ...නැත්තම් සමහර විට කිරියත් එක්ක මාව මේ තරම් බැදිලා නැතුව ඇති ..එලකිරියට ජය..✌

    Sinhalu mu tamai kiriye thadatama lanuwa kawe:lol:
     
    • Haha
    Reactions: Dexter011

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ආපු ගමන් "Scurvy ට P.M එකක් දාල වැරිෆයි කරගනින්, නැත්තම් තොගේ ඇකවුන්ට් එක බෑන් වෙයි" කිව්වා..

    ඔව්වා විශ්වාස කරලා මාත් මෝඩයා වගේ ඌට P.M දැම්මා..

    විනාඩි 5කින් පස්සේ හොද කුනුහරප වැලක් ආවා රිප්ලයි විදිහට...:rolleyes:

    මේකේ ඉන්නේ හැමෝම අයියලා කිව්වා...ගරු කරන්නත් කිව්වා හැමෝටම...සාමාජික ගාස්තු ගෙවන්න කිව්වා හොද කොල්ලට...නැත්තම් බෑන් කරනවා කියලා බය කරා...

    කුනුහරප බෑ කියලා ෆෝරම් එකේ කන්ඩිශන්ස් ලිස්ට් පෙන්නුවා...මේකේ ඉන්න උන්ට 1 million + සැලරි කිව්වා...මගෙන් අගල් 9ක ජිගාන් තියනවද ඇහුවා..තව Tupacක් ටත් p.m දාලා වැරිෆයි කරන්න කිව්වා...ෆේක් කියලා මඩ ගැහුවා...

    එහෙත් අපි සැලුනද....හැබැයි ඔය විදිහට කරපු නිසා තමයි කිරියේ කට්ටියව අදුර ගත්තේ...නැත්තම් සමහර විට කිරියත් එක්ක මාව මේ තරම් බැදිලා නැතුව ඇති ..එලකිරියට ජය..✌

    ගෝ
    ගෝඩ් ගේ ඉන්බොක්ස් දාපන්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    තව ඇටෙන්ශන් ගන්න බලන් ඉන්න පොන්නයෙක්🤭

    @Hecker

    ද මන්දා
    pala-ponnaya-2.gif
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    e kthawa kyapn
    👇
    පොටෝ නම් නෑ කොලුවො.. ටිකක් කළු, ටිකක් මහත කොට අක්කෙක් :P මෙන්න මේක තමා උනේ :)

    Mamanm apu gaman @tinto brass ta puke arala patan gaththe
    ඊයා උඹ bisexual ද? 🥲
    @පුරවැසියා මෙයා ගැන පොඩ්ඩක් බලන්න :lol:
    ------ Post added on Jul 16, 2022 at 5:41 PM