මේ උට්ටලා සිස්ටම් ටෙස්ට් කරලා නෙවෙයිද බං දාන්නෙ? QA Engineersලා නැද්ද මුං ලග
ඔහේ ඩිවලොප් කරලා කෙලලා අරිනවා වගේ 
හරියට වැඩක් කරගන්න බැරි පොන්ස්ලා. රට හදන්න කතාව
මේ උට්ටලා සිස්ටම් ටෙස්ට් කරලා නෙවෙයිද බං දාන්නෙ? QA Engineersලා නැද්ද මුං ලගඔහේ ඩිවලොප් කරලා කෙලලා අරිනවා වගේ
![]()
ඒකනෙ බන්. හේතුව ආදාල උන් අදාල තැන් වල නෑ.කොහොමද මුන්ගෙ ජාතික මට්ටමේ වැඩ.
අවංකවම මට නං ලැජ්ජයි ඔහොම එකක් මගේ රටේ උනා කියන්න. එකපාරක් නං කමක් නෑ. හැමදාම ෆේල්. හොරකම විතරයි පාස්.
MIT එකෙන් ලු app එක ගැහුවේ .. Rmv data entry වැරදි seen එකක්ලු තියෙන්නෙ..gov policies නිසා cloud යන්නත් බෑ..
View attachment 178287
පලවෙනි පාරට සිස්ටම් එකක් එලියට දෑම්මාම හුගක් රටවල මේ වගේ කේස් වෙනවා.. 100% ම එකපාර සාර්ථක වෙන්නේ නෑ. නිවාඩු කාල පටන් ගන්නකොට කොහොමද ඔසී වල පාස්පෝට් පෝලිම? කොවිඩ් කාලේ සල්ලි ගෙවන්න හදපු සිස්ටම් එක සෑහෙන්න දවසක් කෙල වෙලා තිබ්බා නේද? ලන්කාවේ ප්‍රශ්ණේ තියෙන්නේ ඕවා කරන එවුන්ගේ පෙර වෑරදි හින්දා අපිට සෑකයි මේ පාරත් එහෙම ගේමක් ද කියලා. සතියක් යන්න කලින් දෑන ගන්න පුලුවන් වෙයි තත්වේකොහොමද මුන්ගෙ ජාතික මට්ටමේ වැඩ.
අවංකවම මට නං ලැජ්ජයි ඔහොම එකක් මගේ රටේ උනා කියන්න. එකපාරක් නං කමක් නෑ. හැමදාම ෆේල්. හොරකම විතරයි පාස්.
පලවෙනි පාරට සිස්ටම් එකක් එලියට දෑම්මාම හුගක් රටවල මේ වගේ කේස් වෙනවා.. 100% ම එකපාර සාර්ථක වෙන්නේ නෑ. නිවාඩු කාල පටන් ගන්නකොට කොහොමද ඔසී වල පාස්පෝට් පෝලිම? කොවිඩ් කාලේ සල්ලි ගෙවන්න හදපු සිස්ටම් එක සෑහෙන්න දවසක් කෙල වෙලා තිබ්බා නේද? ලන්කාවේ ප්‍රශ්ණේ තියෙන්නේ ඕවා කරන එවුන්ගේ පෙර වෑරදි හින්දා අපිට සෑකයි මේ පාරත් එහෙම ගේමක් ද කියලා. සතියක් යන්න කලින් දෑන ගන්න පුලුවන් වෙයි තත්වේ
ඒ දෑන්නේ.. පටන් ගත්ත අලුත තමා ප්‍රශ්ණ ඈවිත් තියෙන්නේ. මුන්ගේ සාමාන්යෙන් එකක්වත් එක පාර මුලු රට පුරාම දාන්නේ නෑ. කොහේ හරි ඩොටේක ටෙස්ට් කරලා තමා දාන්නේ. ඔය වගේ හදිසි කේස් එකකදී තමා ගෙනත් අත අරින්නේ. ලන්කාවෙත් වුනේ ඒ වගේ එකක් නේ. මේක අත්‍යාවශ්‍ය දෙයක් මේ වෙලාවේ කාලකන්නි ත්‍රීවීල් කාරයන්ගෙන් තෙල් බේර ගන්න. 225 ට බෑන්නාට ලන්කාවේ එවුන්ගේ කෑරි ගති පේන්නේ මේ වගේ වෙලාවක. බලු ත්‍රීවිල් කාරයෝ උන්ගේ ගතිය පෙන්නුවා. මේ වගේ දෙයක් නොකර ඕක නවත්තන්න බෑ. මගේ යාලුවෝ ඉන්නවා 2300 ට පෙට්‍රල් ලීටරේ ගත්ත එවුන් අත්‍යාවශ්‍ය හින්දාබොරු කියන්න ඕන නෑ මට නම් කිසිම සිස්ටම් එකකින් කෙළවුනේ නෑ. කොවිඩ් පේමන්ට් එකක් ගත්ත වයිෆ් ළඟදි. ඒක නං ඇප්ලයි කරලා විනාඩි දහයක් යන්න කලින් ආවා.
Reg no එක වෙනස් කරන් ගහන් එයි ත්‍රීවිල් අයියලා..එහෙම නැතුව registration no එක ගත්තා නං ඇතිනේ...කොහොමත් අදාල වාහනේ ෂෙඩ් එකට ගියාම num plate එක බලන්න පුලුවන්නේ
dan try kala..matath meka enneඅන්තිමට එනවා something went wrong කියල...![]()