Eligible Weekly Quota: 0.000 L

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    තෙල් දෙන දවසක තෙල් ගහන පොර qr බලල වාහනේට ගහපු ගාන දාන්න ඕන ඇති නේද ඇප් එකකට. ඌට ගානක් හොයාගන්න පුලුවන්. අමතර ගානක් දුන්නම ඇප් එකට අඩුවෙන් දාල ටැංකියට වැඩියෙන් ගහල.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    Mata nam wasi
    Screenshot 2022-07-16 134703.png
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,389
    113
    හැක් කරන්න පුලුවන් මේක බන් පට්ට .
    ඔව් මම ඕක හැක් කරලා ෂෙඩ් එකේ පෙට්රෝල් සේරම මගේ වාහන වලට ගහගන්නවා
     
    • Haha
    Reactions: HmNRazor

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,389
    113
    මේ quota දීලා තියෙන්නේ ඩීසල් වලට වෙන්න ඕනේ
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,476
    113
    කොහොමද බන් එහෙම වෙන්නේ. ෂෙඩ් එකට ගියෙත් නෑ. Quota ඉවරයි :unsure:
    උන් තාම අප්ඩේට් කරලා නෑ යකෝ කෝටා එක.