තබුත්තේගම ඉන්න කවුරු හරි කෙනෙක් Sujatha Puthra International Vipassana Meditation Center එකට දානයක් දීල තියෙනවා ද?
මේ තැන ඇත්ත තැනක් ද?
මේ තැන ඇත්ත තැනක් ද?
ඇයි දානයක් දෙන්නදතබුත්තේගම ඉන්න කවුරු හරි කෙනෙක් Sujatha Puthra International Vipassana Meditation Center එකට දානයක් දීල තියෙනවා ද?
මේ තැන ඇත්ත තැනක් ද?
මට මේ තැන ගැන දැන ගන්න ඔන මචන්ඇයි දානයක් දෙන්නද
Mahamevnawa Buddhist Monastery - Matale
මෙන්න මෙතන හොදයි දානේ දෙනවනම් ..හරිම නිශ්ශබ්ද තැනක්
------ Post added on Mar 15, 2021 at 10:13 PM
එලකිරිBUMP
bump
elakiriBump
sooriyawewath thiyenw mahamewna asapuwakඇයි දානයක් දෙන්නද
Mahamevnawa Buddhist Monastery - Matale
මෙන්න මෙතන හොදයි දානේ දෙනවනම් ..හරිම නිශ්ශබ්ද තැනක්
------ Post added on Mar 15, 2021 at 10:13 PM
අයි බං. බණ නම් හොදයි හාමදුරුවන්ගේ..කිරුලපන දම්ම වීජයගේ කඩේ අහු වෙන්න එපා පට්ට හොර ගුහාවක්
කිරුලපන දම්ම වීජයගේ කඩේ අහු වෙන්න එපා පට්ට හොර ගුහාවක්
අයි බං. බණ නම් හොදයි හාමදුරුවන්ගේ..
කරුනු කාරණා සඳහන් කරන්න පුලුවන්ද?
වෙච්ච දේ පැහැදිලි කරලා කියපන්කොඑතන යන්නේ රාජපක්ෂ ලංකාවට කරන දේම තමා.
දානයක් දෙන්න කෝල් කරපංකෝ බන්. උබට පැහැදිලි වෙයි ඇයි කියලා. දානේ අරන් ගිහින් බලන්න හොදටම පැහැදිලි වෙයි