තබුත්තේගම ඉන්නෙ කවුද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තබුත්තේගම ඉන්න කවුරු හරි කෙනෙක් Sujatha Puthra International Vipassana Meditation Center එකට දානයක් දීල තියෙනවා ද?


    මේ තැන ඇත්ත තැනක් ද?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,137
    113
    - උඩරට -
    තබුත්තේගම ඉන්න කවුරු හරි කෙනෙක් Sujatha Puthra International Vipassana Meditation Center එකට දානයක් දීල තියෙනවා ද?


    මේ තැන ඇත්ත තැනක් ද?
    ඇයි දානයක් දෙන්නද

    Mahamevnawa Buddhist Monastery - Matale
    මෙන්න මෙතන හොදයි දානේ දෙනවනම් ..හරිම නිශ්ශබ්ද තැනක්
    ------ Post added on Mar 15, 2021 at 10:13 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි දානයක් දෙන්නද

    Mahamevnawa Buddhist Monastery - Matale
    මෙන්න මෙතන හොදයි දානේ දෙනවනම් ..හරිම නිශ්ශබ්ද තැනක්
    ------ Post added on Mar 15, 2021 at 10:13 PM
    මට මේ තැන ගැන දැන ගන්න ඔන මචන්
    ගොඩක්ම

    එලකිරි


    එලකිරි
    ------ Post added on Mar 15, 2021 at 10:23 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොර ගුහාවක් අහු වෙන්න... සුජාත පුත්‍ර නෙවේ පජාත පුත්‍ර කියන නම තමා ගැලපෙන්නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අයි බං. බණ නම් හොදයි හාමදුරුවන්ගේ..


    එතන යන්නේ රාජපක්ෂ ලංකාවට කරන දේම තමා.


    කරුනු කාරණා සඳහන් කරන්න පුලුවන්ද?

    දානයක් දෙන්න කෝල් කරපංකෝ බන්. උබට පැහැදිලි වෙයි ඇයි කියලා. දානේ අරන් ගිහින් බලන්න හොදටම පැහැදිලි වෙයි
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    එතන යන්නේ රාජපක්ෂ ලංකාවට කරන දේම තමා.




    දානයක් දෙන්න කෝල් කරපංකෝ බන්. උබට පැහැදිලි වෙයි ඇයි කියලා. දානේ අරන් ගිහින් බලන්න හොදටම පැහැදිලි වෙයි
    වෙච්ච දේ පැහැදිලි කරලා කියපන්කො
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    මේ දවස්වල අන්ත අසරණ වෙලා ඉන්න අහිංසක දුප්පත් පවුලක් බලලා හාල් එලවලු ටිකකුයි, දරුවන්ට ඉගෙනගන්න පොත්පත් ටිකකුයි අරන් දෙන්න.