අලව්වෙත් ඔහොම දෙයක් උනාඔව් බන්, පොරගේ අක්කායි අක්කගේ මිනිහයි හොටෙල් එකක් කරනවා, එතනම තියෙනවා සිල්ලර කඩයක් එක්ක, අට පිරිකර කඩයක්.
දානේ හදාන් එන අයට කියනවා, දුර ඉදන් දානෙ හදාන් එන්න එපා, දවල් වෙද්දි පිරුනු වෙනවා හොටෙල් එකක් තියෙනවා ලග එකෙන් ගන්න පුලුවන් කියලා.
හොටෙල් එකෙන් කෑම වලට 50,000ක් කියමුකො. ගියාම කියනවා 50,000ක් නෙවේ කීවේ 100,000ක් කියලා ඔහොම දත ගලවනවා බන්.
ඊට පස්සෙ ඔය ආරාන්‍යසේනාසනේ අඩු පාඩු ගොඩක් කියනවා යන්න කලින්, බඩු ජාති තමා ඔවා අරන් ගියාම බ්‍රශ්, හාපික් , සබන්, සෙරෙප්පු අන්න ඔවා යනවා අක්කාගේ මිනිහා කරන සිල්ලර කඩේට.
සිවුරු ටිකයි අටපිරිකරයි යනවා , අක්කාගේ මිනිගාගේ අටපිරිකර කඩේට
( දානේ වල නම් බන් බීෆ් , චිකන්, පොර්ක් ඔක්කොන තියෙනවා බන්, කුකුලා එහෙම රොස් කරලා ගෙනල්ලා එවෙලෙ කපලා ගන්නෙ)
දානේ මූ කනකොට දානෙ බෙදන්න එහෙම අපිට යන්න බෑ, දානෙ බෙදන්නෙ මුගේ අක්කා, මස්සිනා, ඔය පවුලෙ උන් ටික, දානෙ දෙන මනුස්සයාව දානේ දෙන තැනින් එලියට දාල දොර වහනවා බන්. ජනෙලෙන් බැලුවොත් තමා ඉතිං පෙන්නෙ.
මුගේ පන්සලට ගමේ උන් පට්ට විරුද්දයි බන්, මූට ඔය පොහොට්ටු ආන්ඩුවෙන් රක්ශිත ඉඩමක් ගම්බෙලා බන් එක අල්ලා ගන්න තමා ඔය පුක දීගෙන නටන්නෙ.තාම ඔප්පුව ගන්න පුලුවන් උනාද දන්නෙ නෑ. හැබැයි බන් ඔය කැලේ ඔකා ඔය රෙද්ද අටවන් ඉන්න හින්දා ඔය පැත්තෙ මිනිස්සුන්ගෙ ගේවල්වලට වල් අලි කරදරලු. මේකා අලියො උගේ පැත්තට අවොත් ගම් පැත්තට එලවනවා.
අනික මූ ෆුල් සැප විදලා ඉන්නවාකිසිම දුක මෙනෙහි කරන පාටක් නෑ. චීස් බෝලෙ වගෙ ඉන්නවා. ඇක්වා අවුඩි KDH අලුත් වාහන ගොඩක් තියෙනවා පවුලට.
ගමේ උන් නම් ඔකට අහු වෙන්නෙ නෑ ලු බන්. යුටියුබ් ෆෙස්බුක් එකෙන් දුරපලාත් වල මිනිස්සුව රවට්ටලා හොරාකනවා ලු බන්. ඔකයි වෙන්නෙ.
ත්‍රෙඩ් එක දැම්මෙ දෙන්න කලින් බන් හොරෙක් නම් ඉතිං දෙන්නෙ නෑ නේ.ඕක බුකියට දාපන් මෙතන කියල කීදෙනාද බලන්නෙ. මහ වේසිගෙ පුතෙක් නෙ මූ. තොට හොද වෑඩේ පුක දෙන්න යනවට
අපිට ගෙවල් ගාව පන්සලෙනුත් කේස් දැම්මා. එකෙනුත් අයින් උනා බන්. ඔක්කොම තට්ටයො එකයි.Daana nam denne na thattayonta... paw sidda wenawa athi I dont care. Lankawe inne kahakadayo ekekwath wadak na
තට්ටෙ පලන්න එපැයි බං මේ වගේ කැරියොන්ගෙ
අලව්වෙත් ඔහොම දෙයක් උනා
Mokadda gewal gawa pansalen une?ත්‍රෙඩ් එක දැම්මෙ දෙන්න කලින් බන් හොරෙක් නම් ඉතිං දෙන්නෙ නෑ නේ.
අපිට ගෙවල් ගාව පන්සලෙනුත් කේස් දැම්මා. එකෙනුත් අයින් උනා බන්. ඔක්කොම තට්ටයො එකයි.
කියලා වැඩක් නැ බන්
![]()
Alawwedi wechcha dema tamai broMokadda gewal gawa pansalen une?
Mokadda gewal gawa pansalen une?
මෙහෙ ඉන්නවා ගල් ගුහාවක තියෙන පන්සලක තනියම ඉන්න හාමුදුරු නමක්. ඒ හාමුදුරුවන්ට විතරයි දානෙ දෙන්නෙ. අර හොරුන්ට නම් දෙන්නෙ නෑ
මම එච්චර දුරට හිතන්නෙ නෑ බං, ඒ හාමුදුරුවො සාමාන්‍යෙන් ටිකක් ප්‍රක්ටිකල් බණ කියනවා. අපේ අම්මලගෙ උවමනාවට තමා දෙන්නේ. මම නම් ප්‍රිෆර් කරන්නෙ දුප්පත් නැතිබැරි මිනිස්සුන්ට දෙන දානයගල් ගුහාවක හිටපු පමණින් දන් දෙන්න හොඳයි කියලාත් හිතන්න එපා. දශක කීපයක් තිස්සෙ කැලේ තනියම හිටපු සමහර හාමුදුරුවරුත් හැසිරීම ශ්‍රමණසාරුප්‍ය නොවන අවස්ථා දැකලා තියනවා. එහෙන් මෙහෙන් අහපුවා නෙමෙයි ලසාන් නුවර වගේ මම විසින්ම අත්දැකපුවා.
ඒ නිසා සංඝයාට දානයක් දෙන්න අවශ්‍යනම්, බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයම අරමුණු කරලා දෙන්න. එවිට බුදුන් ඇතුලු සාරිපුත්තමෞද්ගල්යාන අතීත සංඝයාට සහ අනාගතයේ බිහිවෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයට එකතු කරගන්නා සියලුම භික්ශූන්ටත් දානය පුජා කලා වෙනවා.
මම එච්චර දුරට හිතන්නෙ නෑ බං, ඒ හාමුදුරුවො සාමාන්‍යෙන් ටිකක් ප්‍රක්ටිකල් බණ කියනවා. අපේ අම්මලගෙ උවමනාවට තමා දෙන්නේ. මම නම් ප්‍රිෆර් කරන්නෙ දුප්පත් නැතිබැරි මිනිස්සුන්ට දෙන දානය
Umbata yam dakmak thiyanawane… kohomada ee?ගල් ගුහාවක හිටපු පමණින් දන් දෙන්න හොඳයි කියලාත් හිතන්න එපා. දශක කීපයක් තිස්සෙ කැලේ තනියම හිටපු සමහර හාමුදුරුවරුත් හැසිරීම ශ්‍රමණසාරුප්‍ය නොවන අවස්ථා දැකලා තියනවා. එහෙන් මෙහෙන් අහපුවා නෙමෙයි ලසාන් නුවර වගේ මම විසින්ම අත්දැකපුවා.
ඒ නිසා සංඝයාට දානයක් දෙන්න අවශ්‍යනම්, බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයම අරමුණු කරලා දෙන්න. එවිට බුදුන් ඇතුලු සාරිපුත්තමෞද්ගල්යාන අතීත සංඝයාට සහ අනාගතයේ බිහිවෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයට එකතු කරගන්නා සියලුම භික්ශූන්ටත් දානය පුජා කලා වෙනවා.
ඕවට දුක් වෙලා වැඩක් නෑ සගෝ... හැම තැනම ඔහොම තමයි.... කොටින්ම අනුරපුරේ ශ්‍රීමහා බෝදියේත් යන්නේ ඔය සින් එක ට සමාන සින් එකක්... දන්නා නිසා කියන්නේ ඉතින්.... උබට ඕන නම් එක දවසක් උදේ දවල් හවස වතාවත් කරන්නයි දවල් දානෙයි ගන්න බලහන් කෝ... එතනින් උබට සිද්දිය අහුවෙනවා.... කොටින්ම කිව්වොත් ගන්නත් බෑ එච්චරට මිනිස්සු පොර කාලා ගන්නේ ඕක... මම දන්නා ගෑනු කෙනෙක් අගෝස්තු මාසේ දවසකට ඔය දානේ දෙනවා... ඒයාට ඒ දිනේ වෙන් වෙලා තියෙන්නේ... බස් එකක් අරන් යන්නේ කඩුවෙල ඉදන්....ඒවගේ මුළු අවුරුද්දම වෙන් වෙලා තියෙන්නේ එක එක්කෙනාට....එක ඔය සීන් එකත් එක්ක සම්බන්ධයි. උදේ වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දාන්නම් මචන්

පන්සලට දුන්නම පින වැඩි කියල මිනිස්සු ගේ ඔලු හදලා තියෙන්නේ... ඔව්ව තෙරුන් කරන්න ගියාම බක්තිය වැඩි එකාට මල පනිනවා අපිත් එක්ක... යකෝ මං අනුරාධපුරේ වෙලත් පස් පාගන්නේ නෑ ශ්‍රීමහා බෝධියෙයි රුවන්වැලිසෑයටයි එතනට යන එකත් බුදු හාමුදුරුවොන්ට කරන නින්දාවක් කියලා මට හිතෙන්නේ. ඒ තරම් චාටර් බං උඹ කියන කතාව හරියටම හරි. ඒ වටේ අනිත් පන්සල් ටිකත් එහෙමයි. මේ ළගදී ගියා වෙසක් එකට ගෑනි මැරෙන්න හදපු හින්දා මට ඇහෙනවා එක ගනයෙක් කියනවා ලවුඩ්ස්පීකර් එකෙන් ඔයාලට වෙන හැම ප්‍රශ්නෙම ශ්‍රිමහා බෝධියට ඇවිල්ලා කියන්නලු හැමදාම එතකොට ශ්‍රීමහා බෝධිය පිහිට වෙනවලු එකේ බලයෙන්. බුදු හාමුදුරුවෝ හිටිය නම් කැරියගේ සිවුර ගලවනවා එවලෙම ගෑනිටත් හිනා ගියා ඒක අහලා පස්සේ කියනවා ඇයි යන්න බෑ කියන්නේ කියලා තේරෙනවලු දැ්ඕවට දුක් වෙලා වැඩක් නෑ සගෝ... හැම තැනම ඔහොම තමයි.... කොටින්ම අනුරපුරේ ශ්‍රීමහා බෝදියේත් යන්නේ ඔය සින් එක ට සමාන සින් එකක්... දන්නා නිසා කියන්නේ ඉතින්.... උබට ඕන නම් එක දවසක් උදේ දවල් හවස වතාවත් කරන්නයි දවල් දානෙයි ගන්න බලහන් කෝ... එතනින් උබට සිද්දිය අහුවෙනවා.... කොටින්ම කිව්වොත් ගන්නත් බෑ එච්චරට මිනිස්සු පොර කාලා ගන්නේ ඕක... මම දන්නා ගෑනු කෙනෙක් අගෝස්තු මාසේ දවසකට ඔය දානේ දෙනවා... ඒයාට ඒ දිනේ වෙන් වෙලා තියෙන්නේ... බස් එකක් අරන් යන්නේ කඩුවෙල ඉදන්....ඒවගේ මුළු අවුරුද්දම වෙන් වෙලා තියෙන්නේ එක එක්කෙනාට....
දාන ශාලාවේ අටපිරිකර කන්දක් ගහලා තියෙන්නේ... මිනිස්සු 20 වට වුනත් වටෙන් වට කරලා අල්ල ගන්න බෑ... එච්චර ලොකුයි කන්ද... එකේ තියෙන පිරකර සමහර එව්ව දිරලත් ගිහින්..ආයේ වෙනම තඩ ලිස්ට් එකක් දෙනවා .... ඒ ඔක්කොමත් අරන් යන්න ඕනා... ඒ ලිස්ට් එකේ තියෙන එව්වා දැක්කොත් උබලට හිනාත් යනවා.. මොකද උබලා එකේ තියෙන සමහර බඩු අර ගන්නෙත් අවුරුදු 5-7 කට වතාවක් වගේ... හිතපන්කෝ ඉතින් අදත් ගේනවා සෙට් එකක් ඒ ලිස්ට් එක... ආයි හෙටත් වෙන කට්ටියක් ඒකම ගේනවා...
මම ගොඩක් දේවල් හලලා කිව්වේ, මේකේ එවුන් ටිපර් වෙන නිසා..පන්සලට දුන්නම පින වැඩි කියල මිනිස්සු ගේ ඔලු හදලා තියෙන්නේ... ඔව්ව තෙරුන් කරන්න ගියාම බක්තිය වැඩි එකාට මල පනිනවා අපිත් එක්ක...
ඕවට දුක් වෙලා වැඩක් නෑ සගෝ... හැම තැනම ඔහොම තමයි.... කොටින්ම අනුරපුරේ ශ්‍රීමහා බෝදියේත් යන්නේ ඔය සින් එක ට සමාන සින් එකක්... දන්නා නිසා කියන්නේ ඉතින්.... උබට ඕන නම් එක දවසක් උදේ දවල් හවස වතාවත් කරන්නයි දවල් දානෙයි ගන්න බලහන් කෝ... එතනින් උබට සිද්දිය අහුවෙනවා.... කොටින්ම කිව්වොත් ගන්නත් බෑ එච්චරට මිනිස්සු පොර කාලා ගන්නේ ඕක... මම දන්නා ගෑනු කෙනෙක් අගෝස්තු මාසේ දවසකට ඔය දානේ දෙනවා... ඒයාට ඒ දිනේ වෙන් වෙලා තියෙන්නේ... බස් එකක් අරන් යන්නේ කඩුවෙල ඉදන්....ඒවගේ මුළු අවුරුද්දම වෙන් වෙලා තියෙන්නේ එක එක්කෙනාට....
දාන ශාලාවේ අටපිරිකර කන්දක් ගහලා තියෙන්නේ... මිනිස්සු 20 වට වුනත් වටෙන් වට කරලා අල්ල ගන්න බෑ... එච්චර ලොකුයි කන්ද... එකේ තියෙන පිරකර සමහර එව්ව දිරලත් ගිහින්..ආයේ වෙනම තඩ ලිස්ට් එකක් දෙනවා .... ඒ ඔක්කොමත් අරන් යන්න ඕනා... ඒ ලිස්ට් එකේ තියෙන එව්වා දැක්කොත් උබලට හිනාත් යනවා.. මොකද උබලා එකේ තියෙන සමහර බඩු අර ගන්නෙත් අවුරුදු 5-7 කට වතාවක් වගේ... හිතපන්කෝ ඉතින් අදත් ගේනවා සෙට් එකක් ඒ ලිස්ට් එක... ආයි හෙටත් වෙන කට්ටියක් ඒකම ගේනවා...
මම ගොඩක් දේවල් හලලා කිව්වේ, මේකේ එවුන් ටිපර් වෙන නිසා..පන්සලට දුන්නම පින වැඩි කියල මිනිස්සු ගේ ඔලු හදලා තියෙන්නේ... ඔව්ව තෙරුන් කරන්න ගියාම බක්තිය වැඩි එකාට මල පනිනවා අපිත් එක්ක...
මෙහෙමයි පන්සල දිහා බැලුවම පේනවා නේ පන්සලට සරුද නැද්ද කියලා.. සරුයි නම් කොයි එකත් එකයි.... එකේ ආයි තෝරන්න දෙයක් නෑ මේක හොදයි අරක නරකයි කියලා.... දිරලා පොලවට පස් වෙන්න වගේ යන එකක් හැර අනික් කොයි එකත් එකයි.... ගමේද පිට ද අධාල නෑ... එක නිසා ඔව්ව ගැන හිතලා දුක් වෙලා , කලකිරිලා වැඩක් නෑ බන්...අපි මචන් ගෙදර ලග පන්සලටත් දානයක් දුන්නා, ඔය කිරුලපනයාගේ සින් එකෙන් පස්සේ ගෙදර ලග පන්සලේ එකාගෙත් හැටි දැනගත්තා කවුද කියලා. ඒ කතාවයි මේ කතාවයි එකට ගැලපෙනවා මම වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දාන්නම් කෝ සින් එක වෙලාවක් හම්බුනාම. අපි ඒ පන්සලේ දානේත්නුත් අයින් උනා අන්තිමට අප්පිරියාවට බන්.
Umbata yam dakmak thiyanawane… kohomada ee?
උදව් කරපන් බං අහිංසක ෙපාඩි එකෙක්ට ඉගෙනගන්න පුලුවන් නම් ගොඩකට, පින් ගැන නම් දන්නේ නෑ බං උන්ගේ හිනාව දකිද්දිත් පට්ට සතුටුයි, රටේ අනාගතයතටත් උඹ කරන්නේ ලොකු උදව්වක් බන්ධනාගාර වහන්න උදව් කරපන් සමාජෙට බැන බැන හිටියොත් වැඩක් වෙන්නේ නෑ. ගනයොන්ට නම් වියදම් කරන්න දෙන්න එපා සතයක් අපිටත් එක්ක හෙන ගහනවා. මේ උතුම් පූජනීය නගරේ තට්ට ගෙඩියෝ කරන අපරාධ ඔය පන්සල් අස්සේ ඉදන් මම හොදට දන්නවා මම දවසක දාන්නම් ෙත්‍රඩ් එකක් පුරේ ඉන්න අනිත් එවුනුත් අනිවා vouch කරයි මම කියන දේ උඹලට හිතා ගන්නවත් බෑ පන්සල් වලට තියෙන සල්ලි කන්දරාව බැංකු තොරතුරු දාන්නත් පුලුවන් කොල්ලොන්ගේ රස්සා ගහලා යනවා නැත්තනම් ඉතින් එවත් දානවාඅපි මචන් ගෙදර ලග පන්සලටත් දානයක් දුන්නා, ඔය කිරුලපනයාගේ සින් එකෙන් පස්සේ ගෙදර ලග පන්සලේ එකාගෙත් හැටි දැනගත්තා කවුද කියලා. ඒ කතාවයි මේ කතාවයි එකට ගැලපෙනවා මම වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දාන්නම් කෝ සින් එක වෙලාවක් හම්බුනාම. අපි ඒ පන්සලේ දානේත්නුත් අයින් උනා අන්තිමට අප්පිරියාවට බන්.
Umba kiyana deta 100%k ekangai. Eth budhuhsmuduruwo kiyapu dema Hoya ganna kohomada? Thripitakaye thiyana de therum ganna patta amarui Sinhala unath. Pali igena gattada umba?මගේ දැක්මටත් වඩා ඒ ප්‍රකාශය තුල තියෙන්නෙ තථාගත උපදෙස්. ධර්මය ගැන කතාකරනකොට බුදු හාමුදුරුවො කොයි ආකාරයෙන්ද අනුදැන වදාලෙ කියන එක සොයලා කතාකරනවා නම් ඇත්තටම බෞද්ධ අපි හැමෝටම හොඳ දැක්මක් වගේම ඒ දැක්ම කරා යන්න සුදුසු ක්‍රමවේදත් පැහැදිලි වෙයි කියලා මම හිතනවා.
Umba kiyana deta 100%k ekangai. Eth budhuhsmuduruwo kiyapu dema Hoya ganna kohomada? Thripitakaye thiyana de therum ganna patta amarui Sinhala unath. Pali igena gattada umba?
ඔව් බන්, පොරගේ අක්කායි අක්කගේ මිනිහයි හොටෙල් එකක් කරනවා, එතනම තියෙනවා සිල්ලර කඩයක් එක්ක, අට පිරිකර කඩයක්.