Joke gone wrong

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඊයෙ රෑ වෙලා ගෙදර එද්දි වයිෆ් රූම් එකේ දොරළග ඉඳන් බෙඩ්ශීට් එකකුත් ඔලුවෙ ඉදන්දාගෙන ඇඟට පැන්නා. මන් බයවෙච්ච පාරට පිටිපස්සට පැන්නම සෝෆා එකේ හැප්පිලා හරහා වැටුනා. උදේ ඇහැරෙද්දි දකුනු අතේ මැනික් කටුව ලගින් හොලවන්නත් අමාරුයි :sorry:. බෙහෙත් ගෙනාවා උදේම ගිහින්.
    හැමදාම රෑට එද්දි ඔහොම එක එක ඒවා කරනවා එපා කීවට අහන්නෙත් නෑ. උඹලගෙ වයිෆලත් මෙහෙමද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,264
    164,437
    113
    එකමත් එක රටක
    වයිෆ් : බබා කීයටද ගෙදර එන්නේ ?
    Lost For Words Halloween GIF by Zurich Insurance Company Ltd
     
    Last edited:

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    තාම ඉස්කෝලෙ යන පොඩි හුත්තෙක් නෙ උඹ? 😂 වයිෆ් බයිසෙක්ෂුවල් ලු ආතල් ගත්ත ලු😂😂 බිස් ඈස් ගෙ අනිත් වර්ෂන් එක. පොත්වල වැඩක් බලාගනින් පොන්ස්
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    මගේ යාලුවෙක් හිටිය. උ රෑ වෙලා ගෙදර එද්දී fridge එක අස්සේ ඉඳල කොටියෙක් පැනල. මූ අම්බානට බය වෙලා. පස්සේ මුට තේරිලා තියෙන්නේ කොටියෙක් නෙමේ පුසෙක් කියල මොකද මු සුස්තියක් ගහල ගිහින් තිබුනේ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    ඊයෙ රෑ වෙලා ගෙදර එද්දි වයිෆ් රූම් එකේ දොරළග ඉඳන් බෙඩ්ශීට් එකකුත් ඔලුවෙ ඉදන්දාගෙන ඇඟට පැන්නා. මන් බයවෙච්ච පාරට පිටිපස්සට පැන්නම සෝෆා එකේ හැප්පිලා හරහා වැටුනා. උදේ ඇහැරෙද්දි දකුනු අතේ මැනික් කටුව ලගින් හොලවන්නත් අමාරුයි :sorry:. බෙහෙත් ගෙනාවා උදේම ගිහින්.
    හැමදාම රෑට එද්දි ඔහොම එක එක ඒවා කරනවා එපා කීවට අහන්නෙත් නෑ. උඹලගෙ වයිෆලත් මෙහෙමද
    උදේ නැගිටිද්දි වයිෆ් ඇඳේ රීලා. ඇහුවම කියනවා නැගිටලා යන්න කම්මැලි ලු. ෂීට් එක හෝදන හින්දා කරාලු. දැන් දවස් ගානක් ඕක කරා එපා කිවිවට අහන්නෑ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,282
    113
    උදේ නැගිටිද්දි වයිෆ් ඇඳේ රීලා. ඇහුවම කියනවා නැගිටලා යන්න කම්මැලි ලු. ෂීට් එක හෝදන හින්දා කරාලු. දැන් දවස් ගානක් ඕක කරා එපා කිවිවට අහන්නෑ
    Are you, Johnny Deep?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඊයෙ රෑ වෙලා ගෙදර එද්දි වයිෆ් රූම් එකේ දොරළග ඉඳන් බෙඩ්ශීට් එකකුත් ඔලුවෙ ඉදන්දාගෙන ඇඟට පැන්නා. මන් බයවෙච්ච පාරට පිටිපස්සට පැන්නම සෝෆා එකේ හැප්පිලා හරහා වැටුනා. උදේ ඇහැරෙද්දි දකුනු අතේ මැනික් කටුව ලගින් හොලවන්නත් අමාරුයි :sorry:. බෙහෙත් ගෙනාවා උදේම ගිහින්.
    හැමදාම රෑට එද්දි ඔහොම එක එක ඒවා කරනවා එපා කීවට අහන්නෙත් නෑ. උඹලගෙ වයිෆලත් මෙහෙමද

    උබ ඊයෙ ගොඩක් රෑ වෙලාද ආවෙ.. මමත් ඊයෙ 6 pm වගෙ උබලගෙ දොරකොඩින් යද්දි කව්ද ලේඩි කෙනෙක් බෙඩ්ශීට් එකක් පොරවන් ඔය වගේම මගෙ ඇගටත් පැන්න මට මතක මමත් ඒකිවම බදාගෙන එතනින්ම ඇදට පැන්න විතරයි.. 8 විතර ඔක්කොම එවර උනාම ඒකිම බිත්තර කොපි එකක් හදල රටඉද්යි කෝලිකුට්ටුයි කැව්ව.. මට අමතක උනා ඔය බෙඩ්ශීට් එක බාත් රූම් එකට හෝදන්න දාන්න කියන්න.. ඉක්මනට නාගනින්
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,669
    48,956
    113
    සේදවත්ත
    ඊයෙ රෑ වෙලා ගෙදර එද්දි වයිෆ් රූම් එකේ දොරළග ඉඳන් බෙඩ්ශීට් එකකුත් ඔලුවෙ ඉදන්දාගෙන ඇඟට පැන්නා. මන් බයවෙච්ච පාරට පිටිපස්සට පැන්නම සෝෆා එකේ හැප්පිලා හරහා වැටුනා. උදේ ඇහැරෙද්දි දකුනු අතේ මැනික් කටුව ලගින් හොලවන්නත් අමාරුයි :sorry:. බෙහෙත් ගෙනාවා උදේම ගිහින්.
    හැමදාම රෑට එද්දි ඔහොම එක එක ඒවා කරනවා එපා කීවට අහන්නෙත් නෑ. උඹලගෙ වයිෆලත් මෙහෙමද
    දැන් කියපන් උබව ඇදේ හාන්සි කරලා උබට ලිංගික සංතර්පනය දෙන්න කියලා