ඊයෙ රෑ වෙලා ගෙදර එද්දි වයිෆ් රූම් එකේ දොරළග ඉඳන් බෙඩ්ශීට් එකකුත් ඔලුවෙ ඉදන්දාගෙන ඇඟට පැන්නා. මන් බයවෙච්ච පාරට පිටිපස්සට පැන්නම සෝෆා එකේ හැප්පිලා හරහා වැටුනා. උදේ ඇහැරෙද්දි දකුනු අතේ මැනික් කටුව ලගින් හොලවන්නත් අමාරුයි
. බෙහෙත් ගෙනාවා උදේම ගිහින්.
හැමදාම රෑට එද්දි ඔහොම එක එක ඒවා කරනවා එපා කීවට අහන්නෙත් නෑ. උඹලගෙ වයිෆලත් මෙහෙමද
. බෙහෙත් ගෙනාවා උදේම ගිහින්. හැමදාම රෑට එද්දි ඔහොම එක එක ඒවා කරනවා එපා කීවට අහන්නෙත් නෑ. උඹලගෙ වයිෆලත් මෙහෙමද



වයිෆ්ගෙ වයස කීය ද?
