පච රණවකගේ සෙට් එකක් හිටියා නේද සර්ව ෆක්ෂික අරගල කරුවෝ කියලා.. තව රනිල්ගේ සෙට් එකක් හිටියා නේද ටවුන් වල හට්ටි වලට තට්ටු දාපු සෙට් එකක්. අන්න උන් නම් දැන් මීඩියා වලට ගිහින් අරගලේ උන් කරේ කියලා උන්ගේ නම් වලට ලකුණු දා ගන්නවා.. උන් කියන විදියටලු වැඩේ වෙන්න ඔනේ
ඇත්තටම කොලඔ ආව බන්ඩො පව් බන්..
ඇත්තටම කොලඔ ආව බන්ඩො පව් බන්..
