ඔය උබලා දැකලා තියෙනවා නේද WhatsApp, telegram වලට එනවා, daily 60,000ක් දෙනවා මේ ටික කරාම කියලා?
මුලින්ම නමයි, bank account details යවන්න ඕන
ඊට පස්සේ උන් එවනවා tasks වගයක් කරන්න (google map review, google search, IMDB reviews, etc.), ඒවගේ යැව්වම 500-800 LKR ගානක් task එකකට සෙට් වෙනවා
කොහොම හරි උන්ට කීයක්වත් deposit නොකර free money ටික ඇදලා ගත්තොත් 10,000ක් වගේ එනවා
මට තාම මේ type එක තේරෙන්නේ නැහැ, මොකක්ද බන් catch එක?
මම දෙන්නේ බොරු නමක්, bank details දෙන්නේ වැඩිය use නොකරන account එකක්, screenshots යවද්දි personal info නැති වෙන්න crop කරලා යවන්නේ, OTP එහෙම share කරන්නෙත් නැහැ
අවුරුද්දකට ඔය වගේ ඒවා කීපයක් සෙට් වෙනවා, තවම අවුලක් නම් වෙලා නැහැ
google search වල rank කරන්න උන්ට ගෙවනවා කියමුකෝ.. ඒත් බන් මෙච්චර වැඩි නැද්ද
හිතාගන්න බැහැ

උන්ට ආයේ එක සතයක් දෙන්නේ නැහැ 