හුකානේ. නිදාගන්න යනකොට ඔටෝ සජෙස්ට් උන නිසා බැලුවේ. මෙන්න බාන්ඩේ . මේ කියන කතාව නම් හරි
මම නම්බර්ස් ලක්ෂයක් දාල බැලුව ඔක්කොම ඉවර වෙන්නේ මේකේ කියන පැටර්න්
මම නම් ගණන් කාරයෙක් නෙමේ. මේකේ ඉන්න ගණිත කාරයෝ බලපල්ලකො මේක පොඩ්ඩක් රෙද්ද
මම නම්බර්ස් ලක්ෂයක් දාල බැලුව ඔක්කොම ඉවර වෙන්නේ මේකේ කියන පැටර්න්
Code:
for (int i = 0; i < 100001; i++)
{
RunCalc(i);
}
Code:
private void RunCalc(int v)
{
WriteValue("Starting round with No: " + v.ToString());
while (v > 1) {
if (v % 2 == 0)
{
//even
v = v / 2;
WriteValue("Even No: " + v.ToString());
}
else {
//odd
v = v * 3 + 1;
WriteValue("Odd No: " + v.ToString());
}
}
WriteValue("End Cal for no:: " + v.ToString());
WriteValue("");
}
Code:
private void WriteValue(string v)
{
Console.WriteLine(v + Environment.NewLine);
}
