මන්ත්‍රී දුරය අහිමි වෙයිද ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙකේ අවුල් ගොඩක් තියෙනව මේ තර්කයේ.​

    නගාට පිස්සු... ජෙප්පන්ට කිසිම ආසනයක් නෑ.​

    උන්ගේ තුන් දෙනාටත් හුකෑස්.​

    ඇයි මේ තර්කයෙන්ම ගියොත් අන්තිමට වෙන්නේ මුළුජාතික ලැයිස්තුව අයින් කරන්න...​

     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113

    මෙකේ අවුල් ගොඩක් තියෙනව මේ තර්කයේ.​

    නගාට පිස්සු... ජෙප්පන්ට කිසිම ආසනයක් නෑ.​

    උන්ගේ තුන් දෙනාටත් හුකෑස්.​

    ඇයි මේ තර්කයෙන්ම ගියොත් අන්තිමට වෙන්නේ මුළුජාතික ලැයිස්තුව අයින් කරන්න...​

    මෙතන කියන්නෙ බන් නියමිත කාලයට නමක් යෝජනා නොකරපු එක ගැන .
     
    • Like
    Reactions: italymad

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙතන කියන්නෙ බන් නියමිත කාලයට නමක් යෝජනා නොකරපු එක ගැන .

    නිතියක් නම් නිතිය කැඩුවට අදාලව දෙන විකල්පයත් සඳහන් විය යුතුයි. මගේ මතය විතරයි. වැරදි වෙන්නත් පුළුවන්​

     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    ඒක මචන් ජනතා බලයක් නෙමේ.
    පක්ෂෙට ජාතක ලැයිස්තුවෙන් ආසනයක් ලැබුනොත් ඒ පත් කරන එකා චන්දෙන් දිනන්න ඕනද ඌට ඇමති කම් ගන්න බෑ අගමැති වෙන්න බෑ ජනාධිපති වෙන්න බෑ කියලා කොහේවත් කියලා නැහැ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මේකට තමයි හදිසි නිතිය දැම්මේ

    පාර්ලිමේන්තුව විසුරුවන්නත් දැන් රනිල්ට බලේ තියෙනවා

    අන්තර්කාලින ආණ්ඩුවක් කරන්න පුළුවන් වැඩබලන ජනාධිපතිකමේ ඉඳගෙන

    රනිල් කියන්නේ ලෝකේ කාල වතුර බීපු ඩස්ප ඩයල් එකක්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පක්ෂෙට ජාතක ලැයිස්තුවෙන් ආසනයක් ලැබුනොත් ඒ පත් කරන එකා චන්දෙන් දිනන්න ඕනද ඌට ඇමති කම් ගන්න බෑ අගමැති වෙන්න බෑ ජනාධිපති වෙන්න බෑ කියලා කොහේවත් කියලා නැහැ.

    උබ කියන එක විවස්තාව අනුව ඇත්ත. ඒක නැ කියන්න කිසිම එකෙක්ට බැ . මම කියන්නේ අපේ විවස්තාව වැරදි කියල. සරලම උදාහරණ මේක බලපන්. උබ කියන්නේ මේක හරි කියලද? පිස්සුද බන් මේක නිසා තම JR ගේ කාලේ ඉදන් හැමෝම නැටුවේ . හැම මන්ත්‍රී කෙනෙක්ම ස්ලෙව් උනේ ජනාදිපති ට. මේක තමා තියන දරුණුම වරදවල් වලින් එකක්.

    2.png



    එක වගේම තමා මචන් ඔය ජාතික ලැයිස්තුව. එකෙන් එන එකා ජනතා පරමධිපත්යෙන් නෙමේ එන්නේ. ඒ නිසා ඌ ජනතාව නියෝජනය කරන්නේ නැ. අන්න එකයි මේ කතා කරන්නේ.