Tommorow will be a breaking news days. 🔥

dilann

Well-known member
  • Jul 6, 2018
    66,657
    165,107
    113
    එකමත් එක රටක
    හෙට නම් එහෙම ලොකුවට මුකුත් කරගන්න බෑ බන්.
    මොනව කියලා කරන්නද ?
    අල්ලන්න ඕන ටික ඇල්ලුවා නේ. හෙට මිනිසසු වැඩ. නිවාඩු දවස් වගේ නෙවෙයි.
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    වසන්ත පකයගේ ඔලුව කුඩු පට්ටම් වෙලා විසික් වෙන්න පාරක් වැදුනනම් අම්මපා මන් වේස හිගන ජෙප්පොන්ට සතියක් පිනට කන්න දෙනවා🤭
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,534
    5,429
    113
    Me uttala dan kiyapangko kauda one koyala ikmanata?
    Ena ena hama ekama epada?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,765
    73,320
    113
    ඕකට බෑ බන් මේක කරන්න, උට උවමනාවකුත් නෑ..නිකමට හිතපන්කො මුන් බලේ ගත්ත කියල.. වෘත්තීය සමිති බැලන්ස් කරන්න ඕන, පෙරෙට්ටෝ බැලන්ස් කරන්න ඕන.. අනිත් එක මූ කවදාවත් කිව්වද රාජ්‍ය සේවේ හොරු අයින් කරනවා කියල.. උට එහෙම කියන්න බෑ, මොකද වෘතීය සංගම් මැරයන්ගේ කරපිටින් මූ එන්නෙ..
    Umbata miss una lokuma dey.

    Okunta unta vote nokarapu 97% (specially 69lakshey) balance karanna ona. Oka gaththa dawasey indan okata ari aruna depaththen yanna. Borunam balapan.

    Dead man walking. Saralai